[vc_row][vc_column][vc_column_text]තරග 3 කින් සමන්විත ඉන්දීය නවසීලන්ත එක්දින තරගාවලියේ පළමු තරගය පැවැත්වුණේ හැමිල්ටන්හි සෙඩර්න් පාර්ක් ක්‍රීඩාංගණයේදී. තරගයේ කාසියේ වාසිය දිනා ගත් නවසීලන්තය පළමුවෙන් පන්දුවට පහර දීමට ඉන්දියාවට ආරාධනා කළා. මෙම තරගයේදී ඉන්දියාව වෙනුවෙන් ප්‍රිත්වි ෂොව් සහ මයාන්ක් අගර්වාල් එක්දින වරම් හිමි කර ගත්තා. ටොම් බ්ලන්ඩෙල් නවසීලන්තය වෙනුවෙන් එක්දින වරම් හිමි කර ගැනීමට සමත් වුණා. තරගයේ පළමුවෙන් […]
ඇෆ්ගනිස්ථානය හමුවේ පරාජය වූ දකුණු අප්‍රිකාවට 7 වැනි ස්ථානයත් අහිමි වෙයි
[vc_row][vc_column][vc_column_text]දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 7 වැනි ස්ථානය සදහා තරගය පැවැත්වුණේ දකුණු අප්‍රිකාව සහ ඇෆ්ගනිස්තානය අතර. එහි කාසියේ වාසිය හිමි කර ගත්තේ දකුණු අප්‍රිකාවයි. ඔවුන් පළමුව පන්දුවට පහර තීරණය කළා. ඒ අනුව දකුණු අප්‍රිකාවට පන්දු වාර 39 යි පන්දු 3 ක් අවසානයේදී සියලු ක්‍රීඩකයින් දැවී රැස් කිරීමට හැකිවුණේ […]
දකුණු අප්‍රිකාව හමුවේ එංගලන්තයට කඩුලු 7 ක පරාජයක්.
[vc_row][vc_column][vc_column_text]තරග 3 කින් සමන්විත එංගලන්ත – දකුණු අප්‍රිකා එක්දින තරගාවලියේ පළමු තරගය පැවැත්වුණේ කේප් ටවුන්හි නිව් ලෑන්ඩ් ක්රීඩාංගණයේදීයි. තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව එංගලන්තයට ලබා දුන්නා. ඒ අනුව එංගලන්ත කණ්ඩායම පන්දු වාර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 258 ක් රැස් කළා. ජෝ ඩැන්ලි ලකුණු 87ක් රැස් කළේ […]
මේස පන්දු ජාතික ශුරතාව 6 වැනි වරටත් උදය රණසිංහට
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා මේස පන්දු සංගමය සංවිධාන කල ජාතික ශුරතා මේස පන්දු තරගාවලිය පසුගියදා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයීය ගෘහස්ථ මේස පන්දු ක්‍රීඩාංගණයේදී අවසන් වුණා. මෙවර තරගාවලිය සංවිධාන කර තිබුණේ 73 වැනි වරට. දින 2 ක් පුරා පැවැති තරගාවලිය සදහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 227 දෙනෙකු සහභාගී වී සිටියා. තරග පැවැත්වුණේ කාන්තා හා පිරිමි කේවල, කාන්තා හා පිරිමි යුගල […]
ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලියේ කොදෙව් සංචිතය නම් කෙරේ
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන එක්දින තරගාවලිය සදහා සහභාගී වන බටහිර ඉන්දීය කොදෙව් සංචිතය නම් කර තිබෙනවා. ඊට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුලත්. කණ්ඩායමේ නායකයා කිරන් පොලාඩ්. උපනායකයා ලෙස නම් කර තිබෙන්නේ ශායි හොප්. ශ්‍රී ලංකා – කොදෙව් එක්දින තරගාවලිය තරග 3 කින් සමන්විතයි. ඉන් පළමු තරගය ලබන 22 වැනිදා පැවැත්වෙන්නේ කොළඹ එස් එස් සී ක්රීඩාංගණයේදීයි. දෙවැනි […]
පාකිස්තානය පරාජය කළ ඉන්දියාව යොවුන් ලෝක කුසලානයේ අවසන් තරගයට
[vc_row][vc_column][vc_column_text]වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය පැවැත්වුණේ ඉන්දියවෙ සහ පකිස්ථානය අතර. තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. ඒ අනුව පාකිස්ථානයට පන්දු වාර 43යි පන්දු එකක් අවසානයේ සියලු ක්‍රීඩකයින් දැවී රැස් කිරීමට හැකිවුණේ ලකුණු 172 ක් පමණයි. වැඩිම ලකුණු ලාභියා වූ නායක රොහේල් නසීර් […]
