[vc_row][vc_column][vc_column_text]බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ නායක මෂ්රාෆි මොර්තාසා එම දූරයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන එක්දින තරගය ඔහු කණ්ඩායමට නායකත්වය ලබා දෙන අවසන් තරගය වනු ඇති. මේ වත තෙක් එක්දින තරග 49 ක ජයග්‍රහණය කරා කණ්ඩායම මෙහෙයවා ඇති මශ්රාෆි මොර්තාසාට එය තරග 50 දක්වා ඉහළ නංවා ගැනීමට එම තරගය බොහෝ දුරට […]
ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව කාන්තා 20 යි 20 ලෝක කුසලානයේ අවසන් තරගයට
[vc_row][vc_column][vc_column_text]ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන කාන්තා 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට සත්කාරක ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව සමත් වුණා. තරගාවලියේ අවසන් පූර්ව තරග සිඩ්නි හිදී පැවැති අතර වර්ෂාව හේතුවෙන් පළමු තරගය පැවැත්වීමට හැකි වුණේ නැහැ. පළමු අවසන් පූර්ව තරගය පැවැත්වුණේ ඉන්දියාව සහ එංගලන්තය අතර. නමුත් එම තරගය එක් පන්දුවක් හෝ නොයවා අතහැර දැමුණා. […]
කිංග්ස්වුඩ් හමුවේ ශාන්ත ජෝෂප් කණ්ඩයම පරාජයට
[vc_row][vc_column][vc_column_text]අන්තර් පාසැල් වයස අවුරුදු 19 න් පහළ ලීග් රග්බි තරගාවලියේ දෙවැනි තරගයෙන් ජය වාර්තා කිරීමට මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය සමත් වුණා. ඒ මරදාන ශාන්ත ජෝෂප් විද්‍යාලය පරාජය කරමින්. තරගය පැවැත්වුණේ හැව්ලොක් ක්රීඩාංගණයේදීයි. තරගයෙ පළමු අර්ධයේදී කිංග්ස්වුඩ් කණ්ඩායම ලකුණු 14 ක් රැස් කළ අතර ශාන්ත ජෝෂප් කණ්ඩායම රැස් කළ ලකුණු සංඛ්‍යාව 10 ක්. දෙවැනි අර්ධයේදී කිංග්ස්වුඩ් විද්‍යාලය […]
එක්දින තරගාවලියේ ජය දකුණු අප්‍රිකාවට
[vc_row][vc_column][vc_column_text]ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ දෙවැනි තරගයද ජය ගනිමින් තරගාවලියේ ජයග්‍රහණය හිමි කර ගැනීමට දකුණු අප්‍රිකාව සමත්ව තිබෙනවා. තරගාවලියේ දෙවැනි තරගය පැවැත්වුණේ බ්ලූම්ෆොන්ටේන්හිදී. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියාව පන්දු වාර 50 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 271 ක් රැස් කළා. නායක ඒරන් ෆින්ච් සහ ආර්චි ෂොර්ට් ලකුණු 69 බැගින් රැස් […]
ශාන්ත පීතර විද්‍යාලය හමුවේ ධර්මරාජ විද්‍යාලය පරාජයට පත් වෙයි
[vc_row][vc_column][vc_column_text]අන්තර් පාසැල් වයස අවුරුදු 19 න් පහළ ලීග් රග්බි තරගාවලියේ පළමු තරගය පැවැත්වුණේ බම්බලපිටිය ශාන්ත පීතර සහ මහනුවර ධර්මරාජ විද්‍යාල අතර. තරගය ශාන්ත පීතර විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. තරගය ආරම්භයේ සිටම දක්ෂ ලෙස ක්‍රීඩා කළ ශාන්ත පීතර විද්‍යාලය පළමු අර්ධය නිමා වන විට 26 ට 07 ක් ලෙස පෙරමුණ ගෙන සිටියා. දෙවැනි අර්ධයේදීද කැපී පෙණෙන දක්ෂතා […]
පළමු 20 යි 20 තරගයේ ජය කොදෙව්වන්ට
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් පළමු 20 යි 20 තරගය පැවැත්වුණේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්රීඩාංගණයේදීයි. තරගයේ කාසියේ වාසිය දිනා ගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ නායක කිරන් පොලාඩ් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. කිරන් පොලාඩ් සහභාගී වූ 500 වැනි 20 යි 20 තරගය මෙයයි. මෙම කඩඉම පසුකල ලොව පළමු ක්‍රීඩකයා වන්නේද කිරන් පොලාඩ්. තරගයේදී […]
ක්‍රීඩකයින්ගේ මානසිකත්වය ඉහළ තත්වයක පැවතීම ජයග්‍රාහී මාවතට පිවිසීමට ප්‍රධාන හේතුවයි.
