[vc_row][vc_column][vc_column_text]ආසියානු නැගි එන ක්‍රිකට් ශූරතාවය වෙනුවෙන් දෙවන අවසන් පූර්ව තරගය අද බංග්ලාදේශය හා ඇෆ්ගනිස්තානය අතර බංගලාදේශයේ මීර්පූර්හි ශෙයාර් බංගලා ක්‍රීඩාංගණයේදී පැවැත්වුණි. තරගයේ කාසිය වාසිය දිනාගත් බංග්ලාදේශය කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කරන ලදි. එම තීරණයට සාධාරණයක් එක්කිරීමට සමත් වූ බංගලාදේශ පන්දු යවන්නන් ඇෆ්ගනිස්තාන පළමු කඩුලු 4 ලකුණු 36ක් තුළ දවා ගැනීමට සමත් විය. ඉන් අනතුරුව […]
ක්‍රිස් ලියන්ගේ ප්‍රහාරය දිල්ලිය අසරණ කරයි
[vc_row][vc_column][vc_column_text]අබුඩාබි T10 තරඟාවලියේ 19 වන තරඟය ලෙස ඔයින් මෝර්ගන් නායකත්වය දරණ දිල්ලි බුල්ස් කණ්ඩායම හා ඩ්වේයින් බ්‍රාවෝ නායකත්වය දරණ මරාතා ඇරබියන්ස් කණ්ඩායම අතර අද පැවත් වුණි.. තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ දිල්ලි බුල්ස් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළ අතර එම තීරණය අභියෝගයකට ලක් කරමින් ඇරබියන්ස් කණ්ඩායම සිය පන්දුවාර 10 අවසානයේදී කඩුලු 4ක් බිදවැටී ළකුණු […]
තරඟ සංවිධායකින්ගේ වැරද්දන් තරඟය මග නවතී
[vc_row][vc_column][vc_column_text]T10 තරඟාවලියේ 18 වන තරඟය සහ ඊයේ දින අවසන් තරඟය ලෙස මොයින් අලී නායකත්වය දරන ටීම් අබුඩාබි සහ ශේන් වොට්සන්නායකත්වය දරන ඩෙකෑන් ග්ලැඩියේටර්ස් පිල අතර පැවත්විනි. දැඩි ආන්දෝලනයකට තුඩු දෙමින්තරඟයේ අවසාන භාගයේ පැවති වර්ශාවෙන් අනතුරුව නිසි ඩක්වර්ත් ලුවිස් ලකුණු සටහනක්ක්‍රීඩකයන්ට ලබා දීමට තරඟ තීරකවරුන් අපොහොසත් වීම නිසා මෙම තරඟය අතහැර දමන්නට විය. මෙම සිදුවීමට මොහමඩ් […]
තිසර පෙරේරාගේ බංග්ලා ටයිගර්ස් කණ්ඩායමට තවත් ජයග්‍රහණයක්!
[vc_row][vc_column][vc_column_text]අබුඩාබි T10 තරඟාවලියේ 16 වන තරඟය තිසර පෙරේරා නායකත්වය දරන බංග්ලා ටයිගර්ස් කණ්ඩායම සහ ඩැරන් සමී නායකත්වයදරන පසුගිය වර ශූරයන් වූ නෝදන් වොරියර්ස් කණ්ඩායම අතර පැවත් විනි. දිනයේ ප්‍රථම තරඟය ලෙස පැවති තරඟයට වර්ශාවෙන් බාධා එල්ල වුවද ඉන් පසුව කාලගුණ තත්වය යහපත් වූ නිසා මෙම තරඟයටවර්ශාවෙන් බාධා එල්ල නොවීය. කාසියේ වාසිය ජයග්‍රහණය කල ඩැරන් සමී […]
ඉන්දියාව ආසියානු නැගී එන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි
[vc_row][vc_column][vc_column_text]ආසියානු නැගි එන ක්‍රිකට් ශූරතාවය වෙනුවෙන් පළමු අවසන් පූර්ව තරගය අද ඉන්දියාව හා පාකිස්තානය අතර බංගලාදේශයේ මීර්පූර්හි ශෙයාර් බංගලා ක්‍රීඩාංගණයේදී පැවැත්වුණි. තරගයේ කාසිය වාසිය දිනාගත් පාකිස්ථාන කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර එම තීරණය සාර්ථක බවට ඔප්පු කරමින් පාකිස්තාන ආරම්භක පිතිකරු ඔමාර් යූසෆ් හා හයිඩර් අලී පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 90 ක සම්බන්ධතාවක් […]
මාලිංග – තරංග ගැටෙන T10 තරඟයට වර්ශාවෙන් බාධා!
