[vc_row][vc_column][vc_column_text]මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය වෙනුවෙන් කණ්ඩායමේ රදවා ගන්නා ක්‍රීඩකයන් ප්‍රකාශයට පත් කිරීම අද දිනයේදී සිදු විය. ඒ අනුව ශ්‍රී ලංකා සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ක්‍රීඩක වෙන්දේසියට නිදහස් කිරීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම තීරණය කොට ඇත. එම තීරණයත් සමගින් ලසිත් මාලිංග Franchise ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කොට ඇත. මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට අවස්ථා හතරකදී ශූරතාවය […]
අලුත් වූ ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම.
[vc_row][vc_column][vc_column_text]ඉන්දීය කණ්ඩායමට ඓතිහාසික ටෙස්ට් ජයක් උරුම කරදුන් ගබ්බා ටෙස්ට් තරගය ඊයේ දිනයේදී නිමාවට පත්විය. එම තරගයත් සමගින් ජාත්‍යන්තර ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම් ලේඛනයෙහි සුලු වෙනස්කම් කීපයක් සිදුව ඇත. තරගාවලියේ පළමු තරගය පමණක් ක්‍රීඩා කළ විරාට් කෝලිට එක් ස්තානයකින් පසුබසින්නට සිදුවී ඇත. ඒ අනුව ඔහු ජාත්‍යන්තර ටෙස්ට් පිතිකරුවන් අතරෙහි සිව්වැන්නා බවට පත් වද්දී මානස් ලබුශේන්ග් එහි […]
ඇන්ජෙලෝ රතු පන්දුවත් අතට ගැනීමට සූදානම්.
[vc_row][vc_column][vc_column_text]එළඹෙන ශ්‍රී ලංකා එංගලන්ත දෙවන ටෙස්ට් තරගයේදී ඇන්ජිලෝ මැතිවුස් පන්දුවාර කීපයක් යොමු කිරීමට සුදානමින් සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් මහතා පවසයි. ඇන්ජිලෝ මැතිවුස් ප්‍රකාශ කොට ඇත්තේ ඔහු පසුගිය දින කීපයේදී පන්දු යැවීම සදහා පුහුණුවීම් කටයුතු සිදු කළ බවයි. දෙවන ටෙස්ට් තරගයේදී පන්දුවාර කීපයක් යැවමින් කණ්ඩායමට අවශ්‍ය දායකත්වය ලබාදීමට තමා සූදානම් බවද […]
කුමාර් සංගක්කාර රාජස්තාන් රෝයල් කණ්ඩායමට !
[vc_row][vc_column][vc_column_text]එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දාහතර වන අදියර වෙනුවෙන් හිටපු ශ්‍රී ලංකා ප්‍රබලයන් තිදෙනකු කණ්ඩායම් කාර්යමණ්ඩලයට එක්වී ඇත. ඔවුන් තිදෙනාගෙන් දෙදෙනෙකු කණ්ඩායම් පුහුණුකරුවන් වශයෙන් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට එක්වනු ඇත. හිටපු ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරට නැවතත් පත්කොට ඇත. සුපිරි දගපන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ දගපන්දු […]
කුසල් මෙන්ඩිස් දෙවන ටෙස්ට් තරගයෙන් ඉවතට.
[vc_row][vc_column][vc_column_text]ජනවාරි මස 18 වනදා ආරම්භ වීමට නියමිත එංගලන්තයට එරෙහි දෙවන ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න හා කුසල් මෙන්ඩිස් ක්‍රීඩා නොකරන බවට වාර්තා වේ. ආබාධයකට ලක්වීම හේතුවෙන් දිමුත් කරුණාරත්න ඊයේ අවසන් වූ පළමු ටෙස්ට් තරගයටද ක්‍රීඩා නොකළේය. පළමු තරගයේදී ශ්‍රී ලංකා පිළ මෙහෙයවීමේ වගකීම හිමිවූයේ දිනේෂ් චන්දිමාල්හටය. පසුගිය දකුණු අප්‍රිකානු සංචාරයේදී හා එංගලන්තයට එරෙහි […]
ඉන්දීය කණ්ඩායමේ ඕස්ට්‍රේලියානුවන් අසරණ කරයි
[vc_row][vc_column][vc_column_text]සංචාරක ඉන්දීය කණ්ඩායම හා ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර සිව්වන ටෙස්ට් තරගය ගබ්බාහිදී පැවැත්විණි. තරගාවලිය තරග 1-1 එක් ලෙසින් කණ්ඩායම් දෙකම සමතැන් ගනිද්දී අවසන් ටෙස්ට් තරගය අතිශය තීරණාත්මක විය. තරගයේ කාසිය වාසිය ලද ඕස්ට්‍රේලියානු නායක ටිම් පේන් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. පළමු ඉනීම වෙනුවෙන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 369ක් රැස්කළහ. මානස් ලබුශේන්ග් ලකුණු […]
කොදෙව් සංචාරයට නම් කළ මූලික සංචිතයට පැතුම් නිශ්ශංක නම් කරයි.
