[vc_row][vc_column][vc_column_text]දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කම් දිනාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 7 දෙනෙකුට ආසියානු ගෘහස්ත මලල ක්‍රීඩා තරගාවලියට සහභාගීවීමේ අවස්ථාව ලබා දීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය තීරණය කර තිබේ. චීනයේ දී ලබන පෙබරවාරි මස 12 හා 13 වැනි දින පැවැත්වෙන තරගාවලිය, ලෝක ශූරතා ගෘහස්ත මලල ක්‍රීඩා තරගාවලියට සහභගීවීමේ අවස්ථාව ද ලබා ගත හැකි තරගාවලියක් වේ. දකුණු […]
බොක්සිං ඩේ ක්‍රිකට් ? ක්‍රිකට් වල බොක්සිං ගහනවද?
[vc_row][vc_column][vc_column_text]බොක්සිං ඩේ ටෙස්ට් ක්‍රිකට් තරග යනු මේ වනවිට වැඩි ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගත් ටෙස්ට් තරඟ බවට පත්ව ඇත. එම තරග නැරඹීම සඳහා වැඩි ප්‍රේක්ෂකයන් සංඛ්‍යාවක් සහභාගී වන අතර ඕස්ට්‍රේලියාව , එංගලන්තය ,නවසීලන්තය හා දකුණු අප්‍රිකාව කේන්ද්‍ර කොටගෙන බොහෝ විට මෙම බොක්සිං ඩේ තරග පැවැත්වේ. බොක්සිං ඩේ ( Boxing Day) ලෙස සලකන්නේ නත්තලට පසු දිනය වේ. එනම් […]
ශ්‍රී ලංකාව සමගින් සටනට එළඹෙන ඉන්දීය 20-20 සංචිතය නම් කරයි
[vc_row][vc_column][vc_column_text]එළඹෙන ජනවාරි මස පස්වනදා ආරම්භ වීමට නියමිත ඉන්දු ශ්‍රී ලංකා 20-20 තරගාවලියට සහභාගී වන ඉන්දීය සංචිතය අද මාධ්‍යට නිකුත් කිරීමට ඉන්දීය තේරීම් කමිටුව ක්‍රියාකොට තිබුණා. තරග තුනකින් සමන්විත මෙම තරගාවලියේ ඉන්දීය කණ්ඩායමේ නායකත්වය සුපුරුදු පරිදි විරාට් කෝලි විසින් දරණ අතර රෝහිත් ශර්මා හා මොහොමඩ් ශම්මි හට විවේකයක් ලබා දීමට ඉන්දීය තේරීම් කමිටුව ක්‍රියාකොට තිබෙනවා. එසේම […]
පකිස්ථානයට ලකුණු 263ක පහසු ජයක්!
[vc_row][vc_column][vc_column_text] පකිස්ථාන – ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් තරඟයෙන් ලකුණු 263ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට පකිස්ථානය කණ්ඩායම සමත් විය. මෙම තරඟය ජය්‍රහණය කිරීමත් සමඟ තරඟාවලිය 1-0ක් ලෙස පහසුවෙන්ම ජයග්‍රහණය කර ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ ප්‍රසාදලකුණු 60ක් ලබා ගැනීමට සමත් විය. තරඟයේ පස්වන දිනය එනම් අද දින තරඟය ආරම්භ වන විට ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 7ක් දැවී […]
ඕෂධ ප්‍රනාන්දුගෙන් සටන්කාමී ශතකයක්. නමුත් පාකිස්තානය ජයග්‍රහණය පෙනන මානයට
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා – පකිස්ථාන දෙවන ටෙස්ට් තරඟයේ සිව්වන දිනය නිමාවන විට ළකුණු 476ක ජයග්‍රහි ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු හතක් දැවී ලකුණු 212ක් ලබා අසීරු තත්ත්වයක පසුවේ. මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් දිනයේදී කඩුලූ තුනක් අතැතිව තවත් ලකුණු 212ක් ලබා ගැනීම හෝ පන්දුවාර 90ක් ආරක්ෂාවී ජය පරාජයෙන් තොරව තරගය නිම කර ගැනීමේ […]
පකිස්ථාන ආරම්භක පිතිකරු යුගලේ ආධිපත්‍යයට නතුවූ තරඟයේ තෙවන දිනය!
[vc_row][vc_column][vc_column_text]පකිස්ථාන – ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් තරඟයේ තෙවන දිනය අද වූ අතර අද දිනය පුරාම තරඟයේ ආධිපත්‍යය පකිස්ථානය නතුකරගත්තේවිශිෂ්ඨ පිතිකරණයක නියැලීමේනි. අද දින ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට ඉතා අමිහිරි අත්දැකීමක් වූ අතර දිනය පුරාවටම කඩුලු දෙකක් පමණක් දවා ගනිද්දී පකිස්ථානපිතිකරුවන් ලකුණු 298ක් රැස් කරගැනීමට සමත් විය.දිනය නිමාවන විට පකිස්ථානය සිය දෙවන ඉනිමට කඩුලු දෙකක් පමණක් […]
ශ්‍රී ලංකා වයස අවුරුදු 19 පහළ කණ්ඩායම තුන්කොන් ශූරතාවය දිනාගනී
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකාව , බටහිර ඉන්දීය කොදෙව් දූපත් කණ්ඩායම හා එංගලන්ත වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම් වල සහභාගිත්වයෙන් බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවැති තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ ( බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි වේලාවින්) සමත්විය. අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රතිවාදීන් බවට එංගලන්ත කණ්ඩායම පත්වූ අතර තරගයේ කාසියේ වාසිය දිනූ […]
දිනේශ් චන්දිමාල්ගෙන් සටන්කාමී ඉනිමක්!
