Category: News

සාග් පෙර දැක්ම 1987 තෙවන සාග් ක්‍රීඩා උළෙල – කල්කටා

[vc_row][vc_column][vc_column_text]1985දී ඩකා හිදී පැවති දෙවන ආසියානු ක්‍රීඩා උළළෙන් වසර දෙකකට පසු 1987 තෙවන දකුණු ආසියානු ක්‍රීඩා උළෙළ ඉන්දියාවේ කල්කටා නුවර දී නොවැම්බර් මස 20 වනදා සිට 27 වනදා තෙක් පැවැත්විණි. ඉන්දියාව එතෙක් පවත්වන ලද විශාලතම ක්‍රීඩා උළෙල බවට පත් වූ මෙය කල්කටාවට අමතරව නැගෙනහිර බෙංගාලය ද කේන්ද්‍ර කොට ගනිමින් පැවැත්වීමට තරග සංවිධායකයෝ තීරණය කොට තිබුණි..ඒ […]

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම බංගලාදේශයේ තරඟාවලියකට

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම හා බංගලාදේශ වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම අතර සිව් දින තරඟ දෙකක් හා යොවුන් එක්දින තරඟ 5ක් එළැඹෙන ඔක්තෝබර් මස 26 වනදායින් ආරම්භ වීමට නියමිතය. තරගාවලියට නම් කරන ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රබල යොවුන් පිතිකරු කමිල් මිශාරගේ සේවය අහිමි වී ඇති නමුත් ලසිත් මාලිංගගේ ඉරියව්වෙන් පන්දු යවන […]

19න් පහල යෞවනයන් වෙලඳ සේවා තරගාවලියේ පළමු ජය වාර්තා කරයි!

[vc_row][vc_column][vc_column_text]27වන වෙළඳ සේවා තරගාවලියේ තෙවන තරඟ දිනය ලෙස අද දින කොලඹ ක්‍රීඩාංගණ තුනකදී තරග තුනක් පැවත්විනි. තරගාවලියේදෙවන තරඟ දිනයේ පැවති තරඟ තුනටම වර්ෂාවෙන් බාධා වී තරඟ තුනම තීරණයකින් තොරව අත් හැර දැමීමට සිදූ අතර අද දින තරගපැවති තුනම යහපත් කාලාගුණයක් යටතේ පැවත්විනි. 19න් පහළ කණ්ඩායම vs ඩීමෝ කණ්ඩායම පළමු තරගයෙන් පරාජයට පත් වූ සහ දෙවන […]

ශ්‍රී ලංකා නැගී එන කාන්තා කණ්ඩායම නම් කරයි.

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකාව ,පකිස්ථානය, බංගලාදේශය හා ඉන්දියාව යන රටවල නැගී එන කාන්තා කණ්ඩායම් වල සහභාගීත්වයෙන් පැවැත්වෙන ආසියානු කාන්තා නැගී එන තරඟාවලිය වෙනුවෙන් ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය ප්‍රකාශයට පත් කොට තිබෙනවා. තරගාවලිය ඔක්තෝම්බර් මස 22 වනදා සිට 27 වනදා දක්වා කොළඹ ඛෙත්තාරාම ක්‍රීඩාංගණය හා තර්ස්ටන් විදුහල් ක්‍රීඩාංගණය කේන්ද්‍ර කොටගෙන පැවැත්වීමට නියමිත අතර අවසන් මහා […]

මාලිංග, කුසල් ජනිත්, දික්වැල්ල සහ කුසල් මෙන්ඩිස් ඔස්ට්‍රේලියා තරග සංචාරයට!

[vc_row][vc_column][vc_column_text]මේ මස 27 වන දින ආරම්භ වන විස්සයි විස්ස ජාත්‍යන්තර තරග තුනකින් සමන්විත ඔස්ට්‍රේලියානු තරග සංචාරයට සහභාගී වන 15 දෙනෙකින් යුත් සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නම් කර තිබේ. පසුගිය සතියේ නිමාවට පත් වුනු පකිස්ථානය තරග සංචාරයේ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග තුනම විශිෂ්ට ලෙස ජයග්‍රහණය කිරීමටදසුන් ශානක ප්‍රමුඛ යොවුන් කණ්ඩායම සමත් වූ අතර එම […]

අබුඩාබි T10 තරගාවලියට අපෙන් 7ක්

[vc_row][vc_column][vc_column_text]ක්‍රිකට් ක්‍රීඩාවට නැවුම් අත්දැකීමක් එක්කරමින් තෙවෙන වරටත් පැවැත්වෙන අබුඩාබි පන්දුවාර 10 ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ඊයේ අබුඩාබි නුවරදී පැවැත්වුනි… කණ්ඩායම් 8ක් තරග වදින මෙම තරගාවලිය එළඹෙන නොවැම්බර් මස 14 සිට 25 දක්වා පැවැත්වීමට තරග සංවිධානයකයන් තීරණය කොට ඇත.. ඊයේ පැවැති ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සිව්දෙනෙකු වෙන්දේසියට ලක්වූ අතර ඔවුන් වන්නේ දසුන් ශානක ,නිරෝෂන් දික්වැල්ල […]

