[vc_row][vc_column][vc_column_text]27වන වෙළඳ සේවා සීමිත පන්දුවාර 50 ක්‍රිකට් තරඟාවලිය මේ දිනවල පැවෙත්වෙන අතරතරඟාවලියේ සිව්වන තරඟ දිනය වූ අද කණ්ඩායම් හතක් අතරින් කණ්ඩායම් 6ක් සහභාගීවෙමින් කොලඹ ක්‍රීඩාංගණ තුනකදී පැවත්විනි. සම්පත් බැංකු කණ්ඩායම vs 19න් පහළ ජාතික කණ්ඩායම මෙම තරගාවලියේ වටිනාම සහ හොඳම ඉනිම ක්‍රීඩා කල ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ සාමාජිකයෙක් වූ තුන් ඉරියව් ක්‍රීඩක ජීවන් මෙන්ඩිස්ගේ අති […]
Rain intervenes as Sampath and Hayleys secure wins
[vc_row][vc_column][vc_column_text]Sampath Bank v SLC U-19 Jeevan Mendis century helped Sampath Bank secure a huge win against SLC U-19 by 110 runs through DL method at MCA ground. Sampath Bank won the toss and elected to bat first. Jeevan Mendis was the star with the bat as he scored 122 and propelled them to a […]
Fresh Faces in the U-19 squad to tour Bangladesh
[vc_row][vc_column][vc_column_text]Sri Lanka U19 squad to tour Bangladesh for 2 Tests and 5 Limited over matches were announced yesterday. Selectors have included fresh faces as the teens prepare for the upcoming World Cup in January 2020. The team led by All Rounder Nipuna Dhanajaya from St Joseph Vaz College will leave colombo on the 23rd […]
සාග් පෙර දැක්ම 1987 තෙවන සාග් ක්‍රීඩා උළෙල – කල්කටා
[vc_row][vc_column][vc_column_text]1985දී ඩකා හිදී පැවති දෙවන ආසියානු ක්‍රීඩා උළළෙන් වසර දෙකකට පසු 1987 තෙවන දකුණු ආසියානු ක්‍රීඩා උළෙළ ඉන්දියාවේ කල්කටා නුවර දී නොවැම්බර් මස 20 වනදා සිට 27 වනදා තෙක් පැවැත්විණි. ඉන්දියාව එතෙක් පවත්වන ලද විශාලතම ක්‍රීඩා උළෙල බවට පත් වූ මෙය කල්කටාවට අමතරව නැගෙනහිර බෙංගාලය ද කේන්ද්‍ර කොට ගනිමින් පැවැත්වීමට තරග සංවිධායකයෝ තීරණය කොට තිබුණි..ඒ […]
ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම බංගලාදේශයේ තරඟාවලියකට
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම හා බංගලාදේශ වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම අතර සිව් දින තරඟ දෙකක් හා යොවුන් එක්දින තරඟ 5ක් එළැඹෙන ඔක්තෝබර් මස 26 වනදායින් ආරම්භ වීමට නියමිතය. තරගාවලියට නම් කරන ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රබල යොවුන් පිතිකරු කමිල් මිශාරගේ සේවය අහිමි වී ඇති නමුත් ලසිත් මාලිංගගේ ඉරියව්වෙන් පන්දු යවන […]
19න් පහල යෞවනයන් වෙලඳ සේවා තරගාවලියේ පළමු ජය වාර්තා කරයි!
[vc_row][vc_column][vc_column_text]27වන වෙළඳ සේවා තරගාවලියේ තෙවන තරඟ දිනය ලෙස අද දින කොලඹ ක්‍රීඩාංගණ තුනකදී තරග තුනක් පැවත්විනි. තරගාවලියේදෙවන තරඟ දිනයේ පැවති තරඟ තුනටම වර්ෂාවෙන් බාධා වී තරඟ තුනම තීරණයකින් තොරව අත් හැර දැමීමට සිදූ අතර අද දින තරගපැවති තුනම යහපත් කාලාගුණයක් යටතේ පැවත්විනි. 19න් පහළ කණ්ඩායම vs ඩීමෝ කණ්ඩායම පළමු තරගයෙන් පරාජයට පත් වූ සහ දෙවන […]
ශ්‍රී ලංකා නැගී එන කාන්තා කණ්ඩායම නම් කරයි.
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකාව ,පකිස්ථානය, බංගලාදේශය හා ඉන්දියාව යන රටවල නැගී එන කාන්තා කණ්ඩායම් වල සහභාගීත්වයෙන් පැවැත්වෙන ආසියානු කාන්තා නැගී එන තරඟාවලිය වෙනුවෙන් ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය ප්‍රකාශයට පත් කොට තිබෙනවා. තරගාවලිය ඔක්තෝම්බර් මස 22 වනදා සිට 27 වනදා දක්වා කොළඹ ඛෙත්තාරාම ක්‍රීඩාංගණය හා තර්ස්ටන් විදුහල් ක්‍රීඩාංගණය කේන්ද්‍ර කොටගෙන පැවැත්වීමට නියමිත අතර අවසන් මහා […]
මාලිංග, කුසල් ජනිත්, දික්වැල්ල සහ කුසල් මෙන්ඩිස් ඔස්ට්‍රේලියා තරග සංචාරයට!
