[vc_row][vc_column][vc_column_text]ප්‍රධාන පාසල් කිහිපයක හා දේශීය තරගබිමෙහි පුහුණුකරුවන් ලෙස පසුගිය සමයේ ක්‍රියාකළ හිටපු ජාතික ක්‍රිඩකයන් දෙපලක් වන මලින්ද වර්ණපුර මහතා හා සජීව වීරකෝන් මහතා සමගින් ධම්මික සුදර්ශන මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කුසලතා වර්ධන මධ්‍යස්ථානයේ පුහුණුකරුවන් ලෙස එළඹෙන වසරේ ජනවාරි මස පළවනදා සිට වැඩ බාරගැනීමට නියමිතය. ඔවුන් දෙදෙනා ජෙරම් ජයරත්න මහතා හා ටිම් මැකාස්කිල් මහතාගේ අධීක්ෂණය […]
එන් සී සි සහ හලාවත මේරියන්ස් අවසන් මහා තරඟයට
[vc_row][vc_column][vc_column_text]අන්තර් සමාජ පන්දුවාර 50 ක්‍රිකට් තරඟාවලියේ අවසාන මහා තරඟයට සුදුසුකම් ලැබීමට ඇන්ජලෝ පෙරේරා නායකත්වය දරන NCC කණ්ඩායමද බ්ල බ්ලා නායකත්වය දරන හලාවත මේරියන්ස් කණ්ඩායමද සමත් විය. ඒ ඊයේ දින පැවති අර්ධ අවසන් පූර්ව තරඟවලින් ජයග්‍රහණය කල SSC සහ යුධ හමුදා කණ්ඩායම් පරාජය කරමිනි. තරඟ සාරාංශයන්. NCC vs යුධ හමුදා කණ්ඩායම කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට […]
NCC, හලාවත, SSC සහ යුධ හමුදා කණ්ඩායම් අවසන් පූර්ව වටයට!
[vc_row][vc_column][vc_column_text]අන්තර් සමාජ පන්දුවාර 50 ලීග් තරඟාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරඟ හතර අද දින කොලඹ විවිධ ක්‍රීඩාංගණ වලදී පැවති අතරඑම තරඟ වලින් ජයග්‍රහණ වාර්තා කිරීමට NCC, SSC, හලාවත සහ යුධ හමුදා ක්‍රීඩා සමාජය සමත් විය. එම කණ්ඩායම් හතර තරඟාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබද්දී පානදුර ක්‍රීඩා සමාජය, සැරසෙන්ස් ක්‍රීඩා සමාජය, ශ්‍රී ලංකා ගුවන්හමුදා ක්‍රීඩා සමාජය […]
ශ්‍රී ලංකා කණ්ඩායමේ සිම්බාබ්වේ ටෙස්ට් තරග සංචාරය ස්ථිර වේ
[vc_row][vc_column][vc_column_text]සිම්බාබ්වේ කණ්ඩායමට නියමිතව තිබූ ඉන්දීය තරගාවලිය ඔවුන්හට අහිමි වීම හේතුවෙන් එම විස්සයි විස්ස තරගාවලිය ශ්‍රී ලංකාවට හිමිවූ අතර පසුගිය ජූලි මස 18 වනදා සිම්බාබ්වේ ක්‍රිකට් වෙත අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් පැනවූ ජාත්‍යන්තර ක්‍රිකට් තහනම පසුගිය ඔක්තෝබර් මසදී ඉවත් කිරීම හේතුවෙන් මෙලෙස ලංකා කණ්ඩායමේ සිම්බාබ්වේ ටෙස්ට් තරග සංචාරය ස්ථිර විය. ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර පැවැත්වෙන […]
ගෙවුනු වසරේ ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ශතා ගැන සෑහිමකට පත් විය හැකිද?
[vc_row][vc_column][vc_column_text]නිමා වූ පකිස්ථාන තරඟ සංචාරයත් සමඟ ශ්‍රී ලංකාවට මෙම වසරේ ක්‍රීඩා කිරීමට නියමිතව තිබූ සියලු අන්තර්ජාතික තරඟ නිමාවට පත්වූයේ 2019 වර්ශයද ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට සහ ක්‍රිකට් රසිකයන්ට එතරම් සතුටුදායක නොවන අයුරිනි. ටෙස්ට් සහ එක්දින තරඟ සැලකිල්ලට ගැනීමේදී දකුණු අප්‍රිකාවේදි දකුණු අප්‍රිකාවට එරෙහිව ලබා ගත් ටෙස්ට් ජයග්‍රහණය, බංග්ලාදේශය3-0ක් ලෙස එක්දින තරඟාවලියේ ජයග්‍රහණය කිරීම සහ ලෝක […]
දකුණු ආසියාව ජයගත් තරු 7 කට ආසියානු ගෘහස්ත වරම්
[vc_row][vc_column][vc_column_text]දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කම් දිනාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 7 දෙනෙකුට ආසියානු ගෘහස්ත මලල ක්‍රීඩා තරගාවලියට සහභාගීවීමේ අවස්ථාව ලබා දීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය තීරණය කර තිබේ. චීනයේ දී ලබන පෙබරවාරි මස 12 හා 13 වැනි දින පැවැත්වෙන තරගාවලිය, ලෝක ශූරතා ගෘහස්ත මලල ක්‍රීඩා තරගාවලියට සහභගීවීමේ අවස්ථාව ද ලබා ගත හැකි තරගාවලියක් වේ. දකුණු […]
බොක්සිං ඩේ ක්‍රිකට් ? ක්‍රිකට් වල බොක්සිං ගහනවද?