සෝන්ඩර්ස් සහ පොලිස් කණ්ඩායම් එෆ් ඒ කුසලාන අවසන් තරගයට
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා පාපන්දු සංගමය සංවිධාන කරන එෆ් ඒ කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව තරග පසුගියදා කොළඹ තුරග තරග පිටියේදී අවසන් වුණා. පළමු අවසන් පූර්ව තරගය පැවැත්වුණේ සෝන්ඩර්ස් සහ බ්ලූ ඊගල්ස් කණ්ඩයම් අතර. එහි පළමු අර්ධය නිමා වුණේ ගෝල 2 ට 1 ක් ලෙස සෝන්ඩර්ස් කණ්ඩායම ඉදිරියෙන් සිටිමින්. දෙවැනි අර්ධයේදී සෝන්ඩර්ස් කණ්ඩායම තවත් ගෝල 3 ක් […]
ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශුරයා යොකැවිච් ශූරිය කෙනින්
[vc_row][vc_column][vc_column_text]ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ පිරිමි කේවල ශුරතාව දිනා ගැනීමට සර්බියාවේ නොවැක් යොකැවිච් සමත් වුණා. ඒ අවසන් තරගයේදී ඔස්ට්‍රියාවේ ඩොමිනික් තීම් පරාජය කරමින්. ඉතා තියුණු මුහුණුවරක් ගත් තරගයේ පළමු වටය නොවැක් යොකැවිච් ජය ගත්තේ ලකුණු 6 ට 4 ක් ලෙස. නමුත් තරගයේ දෙවැනි සහ තෙවැනි වට ජය ගැනීමට ඩොමිනික් තීම් සමත් වුණා. එහි ලකුණු තත්වය දැක්වුණේ […]
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින් පලඝ අවසන් තරගයෙන් පරාජයට
[vc_row][vc_column][vc_column_text]දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළඝ අවසන් තරගය පැවැත්වුණේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර. තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහර දීමට ප්‍රතිවාදී කණ්ඩායමට ආරාධනා කළා. ඉන් උපරිම ඵල නෙලා ගත් එංගලන්ත කණ්ඩායම පන්දු වාර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 279 ක් රැස් […]
ජාතික කඩු හරඹ ශුරතාව එම්ඩීඑස් ෆෙන්සින් ක්‍රීඩා සමාජයට
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා කඩු හරඹ (fencing) සංගමය වාර්ෂිකව සංවිධාන කරන ජාතික කඩු හරඹ ශුරතාව මෙවරත් පැවැත්වුණා. මෙවර තරගාවලිය සංවිධාන කර තිබුණේ 8 වැනි වරට. දින තුනක් පුරා තරගාවලිය පැවැත්වුණේ කොළඹ රාජකීය විදුහල් ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී. ක්‍රීඩා සමාජ 9 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩකාවන් 224 දෙනෙකු මෙවර තරගාවලියට එක්ව සිටියා. තරගාවලියේ සමස්ථ ශුරතාව දිනා ගත්තේ එම් ඩී එස් […]
ගේබ්‍රීන් මුගුරුසා සහ සොෆියා කෙනින් අවසන් තරගයට
[vc_row][vc_column][vc_column_text]ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ අවසන් පූර්ව තරග මෙල්බර්හිදී පැවැත්වුණා. කාන්තා කේවල අංශයේ පළමු අවසන් පූර්ව තරගය පැවැත්වුණේ ස්පාඤ්ඤයේ ගේබ්‍රීන් මුගුරුසා සහ රොමේනියාවේ සිමෝන් හලේප් අතර. ඉන් ගේබ්‍රීන් මුගුරුසා ජය ගත්තේ වට 2 ට 0 ක් ලෙසයි. ඇය වට 2 ට 0 ක් ලෙස පහසුවෙන් තරගය ජය ගත්තා. ලකුණු තත්වය දැක්වුණේ 7 ට 6 ක් සහ […]
ශ්‍රී ලංකා ක්‍රිකට් ලීග් තරගාවලිය ඇරඹේ
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන අන්තර් සමාජ ලීග් තෙදින ක්‍රිකට් තරගාවලිය ජනවාරි මස 31 වැනිදා සිට අප්‍රේල් මස දෙවැනි සතිය දක්වා පැවැත්වීමට නියමිතයි. ඒ හා බී ලෙස කාණ්ඩ 2 කින් තරග පැවැත්වෙනවා. ඒ කාන්ඩය යටතේ කණ්ඩායම් 14 ක් තරග වදින අතර බී කාණ්ඩයෙන් තරග වදින් කණ්ඩායම් ගණන 12 ක්. ඒ කාණ්ඩායේ කණ්ඩායම් අතරින් මූලික […]