සාග් පෙර දැක්ම 02 – 1985 දෙවන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල ඩකා

[vc_row][vc_column][vc_column_text]1984 වර්ෂයේ දී කත්මන්ඩු නුවරදී ආරම්භ වූ පළමු දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දෙවන දිගහැරුම ලෙස බංගලාදේශයේ ඩකා හිදී 1985 දෙසැම්බර් මස 20 වන දා සිට 26 වන දා දක්වා දෙවන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල පැවැත්වුණි.. සුපුරුදු පරිදි රටවල් 7ක සහභාගීත්වයෙන් පැවැත්වූ මෙම තරගාවලි සඳහා පළමු සාග් (SAG) ක්‍රීඩා උළෙලට අයත්ව නොතිබුණු ක්‍රීඩා ඉසව් දෙකක් අලුතින් […]

කුළුදුල් Hundred ( 100) තරඟාවලියේ වෙන්දේසියට ශ්‍රී ලංකාවෙන් 17ක්

[vc_row][vc_column][vc_column_text]එංගලන්ත ක්‍රිකට් ආයතනයේ යෝජනාවකින් අලුතින් හඳුන්වා දීමට නියමිත “ Hundred” හෙවත් පන්දු 100 ක්‍රිකට් තරගාවලිය 2020 ජූලිමස එංගලන්තයේ ආරම්භය වීමට නියමිත අතර එයට අදාල ක්‍රීඩක වෙන්දේසිය මෙමස විසි වන දින පැවත්වීමට නියමිතය. මෙම නවතම ක්‍රිකට් ආකෘතිය ලොව පුරා ක්‍රිකට් ප්‍රසිද්ධ කිරීමේ අරමුණෙන් එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය හඳුන්වාදීමට යෝජනා කරඇති අතට එංගලන්තයේ නගර 7ක් රේන්ද්‍ර කරගනිමින් […]

වෙළෙඳ සේවා තරගාවලියේ දෙවන තරග දිනයේ තරග තුනටම වර්ෂාවෙන් බාධා!

[vc_row][vc_column][vc_column_text]27 වන වෙළඳ සේවා තරගාවලිය පසුගිය ඉරිදා 19න් පහළ කණ්ඩායම ඇතුලු කණ්ඩායම් 7ක සහභාගීත්වයෙන් යුතුව ආරම්භ වූ අතරතරගාවලියේ දෙවන දිනය වූ අද දින පැවති තරග තුනටම වර්ෂාවෙන් බාධා වූ එල්ල වූ නිසා තරග තුනම ජය පරාජයකින් තොරව අවසන්විය. 19න් පහළ ජාතික කණ්ඩායම vs මාස් යුනිචෙලා කණ්ඩායම වර්ෂාව නිසා පන්දුවාර 45කට සීමා වූ තරගයේ කාසියේ වාසිය […]

ආරක්ෂක සේවා ලෝක ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩාවට ශ්‍රී ලංකාවෙන් 18 ක්

[vc_row][vc_column][vc_column_text]චීනයේ වුහාන් හී දී ලබන 18 වැනි දා සිට පැවැත්වෙන ආරක්ෂක සේවා ලෝක ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩා 13 ක් සඳහා ප්‍රභල කණ්ඩායමක් සහභාගීවීමට නියමිතය. එහි මලල ක්‍රීඩා කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 18 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගීවේ. නාවික හමුදාව නියෝජන කරමින් ගයන්තිකා අබේරත්නත්, ගුවන් හමුදාව නියෝජනය කරමින් නිමාලි ලියනාරච්චි, තාරිකා ප්‍රනාන්දු හා […]

ශ්‍රී ලංකා අවු 16 න් පහළ දැල්පන්දු කණ්ඩායම නේපාලයට

[vc_row][vc_column][vc_column_text]දකුණු ආසියානු වයස අවුරුදු 16 න් පහළ දැල්පන්දු ශුරතාවලිය ඔක්තොම්බර් මස 18 වන දින සිට 23 වන දින දක්වා නේපාලයේ කත්මණ්ඩු නුවරදී පැවැත්වේ. ඒම තරගාවලිය සදහා සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායම ඔක්තොම්බර් 16 වන දා පිටත්ව යන අතර, අද (14) දින ක්‍රීඩා අමාත්‍යාංශයේදී සමූහ ඡායාරූපයකට පෙනී සිටින ලදි. පුහුණුකාරිය අමකා වන්නිතිලක, කළමනාකාරිණිය ප්‍රියානි පුෂ්පලතා, කණ්ඩායම් භාර […]

Back To Top