Category: News

පාකිස්තාන පන්දු යවන්නන් නවසීලන්තය ඉදිරියේ අසරණ වෙයි

[vc_row][vc_column][vc_column_text] එක්දින ලෝක කුසලාන තරගාවලියේ තවත් පුහුණු තරගයක් අද දිනයේදී පැවැත්විණි. ඒ පාකිස්තාන කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතරයි. හයිද්‍රාබාද් හිදී පැවති තරගයේ කාසිය වාසිය දිනූ පාකිස්තාන නායක බාබර් අසාම් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. ඒ අනුව පිටියට පිවිසෙන පාකිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 345ක් රැස්කිරීමට සමත් විය. එහිදී […]

පුහුණු තරගයෙන් ශ්‍රී ලංකාවට අවමන් සහගත පරාජයක්

[vc_row][vc_column][vc_column_text] එක්දින ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ පළමු පුහුණු තරගය අද දිනයේදී පැවැත්විණි. ඒ බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිවයි. ගුවහාටිහිදී පැවති තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. ඒ අනුව පිටියට පිවිසෙන ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු යුගලය සාර්ථක ආරම්භයක් ලබාගැනීමට සමත් විය. නමුත් කුසල් පෙරේරා පන්දු […]

ලෝක කුසලානය ආරම්භයටත් පෙර බංග්ලාදේශයට ගැටලුවක්

[vc_row][vc_column][vc_column_text] එළඹෙන එක්දින ලෝක කුසලාන තරගාවලිය ආරම්භයට පෙරාතුවම බංග්ලාදේශ කණ්ඩායමට ගැටළුවක් පැන නැගී ඇත. ඒ බංග්ලාදේශ නායක ශකිබ් අල් හසන් ආබාධයට ලක්වීම හේතුවෙන්. පුහුණුවීම් අතර තුරදී ශකිබ් පාදයේ ආබාධයකට ලක්වූ අතර ඔහුට ක්‍රීඩා කිරීමට අවශ්‍ය යෝග්‍යතාවය ලබාගැනීමට දින 10ක් පමණ ගතවනු ඇතැයි වාර්තා පළ වී ඇත මේ හේතුවෙන් ඔහුට අද පැවති ශ්‍රී ලංකාවට එරෙහි පුහුණු […]

කාලිංග, අරුණ හා නදීෂා ආසියානු මළල ක්‍රීඩා පිටිය ආක්‍රමණය කරයි.

[vc_row][vc_column][vc_column_text] ආසියානු ක්‍රීඩා තරගාවලියේ මළල ක්‍රීඩා තරග අද දිනයේදී ආරම්භක වුණා. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනකු හා එක් ක්‍රීඩිකාවක් අද දිනයේදී තරග බිමට අවතීර්ණ වුණා. මොවුන් තිදෙනාම අද දිනයේදී මීටර් 400 ඉසව්වේ මූලික වටය වෙනුවෙන් තරග බිමට අවතීර්ණ වුණා. කාන්තා මීටර් 400 ඉසව්වේ දෙවන අදියර වෙනුවෙන් සහභාගි වූ නදීෂා රාමනායක එම අදියරේ දෙවැන්නිය ලෙසින් […]

ලෝක කුසලානයට ඇති සූදානම ගැන මතීෂගේ හා වෙල්ලාගේ අදහස

[vc_row][vc_column][vc_column_text] ශ්‍රී ලංකාව සිය මංගල ලෝක කුසලාන තරගාවලියේ ජයග්‍රහණය කරන විටදී වත්මන් කණ්ඩායමේ සිටින යොවුන් ක්‍රීඩකයින් වන මතීෂ පතිරණ සහ දුනිත් වෙල්ලාලගේ මෙලොව එළිය දැක වත් තිබුනේ නැත. නමුත් ඔවුන් මෙවර එක්දින ලෝක කුසලාන තරගාවලියේ ජයග්‍රහයකයින් වීමේ අභිලාෂයෙන් පසුගියදා ඉන්දියාව බලා පිටත් විය. ” ලෝක කුසලානය යළිත් ශ්‍රී ලංකාවට දිනා දීමට තමා ඇතුලු කණ්ඩායම බලාපොරොත්තු […]

ජපානය ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව වටයට මාන බලයි

[vc_row][vc_column][vc_column_text] රග්බි ලෝක කුසලාන තරගාවලියේ තවත් එක් තරගයක් අද අලුයම පැවැත්විණි. ජපාන කණ්ඩායම හා සැමෝවා කණ්ඩායම අතරයි. D කාණ්ඩයේ තරගයක් වූ මෙම තරගය කණ්ඩායම් දෙකටම අර්ධ අවසන් පූර්ව වටය කෙරේ බලාපොරොත්තු තබාගැනීමට වැදගත් තරගයක් බවට පත් විය. තරගයේ පළමු අර්ධය තුළ දක්ෂ ලෙස ක්‍රීඩා කරමින් පාලනය සියතට ගන්නට ජපානයට හැකි වද්දී ලකුණු 17ට 8ක් ලෙසින් […]

