Category: Sinhala

20 යි 20 තරගාවලියේ ජය එංගලන්තයට

[vc_row][vc_column][vc_column_text]දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති තෙවැනි 20 යි 20 තරගයෙන් කඩුලු 5 ක ජයක් හිමි කර ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා. ඒ අනුව එංගලන්තය තරගාවලිය ජය ගත්තේ තරග 2 ට 1 ක් ලෙසයි. තුන්වැනි තරගය පැවැත්වුණේ සෙන්චූරියන්හිදී. කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. ඔවුන් පන්දු වාර 20 අවසානයේ කඩුලු 6 ක් […]

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පළමු පුහුණු තරගයෙන් පරාජයට

[vc_row][vc_column][vc_column_text]ලෝක කුසලාන කාන්තා 20 යි 20 ක්‍රිකට් තරගාවලිය ඔස්ට්‍රේලියාවේදී පැවැත්වෙනවා. ඒ යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම පළමු පුහුණු තරගයට සහභාගී වුණේ දකුණු අප්‍රිකාවට එරෙහිව. එම තරගය ඇඩිලේඩ්හිදී පැවැත්වුණ‌ා. තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව දකුණු අප්‍රිකාවට ලබා දුන්නා. ඒ අනුව දකුණු අප්‍රිකාව පන්දු වාර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී […]

ශ්‍රී ලංකා විවෘත රෝද පුටු ටෙනිස් තරගාවලිය ඇරඹේ.

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ටෙනිස් සංගමය 13 වැනි වරට සංවිධාන කරන ශ්‍රී ලංකා විවෘත රෝද පුටු ටෙනිස් තරගාවලිය දින 4 ක් පුරා ශ්‍රී ලංකා ටෙනිස් සංගම් මූලස්ථාන ටෙනිස් පිටියේදී පැවැත්වීමට නියමිතයි. මෙවර තරගාවලියට ශ්‍රී ලංකාවට අමතරව කොරියාව, මැලේසියාව සහ ඉන්දියාව යන රටවලින්ද තරග කරුවන් සහභාගී වීම විශේෂත්වයක්. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඊට ක්‍රීඩකයින් 11 දෙනෙකු එක්ව සිටිනවා. […]

මහනුවර කණ්ඩායමට තවත් ජයක්

[vc_row][vc_column][vc_column_text]අන්තරා සමාජ ලීග් රග්බි තරගාවලියේ මහනුවර සහ නාවික හමුදා කණ්ඩායම් අතර තරගය වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේදී පැවැත්වුණ‌ා. තරගය ආරම්භයේදීම නාව හමුදා කණ්ඩායම දකුණු දැක්වුවද පළමු අර්ධය අවසන් වන විට එහි පෙරමුණ ගැනීමට මහනුවර කණ්ඩායම සමත් වුණා. එහි ලකුණු තත්වය දැක්වුණේ 19 ට 16 ක් ලෙස. පළමු අර්ධයේදී මහනුවර කණ්ඩායම ගෝල දිනුම් 2 ක් සහ උත්සාහක […]

අයි පී එල් තරගාවලියේ පළමු තරග චෙන්නායි සුපර් කිංග්ස් සහ මුම්බායි ඉන්දියන් අතර

[vc_row][vc_column][vc_column_text]2020 වසරේ අයි පී එල් තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය මාර්තු මස 29 වැනිදා මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. පසුගිය වසරේ තරගාවලියේ ශුරතාව දිනා ගත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම එහිදී තරග වැදීමට නියමිතයි. අයි පී එල් තරගාවලිය ආරම්භවන්නේ දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව අතර ඉන්දීයාවේදී පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය […]

පාකිස්ථාන තරග සංචාරය අවලංගු කිරීමට දකුණු අප්‍රිකාව තීරණය කරයි.

[vc_row][vc_column][vc_column_text]ලබන මාර්තු මාසයේදී 20 යි 20 තරග 3 ක් සදහා දකුණු අප්‍රිකානු කණ්ඩායම පාකිස්ථානයේ සංචාරය කිරීමට නියමිතව තිබුණා. නමුත් දකුණු අප්‍රිකාන ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කර තිබෙන්නේ ඉදිරියේදී තම ක්‍රීඩකයින් තරග රැසකට ක්‍රීඩා කිරීමට තිබීම හේතුවෙන් තරගාවලියට සහභාගී නොවීමට තීරණය කළ බවයි. නමුත් ඉදිරියේදී පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම තරගාවලිය පැවැත්වීමට සැලසුම් […]