[vc_row][vc_column][vc_column_text]බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමගින් පැවැත්වීමට නියමිත ටෙස්ට් එක්දින හා පන්දුවාර විස්ස තරගාවලි වෙනුවෙන් 34 දෙනෙකුගෙන් යුතු සංචිතයක් ප්‍රකාශයට පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කොට ඇත. ඒ අනුව මෙම සංචිතයට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක පැතුම් නිශ්ශංකද කැදවා ඇති බවට වාර්තා වේ. විසි දෙහැවිරිදි වියෙහි පසුවන පැතුම් නිශ්ශංක දේශීය පළමු පෙළ පිටියේ විශිෂ්ට දස්කම් […]
අසන්ත ද මෙල් ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරු ධූරයෙන් ඉවත් වේ.
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරු අසන්තද මෙල් එංගලන්තයට එරෙහි දෙවන ටෙස්ට් තරගයෙන් අනතුරුව කණ්ඩායම් කළමණාකාරීත්වයෙන් ඉවත් වීමට තීරණය කොට ඇත. ” එංගලන්තයට එරෙහි ටෙස්ට්තරග දෙකෙන් අනතුරුව පෞද්ගලික හේතු මත කණ්ඩායමේ කළමනාකරු ධූරයෙන් ඉල්ලා අස්වෙනවා. මෙම තනතුර මම බාරගත්තෙ තාවකාලිකව.” යනුවෙන් Daily News පුවත්පත වෙත අදහස් දක්වමින් අසනතද මෙල් ප්‍රකාශ කොට ඇත. දෙවන ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ […]
හම්බන්තොට ෆුට්බෝල් ලීග් 2021 තරඟාවලිය
[vc_row][vc_column][vc_column_text]හම්බන්තොට දිස්ත්‍රික් ක්‍රීඩා සංවර්ධන පදනම සංවිධානය කරන “හම්බන්තොට ෆුට්බෝල් ලීග් 2021 තරඟාවලිය” 2021 ජනවාරි 17 දින ප.ව.3.00 ට තංගල්ල මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රථම වරට පවත්වන මෙම පාපන්දු ලීග් තරගාවලිය සදහා දිස්ත්‍රික්කයේ දක්ෂතම කණ්ඩායම් 05 ක් තරගවදී. මේ සදහා මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් අද (15) තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාපක්ෂ මැතිතුමාගේ […]
නිසි සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද යටතේ සියලුම ක්‍රීඩාවල පුහුණුවීම් කටයුතු යළි ආරම්භ කිරීමට පියවර
[vc_row][vc_column][vc_column_text]කොවිඩ් 19 වසංගත රෝග තත්ත්වය හමුවේ සියලුම ක්‍රීඩාවල පුහුණු කටයුතු ආරම්භ කර පවත්වාගෙන යාම සම්බන්ධව සාකච්ඡාවක් අද (05) දින සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්විණි. කොවිඩ් 19 වසංගත තත්ත්වය යටතේ වුවද ව්‍යායාම සහ ක්‍රීඩාව නැවත ආරම්භ කිරීමේ වැදගත්කම එහිදී සාකච්ඡා විය. රට තුළ පවතින තත්ත්වය සහ ප්‍රාදේශීය වශයෙන් පවතින තත්ත්වයන් සලකා බලමින් පියවරෙන් පියවර ආරක්ෂාකාරීව ක්‍රීඩා කටයුතු ආරම්භ […]
2021 වසරේ සිට කිලිනොච්චි දිස්ත්‍රික් ක්‍රීඩාංගණය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩා කුසළතා වැඩි දියුණු කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මකයි
[vc_row][vc_column][vc_column_text]2010 වර්ෂයේදී එවකට අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ‘‘උතුරටත් ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩාංගණයක්” යන තේමාව යටතේ උතුරු පළාතෙන්ද ජාතික හා ජාත්‍යන්තර තලයට ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහිකිරීමේ අරමුණින්, ජාත්‍යන්තර මට්ටමේ පහසුකම් රැසක් සහිතව ක්‍රීඩාංගණයක් ඉදිකිරීමට කටයුතු සැළසුම් කරන ලදි. ඒ සදහා කිලිනොච්චි දිස්ත්‍රික්කයේ නගර මධ්‍යයේ අක්කර 10 ක භූමි ප්‍රමාණයක් තෝරාගෙන මීටර් 400 ක ධාවන පථයක්, මීටර් […]
අවසන් පන්දුවේ ජයග්‍රහණය දබුල්ල වයිකින් එල්පීඑල් ලකුණු ලැයිස්තුවේ ඉහළට යයි
[vc_row][vc_column][vc_column_text]ඊයේ දිනයේදී LPL තරඟාවලියේ තවත් තරඟයක් ලෙස දබුල්ල වයිකින් සහා ගාල්ල ග්ලැඩියේටර්ස් කණ්ඩායම තරඟ වැදුණා. මේ තරඟය මෙම කණ්ඩායම් දෙක එකිනෙකට හමුවුණු දෙවන තරඟයයි. එම තරගයෙන් දබුල්ල වයිකින් 2020 ලංකා ප්‍රිමියර් ලීග් (එල්පීඑල්) හි ඉහළම ස්ථානයට පත්වූ අතර ඔවුන් ගාල්ල ග්ලැඩියේටර්ස් පිල කඩුලු 4 කින් පරාජය කළහ. කාසියේ වාසිය දිනාගත් වයිකින් නායක දසුන් ශානක මුල් […]