Category: News

ඔස්ට්‍රේලියානු ලෝක කුසලාන සංචිතයේ එක් වෙනස්කමක්

[vc_row][vc_column][vc_column_text]එලබෙන එක්දින ලෝක කුසලාන තරඟාවලිය සඳහා එක්වන ඕස්ට්‍රේලියානු ඕස්ට්‍රේලියානු සංචිතයේ එහි එක් වෙනස් කිරීමක් සිදු කොට තිබෙනවා. ඒ ආබාධයට ලක්වූ ඇෂ්ටන් ආගර් වෙනුවටයි. ආගර් වෙනුවට සංචිතයට කැඳවා ඇත්තේ පිතිකරු මානස් ලබුශේන්ග්වයි. ආරම්භක පිතිකරු ට්‍රැවිස් හෙඩ් ද ආබාධයකට ලක්ව සිටින නමුත් ඔව්වා සංචිතයෙන් ඉවත් කොට නොමැති අතර තරගාවලිය මැද දී ඔහුව ලබාගැනීමට හැකිවේ යැයි ඕස්ට්‍රේලියානු බලධාරීන් […]

මුල අමතක නොකළ චන්දිගෙන් ධර්මාශෝක විද්‍යාලයට තිළිණයක්

[vc_row][vc_column][vc_column_text] අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ ඉදිකරන ලද ගෘහස්ථ ක්‍රිකට් ක්‍රීඩාංගනය 2023 ඔක්තෝම්බර් 01 වන දින විද්‍යාලයේ ක්‍රිකට් ක්‍රීඩකයින් අතට පත් කිරීමට නියමිතය. මෙම ගෘහස්ථ ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකිරීමෙහිලා පුරෝගාමීව කටයුතු කොට ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දිනේෂ් චන්දිමාල් බව වාර්තා වෙයි. චන්දිමාල් කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළත් වීමට පෙර ඉගෙනුම ලැබුවේ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය තුළයි. මෙම ගෘහස්ථ […]

ශකිබ්ගේ ක්‍රිකට් දිවිය ඉක්මනින් නිමා වේවිද ?

[vc_row][vc_column][vc_column_text]බංග්ලාදේශ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක මෙන්ම වත්මන් ලෝක කුසලාන කණ්ඩායම් නායක ශකිබ් අල් හසන් ක්‍රිකට් පිටියට සමුදීමට සූදානම් වන කාල සීමාව පිළිබඳව නිවේදනය කොට ඇත. ඒ අනුව මෙවර එක්දින ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව ශකිබ් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කොට ඇත. එමෙන්ම එළඹෙන වසරේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව ජාත්‍යන්තර විස්සයි විස්ස […]

ක්‍රිකට් ක්‍රීඩා කරන්න තවදුරටත් බලන් ඉන්න බෑ – ධනුෂ්ක ගුණතිලක

[vc_row][vc_column][vc_column_text] ශ්‍රී ලංකා ප්‍රහාරාත්මක පිතිකරු ධනුෂ්ක ගුණතිලකට එල්ල වූ චෝදනා සියල්ලෙන්ම ඔහුව නිදොස් කොට නිදහස් කෙරුණා. එම තීන්දුව ලැබීමෙන් අනතුරුව මාධ්‍ය වෙත ධනුෂ්ක මෙලෙසින් අදහස් දක්වා තිබුණා. ” මම ස්තුතිවන්ත වෙනවා මේ අමාරු කාල සීමාව ඇතුලත මට උදව් කරපු අයට. අවසාන මාස 11 මට ඇත්තටම අමාරු කාලයක් වුණා. විශේෂයෙන් මගේ නීතිඥවරුන්ට. මගේ කළමනාකරු. මගේ දෙමව්පියන්. […]

දකුණු අප්‍රිකානු නායකයා යළිත් මව්‍ රට බලා යයි

[vc_row][vc_column][vc_column_text] දකුණු අප්‍රිකානු නායක ටෙම්බා බවුමා යළිත් සිය මව්‍ රට බලා ගොස් තිබෙනවා. සිය පෞද්ගලික හේතුවක් මත ඔහු මෙලෙසින් සිය රට බලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව ඔහුට ලෝක කුසලාන තරගාවලියේ පුහුණු තරග දෙක මග හැරෙනු ඇත. ඒ හේතුවෙන් පුරප්පාඩුව වන දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායකත්වය ඒඩ්න් මක්‍රම් වෙත පැවරී තිබෙනවා. ඒ අනුව දකුණු […]

ධනුෂ්ක නිදොස් කොට නිදහස් කෙරේ

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක නඩුවෙන් නිදොස් කොට නිදහස් කර තිබෙනවා. කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනාවක් ඔහුට එල්ලල වූ අතර ඉන් නිදොස් කොට නිදහස් කරන්නට ඕස්ට්‍රේලියාවේ සිඩ්නි අධිකරණය තීරණය කර තිබෙනවා. මෙම චෝදනාව පසුගිය වසරේ නොවැම්බර් 2 වන දින සිඩ්නි හි කාන්තාවක් සමඟ ලිංගිකව ලිංගිකව හැසිරෙමින් සිටියදී උපත් පාලන කොපුවක් ඉවත් කළ බවට චෝදනා […]

මහීෂ්ට ලෝක කුසලානයේ මුල් තරග අහිමි වෙයිද ?