සංගක්කාර මෙහෙයවන එම් සී සී කණ්ඩායමට කඩුලු 4 ක ජයක්

[vc_row][vc_column][vc_column_text]එම් සී සී හෙවත් මෙරලිබෝන් ක්‍රිකට් සමාජ කණ්ඩායම මේ දිනවල පාකිස්ථානයේ සංචාරයක නිරත වන්නේ තරග 4 කින් යුත් තරගාවලියක් සදහායි. එහි පළමු තරගය ලාහෝර් කලැන්ඩර්ස් කණ්ඩායමට එරෙහිව පැවැත්වුණේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි. 20 යි 20 තරගයක් වූ මෙහි කාසියේ වාසිය ජය ගත්තේ එම් සී සී කණ්ඩායමේ නායක කුමාර් සංගක්කාර. පළමුවෙන් පන්දුව‌ට පහර දීමෙ අවස්ථාව […]

පළමු පුහුණු තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම උපුල් තරංගට

[vc_row][vc_column][vc_column_text]සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායම අතර පළමු පුහුණු තරගය ලබන 17 වැනිදා කොළඹ පී සරා ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. ඊට සහභාගී වීම සදහා 16 දෙනෙකුගෙන් යුත් සංවිතයක් නම් කර තිබෙන අතර එහි නායකත්වය හිමිව තිබෙන්නේ උපුල් තරංගට.   තරගයට නම් කර ඇති ශ්‍රී ලංකා සංචිතය. උපුල් තරංග (නායක), සදුන් වීරක්කොඩි, […]

එංගලන්ත කණ්ඩායම 20 යි 20 තරගාවලිය සම කරයි

[vc_row][vc_column][vc_column_text]එංගලන්ත සහ දකුණු අප්‍රිකා කණ්ඩායම් අතර දෙවැනි 20 යි 20 තරගය පැවැත්වුණේ ඩර්බන්හි කිංග්ස්මීඩ් ක්‍රීඩාංගණයේදී. තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට එංගලන්ත කණ්ඩායමට ආරාධනා කළා. ඒ අනුව ඔවුන් පන්දු වාර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 204 ක්. බෙන් ස්ටොක්ස් පන්දු 30 කදී ලකුණු 47 ක් […]

හැව්ලොක්ස් කණ්ඩායම 7 වැනි ජයත් ලබයි

[vc_row][vc_column][vc_column_text]අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ හැව්ලොක්ස් සහ සී එච් ඇන්ඩ් එෆ් සී කණ්ඩායම් අතර තරගය විදුලි ආලෝකය මධ්‍යයේ පැවැත්වුණේ හැව්ලොක්ස් ක්‍රීඩාංගණයේදී. තරගය ආරම්භයේ සිටම දක්ෂතා දැක්වීමට සමත් වුණේ හැව්ලොක්ස් කණ්ඩායමයි. ඒ අනුව ඔවුන් පළමු අර්ධයේදී ගෝල දිනුම් 2 ක් සහ දඩුවම් පහර දෙකක් සාර්ථක කර ගනිමින් ලකුණු 20 ක් රැස් කළා. ප්‍රතිවාදී සී එච් ඇන්ඩ් […]

එංගලන්තයට එරෙහිව පැවැති පළමු 20/20 තරගයේ ජය දකුණු අප්‍රිකාවට

[vc_row][vc_column][vc_column_text]එංගලන්ත සහ දකුණු අප්‍රිකා කණ්ඩායම් අතර තරග 3 කින් සමන්විත 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය පැවැත්වුණේ ඊස්ට් ලන්ඩන්හි බෆලෝ පාර්ක් ක්‍රීඩාංගණයේදීයි. පළමුවෙන් පන්දුව‌ට පහර දුන් දකුණු අප්‍රිකා කණ්ඩායම පන්දු වාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 177 ක් රැස් කළා. ටෙම්බා බවුමා ලකුණු 43 යි. පන්දු යැවීමේදී ක්‍රිස් ජෝර්ඩ්න් කඩුලු 2 ක් […]

පාකිස්තානයේ ආරක්ෂාව පිළිබදව කණ්ඩායම් අතර විශ්වාසය ගොඩ නැගෙමින් තිබෙන බව කුමාර් සංගක්කාර පවසයි.

[vc_row][vc_column][vc_column_text]කුමාර් සංගක්කාරගේ නායකත්වයෙන් යුත් එම් සී සී ක්‍රිකට් කණ්ඩායම තරග 4 කින් සමන්විත ක්‍රිකට් තරගාවලියක් සදහා පාකිස්ථානයේ ලාහෝර් නුවරට පැමිණ තිබෙනවා. කණ්ඩායමට ක්‍රීඩකයින් 12 දෙනෙකු ඇතුලත්. මෙහිදී කුමාර් සංගක්කාර පවසා ඇත්තේ පාකිස්ථානයේ ආරක්ෂාව පිළිබද අනෙකුත් කන්ඩායම් සදහා විශ්වාසය ගොඩ නැංවීම සදහා මෙය තවත් හොද අවස්ථාවක් බවයි. 2009 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායමට පාකිස්ථානයේ ලාහෝර් නුවරදී එල්ල […]

Back To Top