[vc_row][vc_column][vc_column_text]බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පල්ලෙකැලේ අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු 20 යි 20 තරගයට පෙර පැවැති මාධ්‍ය හමුවට එක් වෙමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ලසිත් මාලිංග මේ බව කියා සිටියා. ඔහු පෙන්වා දෙන්නේ මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් දැඩි විශ්වාසයකි තරගයට ක්‍රීඩා කරන බවයි. එය ජයග්‍රහණ ලබා ගැනීම වෙනුවෙන් විශේෂයෙන් බලපෑම් […]
එංගලන්ත කණ්ඩායම දිවයිනට
[vc_row][vc_column][vc_column_text]තරග 2 කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියකට සහභාගී වීම සදහා එංගලන්ත කණ්ඩායම දිවයිනට පැමිණියා. කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන්නේ ජෝ රූට්. තරගාවලිය ආරම්භයට පෙර එංගලන්ත කණ්ඩායම පුහුණු තරග 2 කටද සහභාගී වීමට නියමිතයි. දෙරට අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ලබව 19 වැනිදා සිට 23 වැනිදා දක්වා ගාල්ල අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. දෙවැනි තරගය ලබන […]
සිම්බාබ්වේ කණ්ඩායම පරදා බංග්ලාදේශය දෙවැනි එක්දින තරගයත් ජය ගනී
[vc_row][vc_column][vc_column_text]සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර දෙවැනි එක්දින ක්‍රිකට් තරගය පැවැත්වුණේ සිල්හෙට් හිදී. පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දු වාර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 322 ක් රැස් කළා. තමීම් ඉක්බාල් පන්දු 136 කදී ලකුණු 158 ක් රැස් කළා. ඊට හතරේ පහර 20 ක් සහ 6 පහර 3 ක් ඇතුලත්. මුශ්ෆිකර් […]
දෙවැනි ටෙස්ට් තරගයත් නවසීලන්තය ජය ගනී
[vc_row][vc_column][vc_column_text]නවසීලන්තය සහ ඉන්දියාව අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය පැවැත්වුණේ ක්රයිස්චර්ච්හිදී. පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දියාව පළමු ඉනිමට සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 242 ක් රැස් කළා. හනුමා විහාරි ලකුණු 55 යි. ප්‍රිත්වි ෂොව් සහ චෙටෙස්වර් පුජාරා ලකුණු 54 බැගින් රැස් කළා. පන්දු යැවීමේදී කයිල් ජැමීසන් කඩුලු 5 යි. පිලිතුරු ලෙස නවසීලන්ත කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 235 […]
සිම්බාබ්වේ පරදා පළමු එක්දින තරගයෙන් බංග්ලාදේශය ජය ගනී.
[vc_row][vc_column][vc_column_text]සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පළමු එක්දින තරගය පැවැත්වුණේ සිල්හෙට්හිදී. පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දු වාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 321 ක් රැස් කළා. ලින්ටන් ඩාස් පන්දු 105 කදී ලකුණු 126 ක් රැස් කළා. ඔහුගේ ඉනිමට 4 පහර 13 ක් සහ 6 පහර 2 ක් ඇතුලත්. මොහොමඩ් මිතුන් ලකුණු […]
නුවන් ප්‍රදීප් සහ ධනංජය ද සිල්වාට 20 යි 20 තරගාවලිය අහිමි වෙයි.
[vc_row][vc_column][vc_column_text]බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 2 කින් යුත් 20 යි 20 තරගාවලියට සහභාගී වීමේ අවස්ථාව වේග පන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප්ට සහ තුන් ඉරියව් ක්‍රීඩන ධනංජයද සිල්වාට අහිමිව යනවා. ඒ ඔවුන් දෙදෙනාම ආබාධයන්ට ලක්ව තිබීම හේතුවෙන්. කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැති තුන්වැනි එක්දින තරගයේදී ඔහුන් දෙදෙනාම ආබාධයන්ට ලක් වුණා. තරගයේදි පන්දු වාර 4 යි […]