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා – පකිස්ථාන දෙවන ටෙස්ට් තරඟයේ දෙවන දිනය නිමාවන විට සිය දෙවනි ඉනිම ක්‍රීඩා කරන පකිස්ථානය එක් කඩුල්ලක්වත්නොදැවී ලකුණු 57ක් රැස් කරමින් සිටිය ශ්‍රී ලංකාවට වඩා ලකුණු 23ක් පිටුපසින් සිටිමිනි. අද දිනය ආරම්භයේ පකිස්ථානය පළමු ඉනිමට වඩා ලකුණු 127ක් පිටුපසින් එනම් කඩුලු 3 කට ලකුණු 64ක් රැස් කරමින් සිටියදී ඉනිමආරම්භ කල ඇන්ජලෝ මැතිව්ස් සහ […]
ක්‍රීඩක වෙන්දේසියෙන් පසු ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ කණ්ඩායම් පෙළගැස්ම
[vc_row][vc_column][vc_column_text]ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ඊයේ කොල්කටාහිදී පැවැත් වුණි. මෙහිදී ක්‍රීඩකයන් 62කු වෙන්දේසිවූ අතර ඒ අතරට විදේශීය ක්‍රීඩකයන් 29 දෙනෙකු හා ඉන්දීය ක්‍රීඩකයන් 33 දෙනෙකු ඇතුළත් විය..විදේශීය ක්‍රීඩකයන් 29 දෙනා අතරට ශ්‍රී ලංකාවේ ඉසුරු උදානද ඇතුලත්වූ අතර ඔහු රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම විසින් මිළදී ගෙන තිබුණි. මේ අනුව ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ […]
රෝයල් චැලන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම ඉසුරු උදානව මිලදී ගනී!
[vc_row][vc_column][vc_column_text]2020 IPL තරඟාවලිය සඳහා ක්‍රීඩක වෙන්දේසිය අද දින කණ්ඩායම් කළමනාකාරුවන්, කණ්ඩායම් පුහුණුකරුවන් සහ තරඟ සංවිධායකවරුන්ගේ සහභාගීත්වයෙන් කොල්කටා හිදී පැවත්විනි! ක්‍රීඩකයන් 300කට අධික ප්‍රමාණයක් වෙන්දේසිය සඳහා සහභාගී වූ අතර ඉන් ක්‍රීඩකයන් 50කට අධික ප්‍රමාණයක් කණ්ඩායම් අට සඳහාමිලදී ගත්තේය ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 14ක් අතුරින් වෙන්දේසියේ අලෙවි වූ එකම ක්‍රීඩකයා වූයේ ඉසුරු උදාන පමණි. ඒ ඉන්දීය රුපියල් ලක්ශ […]
තරඟයේ පළමු දිනය දෙපිලේම පන්දු යවන්නන් රජ කරති!
[vc_row][vc_column][vc_column_text] ලෝක ටෙස්ට් ශූරතාවය යටතේ පකිස්ථානය හා පැවත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ පළමු දිනය නිමාවන විට පකිස්ථානය පළමු ඉනිමටපිලිතුරු ලෙස පිතිකරණයේ යෙදෙන ශ්‍රී ලංකා පිල කඩුලු 3ක් දැවී ලකුණු 64ක් රැස් කරමින් ලකුණු 127ක් පසුපසින් සිටියේය. රාවල්පිණ්ඩිහිදී පැවති පළමු ටෙස්ට් තරඟය දැඩි වර්ශාව සහ අයහපත් ආලෝක තත්වය නිසා ප්‍රථිඵලයකින් තොරව අවසන් වෙද්දීතීරණාත්මක දෙවන සහ අවසාන ටෙස්ට් […]
19 වනදා මොකද වෙන්නෙ ?
[vc_row][vc_column][vc_column_text]2020 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට අදාලව පැවැත්වෙන ක්‍රීඩක වෙන්දේසිය දෙසැම්බර් මස 19 වනදා කොල්කටා හිදී ශ්‍රී ලංකාවේ වේලාවින් සවස 3ට ආරම්භ වීමට නියමිතය. පුරා පැය 6ක කාලයක් පුරා මෙය ක්‍රියාත්මක වනු ඇතිබවට උපකල්පනය කොට, මෙම ක්‍රීඩක වෙන්දේසිය සදහා මද විවේක කාල 4ක් හා විනාඩි 20ක නැවතුමක් සමගින් වෙන්දේසිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට ඇත . […]