[vc_row][vc_column][vc_column_text]T10 තරඟාවලියේ 16 වන තරඟය ක්‍රිස් ලයින් නායකත්වය දරන මරතා ඇරබියන්ස් පිල සහ හශීම් අම්ලා නායකත්වය දරන කර්නාටකටස්කර්ස් පිල අතට අද දින ශෙයික් සයිඩ් ක්‍රීඩාංගණයේ පැවත්වින. දෙපිලටම තීරාණාත්මක තරඟයක් වූ මෙම තරඟයේ කාසියේ වාසිය දිනාගත් ක්‍රිස් ලයින් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කලේය. තරඟාවලිය පුරාම දෙවන වරට පන්දුවට පහර දුන් කණ්ඩායම ජයග්‍රහණය කරද්දී මරතා ඇරබියන්ස් […]
ලෝක කුසලානයෙන් පසුවද ක්‍රීඩා කරන්නට බලාපොරොත්තු වෙනවා – ලසිත් මාලිංග
[vc_row][vc_column][vc_gallery interval=”3″ images=”24522,24530,24543,24529,24515″][vc_column_text]ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ නායක සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග 2020 විස්සයි විස්ස ලෝක කුසලානයෙන් පසුවදකණ්ඩායම වෙනුවෙන් සේවය සැපයීමට බලාපොරොත්තුවෙන් සිටින බව ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය සමග පැවති සම්මුඛ සාකාච්ඡාවකදීපවසා ඇත. ඔහුගේ ශාරීරික යෝග්‍යතාවය අනුව තවත් වසර දෙකක් පමණ ක්‍රීඩා කල හැකි තත්වයක ඔහු සිටින බවත් ඔහුගේ ඔහුගේ දක්ෂතාවයකළමනාකරණය කර […]
T10 තරඟාවලියේ තිසරගේ කණ්ඩායමට එරෙහිව අවිශ්කගෙන් විශිෂ්ට ඉනිමක්!
[vc_row][vc_column][vc_column_text]අබුඩාබි T10 තරඟාවලියේ ඊයේ දින අවසාන තරඟය සහ තරඟාවලියේ 18 වන තරඟය ලෙස තිසර පෙරේරා නායකත්වය දරන බංග්ලාටයිගර්ස් කණ්ඩායම සහ මොයින් අලී නායකත්වය දරන ටීම් අබුඩාබි අතර පැවත්විනි. නිරෝශන් දික්වැල්ල වෙනුවට ටීම් අබුඩාබි පිලට එක් වූ අවිශ්ක ප්‍රනාන්දු විශිෂ්ට දස්කම් දැක් වූවද ඊයේ ටීම් අබුඩාබි පිලේ ජයග්‍රහණයටප්‍රමාණවත් නොවීය. කාසියේ වාසිය දිනා තරඟාවලියේ නායකයන් ගන්නා සුපුරුදු […]
ඔයින් මෝගන් ප්‍රමුඛ දිල්ලු බුල්ස් කණ්ඩායමට තවත් පරාජයක්!
[vc_row][vc_column][vc_column_text]අබුඩාබි T10 තරඟාවලියේ 14 වන තරඟය දිල්ලි බුල්ස් සහ නෝදන් වොරියර්ස් කණ්ඩායම් අතර පැවති අතර තරඟයෙන් කඩුලු 6ක පහසුජයක් නෝදන් වොරියර්ස් කණ්ඩායමට හිමි විය. මෙම ජයග්‍රහණයත් සමඟ නෝදන් වොරියර්ස් කණ්ඩායම තරඟාවලියේ දෙවන ජයග්‍රහණය වාර්තා කල අතර පළමු තරඟයෙන් ජය වාර්තාකල ඇන්ජලෝ මැතිව්ස්, ඔයින් මෝගන් ඇතුලු දිල්ලි බුල්ස් කණ්ඩායමට අනෙක් තරඟ තුනෙන්ම ජයග්‍රහණයක් ලබා ගැන්මට අපොහොසත්විය. […]
ශේන් වොට්සන් ගේ ඩෙකෑන් ග්ලැඩියේටර්ස් පි තෙවන ජයත් වාර්තා කරයි!