පාපන්දු නිළවරණය අද. සුමතිපාල පාර්ශවයත් තරග බිමට

[vc_row][vc_column][vc_column_text] ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන නිළවරණය අද දිනයේදී පැවැත්වීමට නියමිතයි. මෙම නිළවරණය පැවැත්වෙන තෙක් ශ්‍රී ලංකාව වෙත පනවා තිබූ FIFA තහනම ඉවත් කරන්නට පසුගිය අගෝස්තු මස 28 වනදා ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය තීරණය කළා. මෙවර නිළවරණය වෙනුවෙන් පාර්ශ්වයන් දෙකක් නාමයෝජනා ලබා දී තිබූ නමුත් එක පාර්ශ්වයක නාමයෝජනා පමණක් පිළිගෙන තිබුණා. අදාළ ප්‍රතික්ෂේප වූ පාර්ශවය සිදු කළ […]

ධනුෂ්කගේ ඉදිරි ක්‍රීඩා දිවිය ගැන තීරණයක් ගන්න ක්‍රීඩා ඇමතිවරයා සූදානමින්.

[vc_row][vc_column][vc_column_text] ඊයේ දිනයේදී එල්ල වූ චෝදනා වලින් නිදොස් කොට නිදහස් කරනු ලැබූ ධනුෂ්ක ගුණතිලකගේ ඉදිරි ක්‍රීඩා දිවිය පිළිබඳව තීරණයක් ගැනීමට බලාපොරොත්තු වන බව ක්‍රීඩා අමාත්‍යවරයා සදහන් කොට ඇත. ධනුෂ්ක ගුණතිලක ශ්‍රී ලාංකිකයෙකු බවත් ජාතික ක්‍රිකට් ක්‍රීඩකයෙකු බවත් ඊයේ දිනයේදී ඔහු නිවැරැදිකරු බව ඊයේ දිනයේ අසන්නට ලැබුණු බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ සදහන් කොට ඇත. ධනුෂ්ක […]

මහේල දිල්ලිහිදී ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් එක්වන ලකුණු

[vc_row][vc_column][vc_column_text] එළඹෙන එඑක්දින ලෝක කුසලාන තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශක පුහුණුකරු ලෙසින් හිටපු නායක මහේල ජයවර්ධන කටයුතු කරයි. නමුත් ඔහු පසුගියදා ඉන්දියාව බලා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් ගමන් නොකළ අතර පුහුණු තරගය සදහා එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම සමගින්ද සිටින ආකාරය දැකගන්නට නොහැකි විය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ඉහළ පෙළ නිලධාරියෙක් සදහන් කොට […]

ලංකා T10 ලීගයේ දින වකවානු ස්ථීර වෙයි.

[vc_row][vc_column][vc_column_text]මෙරට දී පැවැත්වෙන පළමු T10 ලීග් තරගාවලිය එළඹෙන දෙසැම්බර් මසදී පැවැත්වීමට නියමිතය. තරගාවලිය එළඹෙන දෙසැම්බර් මස 12 වනදා සිට 23 වනදා තෙක් නිශ්චිත වශයෙන් පැවැත්වෙන බව SLC ඉහළ නිලධාරියෙක් Ceylon Sports වෙත තහවුරු කොට ඇත. තරගාවලිය එම කාලවකවානුව තුළ පැවැත්වෙන බවට SLCය පසුගිය ජූලි මාසයේදී නිවේදනය කළහ. නමුත් තරගාවලිය පිළිබඳව කිසිදු නිවේදනයක් යළිත් පළ නොවූ […]

අශ්වින් ලෝක කුසලානයට එන ලකුණු

[vc_row][vc_column][vc_column_text] එලඹෙන කුසලාන තරඟාවලිය සඳහා වන ඉන්දීය කණ්ඩායමට දකුණු දඟ පන්දු යවන ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින් එක්වීමට නියමිත බව වාර්තා පළකොට ඇත. ඒ ආසියානු කුසලාන තරගාවලිය අතරතුර ආබාධයට ලක්වූ අක්ෂාර් පටෙල් වෙනුවටයි. ලෝක කුසලාන තරගාවලිය සඳහා එක්වන සංචිත වෙනස් කිරීමට ඇති අවසාන දිනය අද වන අතර හෙට දිනයේ සිට සිදු කරන වෙනස්කම් තාක්ෂණික කමිටුවේ අනුදැනුම මත […]

අපේ ක්‍රීඩකයන් 15 දෙනාට සිහිනයක් තියෙනවා – බංග්ලාදේශ කණ්ඩායමේ අධ්‍යක්ෂ

[vc_row][vc_column][vc_column_text] බංග්ලාදේශය සිය පළමු ලෝක කුසලාන පුහුණු තරගය වෙනුවෙන් හෙට ගුවහාටි හි බර්සපරා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව සමඟින් තරග වැදීමට නියමිතය. ශකීබ් අල් හසන්ගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම නවසීලන්තයට එරෙහිව නිමා වූ තරගාවලිය සිය මවුබිම තුළදීම පරාජයට පත් විය. කණ්ඩායම් අධ්‍යක්ෂ Khaled Mahmud බලාපොරොත්තු සහගත අන්දමින් සදහන් කොට ඇත්තේ පුහුණු තරග ඔවුන්ට ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් […]

Back To Top