[vc_row][vc_column][vc_column_text]බොක්සිං ඩේ ටෙස්ට් ක්‍රිකට් තරග යනු මේ වනවිට වැඩි ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගත් ටෙස්ට් තරඟ බවට පත්ව ඇත. එම තරග නැරඹීම සඳහා වැඩි ප්‍රේක්ෂකයන් සංඛ්‍යාවක් සහභාගී වන අතර ඕස්ට්‍රේලියාව , එංගලන්තය ,නවසීලන්තය හා දකුණු අප්‍රිකාව කේන්ද්‍ර කොටගෙන බොහෝ විට මෙම බොක්සිං ඩේ තරග පැවැත්වේ. බොක්සිං ඩේ ( Boxing Day) ලෙස සලකන්නේ නත්තලට පසු දිනය වේ. එනම් […]
ශ්‍රී ලංකාව සමගින් සටනට එළඹෙන ඉන්දීය 20-20 සංචිතය නම් කරයි
[vc_row][vc_column][vc_column_text]එළඹෙන ජනවාරි මස පස්වනදා ආරම්භ වීමට නියමිත ඉන්දු ශ්‍රී ලංකා 20-20 තරගාවලියට සහභාගී වන ඉන්දීය සංචිතය අද මාධ්‍යට නිකුත් කිරීමට ඉන්දීය තේරීම් කමිටුව ක්‍රියාකොට තිබුණා. තරග තුනකින් සමන්විත මෙම තරගාවලියේ ඉන්දීය කණ්ඩායමේ නායකත්වය සුපුරුදු පරිදි විරාට් කෝලි විසින් දරණ අතර රෝහිත් ශර්මා හා මොහොමඩ් ශම්මි හට විවේකයක් ලබා දීමට ඉන්දීය තේරීම් කමිටුව ක්‍රියාකොට තිබෙනවා. එසේම […]
පකිස්ථානයට ලකුණු 263ක පහසු ජයක්!
[vc_row][vc_column][vc_column_text] පකිස්ථාන – ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් තරඟයෙන් ලකුණු 263ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට පකිස්ථානය කණ්ඩායම සමත් විය. මෙම තරඟය ජය්‍රහණය කිරීමත් සමඟ තරඟාවලිය 1-0ක් ලෙස පහසුවෙන්ම ජයග්‍රහණය කර ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ ප්රසාදලකුණු 60ක් ලබා ගැනීමට සමත් විය. තරඟයේ පස්වන දිනය එනම් අද දින තරඟය ආරම්භ වන විට ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 7ක් දැවී […]
ඕෂධ ප්‍රනාන්දුගෙන් සටන්කාමී ශතකයක්. නමුත් පාකිස්තානය ජයග්‍රහණය පෙනන මානයට
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා – පකිස්ථාන දෙවන ටෙස්ට් තරඟයේ සිව්වන දිනය නිමාවන විට ළකුණු 476ක ජයග්‍රහි ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු හතක් දැවී ලකුණු 212ක් ලබා අසීරු තත්ත්වයක පසුවේ. මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් දිනයේදී කඩුලූ තුනක් අතැතිව තවත් ලකුණු 212ක් ලබා ගැනීම හෝ පන්දුවාර 90ක් ආරක්ෂාවී ජය පරාජයෙන් තොරව තරගය නිම කර ගැනීමේ […]
පකිස්ථාන ආරම්භක පිතිකරු යුගලේ ආධිපත්‍යයට නතුවූ තරඟයේ තෙවන දිනය!
[vc_row][vc_column][vc_column_text]පකිස්ථාන – ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් තරඟයේ තෙවන දිනය අද වූ අතර අද දිනය පුරාම තරඟයේ ආධිපත්‍යය පකිස්ථානය නතුකරගත්තේවිශිෂ්ඨ පිතිකරණයක නියැලීමේනි. අද දින ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට ඉතා අමිහිරි අත්දැකීමක් වූ අතර දිනය පුරාවටම කඩුලු දෙකක් පමණක් දවා ගනිද්දී පකිස්ථානපිතිකරුවන් ලකුණු 298ක් රැස් කරගැනීමට සමත් විය.දිනය නිමාවන විට පකිස්ථානය සිය දෙවන ඉනිමට කඩුලු දෙකක් පමණක් […]
ශ්‍රී ලංකා වයස අවුරුදු 19 පහළ කණ්ඩායම තුන්කොන් ශූරතාවය දිනාගනී
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකාව , බටහිර ඉන්දීය කොදෙව් දූපත් කණ්ඩායම හා එංගලන්ත වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම් වල සහභාගිත්වයෙන් බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවැති තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ ( බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි වේලාවින්) සමත්විය. අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රතිවාදීන් බවට එංගලන්ත කණ්ඩායම පත්වූ අතර තරගයේ කාසියේ වාසිය දිනූ […]