[vc_row][vc_column] අබුඩාබි T10 තරඟාවලියේ 13 වන තරඟය ශේන් වොට්සන් නායකත්වය දරන ඩෙකෑන් ග්ලැඩියේටර්ස් සහ ඩේවිඩ් මාලන් නායකත්වයදරන ක්වැල්නඩර්ස් පිල අතර පැවත් වුනි. මෙම තරඟයට ප්‍රථම කණ්ඩායම් දෙකම තරඟ තුන බැගින් සහභාගී වී තිබූ අතර ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම තරඟ තුනෙන් තරඟදෙකක ජයග්‍රහණ වාර්තා කල අතර ක්වැල්නඩර්ස් කණ්ඩායම එක් ජයග්‍රහණයක්, එක් පරාජයක් සහ එක් තරඟ සම වීමක් සමඟ ප්‍රසාදලකුණු 3ක් ලබා ගෙන සිටියේය. දෙපිලටම තීරණාත්මක වූ තරඟයේ කාසියේ වාසිය දිනූ ක්වැල්නඩර්ස් නායක ඩේවිඩ් මාලන් ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කලේ තමකණ්ඩායමේ ලකුණු හඹා යෑමේ හැකියාව මත විශ්වාසය තබමිනි. ආරාධනය පිලිගත් ඩෙකෑන් ග්ලැඩියේටර්ස් පිල පන්දුවාර 10 තුල විශිෂ්ට පිතිකරණ විලාසයක් පෙන්නුම් කරමින් ලකුණු 129ක් රැස් කරලකුණු 130ක දැවැන්ත ඉලක්කයක් ප්‍රතිවාදී පිලට ලබා දුන්නේය. තරඟාවලිය පුරා මෙතෙක් අසාර්ථක වූ ඇෆ්ගනිස්ථාන කඩුලු රකින ක්‍රීඩක මොහමඩ් ශෙසාඩ් යලි රිද්මයට පැමිණෙමින් පන්දු 21කදීවේගවත් ලකුණු 57ක් රැස් කලේ දර්ශනීය හයේ පහරවල් 6ක් පිටිය සිසාරා එල්ල කරමිනි. එයට අනගි සහයක් ලබා දුන් නායක ශේන්වොට්සන් පන්දු 15කදී ලකුණු 30ක් සිය නම ඉදිරියෙන් සටහන් කරගත්තේය. ඉනිමේ අග භාගයේ කණ්ඩායමට ජවය එක් කල බෙන් කටින්පන්දු දහයකදී නොදැවී ලකුණු 21ක් රැස් කලේය.. ලකුණු 130ක දැවන්ත ඉලක්කය හඹා ගිය ඩේවිඩ් මාලන් ප්‍රමුඛ ක්වැල්නඩර්ස් පිලට පන්දුවාර දහය අවසානයේ රැස් කරගත හැකි වූයේලකුණු 102ක් පමණි. කඩුලු දෙකක් පමණක් දැවී ගියද ප්‍රමාණවත් ලකුණු වේගයක් පවත්වාගැනීමට ක්වැල්නඩර්ස් පිලට නොහැකි විය. නායක ඩේවිඩ් මාලන් ඉල්ලකය හඹා යෑමට හැකි සියලුම උත්සයන් දැරුවද කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් යුගල වූ ලුක් රොන්චි, ටොම් බැන්ටන් දෙපල අසාර්ථක වීම නිසා ලකුණු හඹා යෑම දුශ්කර කාර්‍යයක් විය. ඩේවිඩ් මාලන් පන්දු 25කදී ලකුණු 49ක් රැස් කලේය. තරඟයේ වීරයා සම්මානය මොහමඩ් ශෙසාඩ් හිමි කරගත්තේය. [/vc_column][/vc_row]
තිසර පෙරේරාගේ බංග්ලා ටයිගර්ස් කණ්ඩායම දෙවන ජයග්‍රහණය වාර්තා කරයි!
[vc_row][vc_column][vc_column_text]අබුඩාබි T10 තරඟාවලියේ මූලික වටයේ තීරණාත්මක අවසාන තරඟය තිසර පෙරේරා නායකත්වය දරන බංගලා ටයිගර්ස් කණ්ඩායමසහ ඉයන් මෝගන් නායකත්වය දරන දිල්ලි බුල්ස් අතර පැවති අතර ඉතා උණුසුම් තියුණු තරඟයක් වූ මෙම තරඟය ජය පරාජයෙන් තොරවඅවසන් වී ප්‍රසාද ලකුණු සම සමව බෙදා ගැනීමට සිදු විය. කාසියේ වාසිය දිනාගත් තිසර පෙරේරා ප්‍රමුඛ බංග්ලා ටයිගර්ස් කණ්ඩායම පන්දුවාර 10 තුලදී […]
ක්‍රිස් ලයන් ගේ ප්‍රහාරය නිසා මරාතා ඇරබියන්ස් පිලට දෙවන ජයත් හිමි වෙයි.
[vc_row][vc_column][vc_column_text]T10 තරඟාවලියේ තෙවන දිනය වූ අද තරඟාවලියේ දහවන තරඟය මරතා අරබියන්ස් සහ ටීම් අබුඩාබි අතර පැවත්විනි. මෙම තරඟය දෙපිලටම ජයග්‍රහණය කිරීමට අත්‍යවශ්‍ය තරඟයක් වූ අතර කාසියේ වාසිය ටීම් අබුඩාබි කණ්ඩායමේ මොයින් අලී දිනාගත්අතර ඒ ආරාධනය පිලිගත් මරතා අරබියන්ස් පිල පන්දුවාර 10 අවසානයේ දැවන්ත ලකුණ ප්‍රමාණයක් ලෙස ලකුණු 134ක් ලකුණු පුවරුවටඑක් කිරීමට සමත් විය. ටීම් අබුඩාබි […]