[vc_row][vc_column][vc_column_text]මේ මස 27 වන දින ආරම්භ වන විස්සයි විස්ස ජාත්‍යන්තර තරග තුනකින් සමන්විත ඔස්ට්‍රේලියානු තරග සංචාරයට සහභාගී වන 15 දෙනෙකින් යුත් සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නම් කර තිබේ. පසුගිය සතියේ නිමාවට පත් වුනු පකිස්ථානය තරග සංචාරයේ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග තුනම විශිෂ්ට ලෙස ජයග්‍රහණය කිරීමටදසුන් ශානක ප්‍රමුඛ යොවුන් කණ්ඩායම සමත් වූ අතර එම […]
අබුඩාබි T10 තරගාවලියට අපෙන් 7ක්
[vc_row][vc_column][vc_column_text]ක්‍රිකට් ක්‍රීඩාවට නැවුම් අත්දැකීමක් එක්කරමින් තෙවෙන වරටත් පැවැත්වෙන අබුඩාබි පන්දුවාර 10 ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ඊයේ අබුඩාබි නුවරදී පැවැත්වුනි… කණ්ඩායම් 8ක් තරග වදින මෙම තරගාවලිය එළඹෙන නොවැම්බර් මස 14 සිට 25 දක්වා පැවැත්වීමට තරග සංවිධානයකයන් තීරණය කොට ඇත.. ඊයේ පැවැති ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සිව්දෙනෙකු වෙන්දේසියට ලක්වූ අතර ඔවුන් වන්නේ දසුන් ශානක ,නිරෝෂන් දික්වැල්ල […]
සාග් පෙර දැක්ම 02 – 1985 දෙවන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල ඩකා
[vc_row][vc_column][vc_column_text]1984 වර්ෂයේ දී කත්මන්ඩු නුවරදී ආරම්භ වූ පළමු දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දෙවන දිගහැරුම ලෙස බංගලාදේශයේ ඩකා හිදී 1985 දෙසැම්බර් මස 20 වන දා සිට 26 වන දා දක්වා දෙවන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල පැවැත්වුණි.. සුපුරුදු පරිදි රටවල් 7ක සහභාගීත්වයෙන් පැවැත්වූ මෙම තරගාවලි සඳහා පළමු සාග් (SAG) ක්‍රීඩා උළෙලට අයත්ව නොතිබුණු ක්‍රීඩා ඉසව් දෙකක් අලුතින් […]
කුළුදුල් Hundred ( 100) තරඟාවලියේ වෙන්දේසියට ශ්‍රී ලංකාවෙන් 17ක්
[vc_row][vc_column][vc_column_text]එංගලන්ත ක්‍රිකට් ආයතනයේ යෝජනාවකින් අලුතින් හඳුන්වා දීමට නියමිත “ Hundred” හෙවත් පන්දු 100 ක්‍රිකට් තරගාවලිය 2020 ජූලිමස එංගලන්තයේ ආරම්භය වීමට නියමිත අතර එයට අදාල ක්‍රීඩක වෙන්දේසිය මෙමස විසි වන දින පැවත්වීමට නියමිතය. මෙම නවතම ක්‍රිකට් ආකෘතිය ලොව පුරා ක්‍රිකට් ප්‍රසිද්ධ කිරීමේ අරමුණෙන් එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය හඳුන්වාදීමට යෝජනා කරඇති අතට එංගලන්තයේ නගර 7ක් රේන්ද්‍ර කරගනිමින් […]
වෙළෙඳ සේවා තරගාවලියේ දෙවන තරග දිනයේ තරග තුනටම වර්ෂාවෙන් බාධා!
[vc_row][vc_column][vc_column_text]27 වන වෙළඳ සේවා තරගාවලිය පසුගිය ඉරිදා 19න් පහළ කණ්ඩායම ඇතුලු කණ්ඩායම් 7ක සහභාගීත්වයෙන් යුතුව ආරම්භ වූ අතරතරගාවලියේ දෙවන දිනය වූ අද දින පැවති තරග තුනටම වර්ෂාවෙන් බාධා වූ එල්ල වූ නිසා තරග තුනම ජය පරාජයකින් තොරව අවසන්විය. 19න් පහළ ජාතික කණ්ඩායම vs මාස් යුනිචෙලා කණ්ඩායම වර්ෂාව නිසා පන්දුවාර 45කට සීමා වූ තරගයේ කාසියේ වාසිය […]