[vc_row][vc_column][vc_column_text] ශ්‍රී ලංකා සුපිරි දගපන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ ලෝක කුසලාන තරගාවලිය සදහා එක්වූ ශ්‍රී ලංකා කණ්ඩායම සමග ගමන් නොකළේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ඉහළ පෙල නිලධාරියෙක් උපුටා දක්වමින් The Pakistan Observer වෙබ් අඩවිය වාර්තා කොට ඇත්තේ මහීෂ් ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කිරීම තරමක සැක සහිත බවත් ඔහුව ඉහළ කාර්‍යසාදන ඒකකයේ අධීක්ෂණයට යොමු කොට ඇති […]

අපි ශ්‍රී ලංකාව සුළුවෙන් තකන්නේ නෑ – දකුණු අප්‍රිකානු නායක ටෙම්බා බවුමා

[vc_row][vc_column][vc_column_text]ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම් මුහුණ දෙන පළමු තරගය 7 වනදා දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වෙයි. තරගය සම්බන්ධයෙන් අදහස් දක්වමින් දකුණු අප්‍රිකානු නායක ටෙම්බා බවුමා සඳහන් කොට ඇත්තේ ඔවුන් මෙම තරගය කිසිවිටෙක සුළුවෙන් නොතකන බවයි. 2019 ලෝක කුසලාන තරඟාවලියේ ක්‍රීඩක පළමු තරග 4න් තුනක් පරාජයට පත්වීමත් සමඟ තුන් අප්‍රිකානු කණ්ඩායමට අවසන් පූර්ව වටය කෙරෙහි බලාපොරොත්තු […]

ඇෆ්ගනිස්ථාන ක්‍රීඩකයෙක් ලෝක කුසලානයෙන් පසු එක්දින පිටියට සමුදීමට සැරසෙයි

[vc_row][vc_column][vc_column_text] එළඹෙන එක්දින ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව ඇෆ්ගනිස්ථාන වේගපන්දු යවන ක්‍රීඩකයෙකු එක්දින පිටියට සමුදීමට සැරසෙන බවට වාර්තා වෙයි. ඒ අනුව ඇෆ්ගනිස්තාන වේගපන්දු යවන ක්‍රීඩක නවීන් උල් හක් මෙවර ලෝක කුසලානයෙන් අනතුරුව එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කොට ඇති බව නිවේදනය කර ඇත. තවමත් 24 වැනි වියෙහි පසුවන නවීන් මෙම තීරණය ගෙන ඇත්තේ තම ක්‍රීඩා […]

අලුත් නායිකාවක් හා පුහුණුකාරිණියක් සමග දැල්පන්දු පිළ සිංගප්පූරු ජාතික කුසලානයට

[vc_row][vc_column][vc_column_text] 14 වන වරට පැවැත්වෙන සිංගප්පූරු ජාතික කුසලාන ආරාධිත දැල්පන්දු තරගාවලිය එළඹෙන ඔක්තෝබර් මස 22 වනදා සිට 28 දක්වා සිංගප්පූරුවේ OCBA Arena ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. තරගාවලිය වෙනුවෙන් කණ්ඩායම් හයක් සහභාගී වන අතර ඊට ශ්‍රී ලංකාව, කැනඩාව, පැපුවා නිව් ගිනියාව, Cook island හා සිංගප්පූරු කණ්ඩායම් දෙකක් ඇතුළත්ය. තරගාවලිය සඳහා එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දුලංගි වන්නිතිලකට […]

මාලිංගට අලුත් වගකීමක්

[vc_row][vc_column][vc_column_text]හිටපු ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග වෙත අලුත් වගකීමක් පැවරී තිබෙනවා. ඒ දකුණු අප්‍රිකානු විස්සයි විස්ස ලීගයේ කණ්ඩායමක වේගපන්දු පුහුණුකරු තනතුරයි. මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හිමිකාරිත්වය දරන මුම්බායි කේප්ටවුන් කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ලෙසින් ලසිත් මාලිංග පත් කොට තිබෙනවා. කණ්ඩායමෙ පිතිකරණ පුහුණුකරු ලෙසින් හෂීම් අම්ලා තවදුරටත් කටයුතු කරනු ඇත. එළඹෙන වසරේ පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් […]

ශ්‍රී ලංකා ක්‍රිකට් වනිදු කෙරේ තවමත් බලාපොරොත්තු රදවා ගනී

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා සුපිරි දගපන්දු යවන ක්‍රීඩක වනිදු හසරංගට වහාම ශල්‍යකර්මයට යොමු වන ලෙස විදෙස් වෛද්‍යවරු උපදෙස් ලබා දී ඇත. නමුත් ඔහු ලෝක කුසලාන තරගාවලිය ක්‍රීඩා කර ශල්‍යකර්මයට යාමට කැමැත්තෙන් පසුවන අතර මෙවර ලෝක කුසලානයේදී ඔහුගේ සේවය අවශ්‍ය පරිදි ලබා ගැනීමට තේරීම් කමිටුවටද තවමත් අදහසක් පවතින බව වාර්තා වෙයි. ඔහු සුවය ලබන ආකාරය නිරීක්ෂණය කරනු ලබන […]

Back To Top