Category: Sinhala

නව තරග රටාවක් සමගින් KFC බිග් බෑශ් ක්‍රිකට් තරගාවලිය හෙට ආරම්භ වේ.

[vc_row][vc_column][vc_column_text] ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට පමණක් දෙවැනි වන KFC බිග් බෑශ් ක්‍රිකට් තරගාවලිය 9 වන වරටත් හෙට ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවරදී ශ්‍රී ලංකාවේ වේලාවින්  පස්වරු 1.40ට පමණ ආරම්භ වීමට නියමිත වේ. ප්‍රථම තරගය ලෙස බ්‍රිස්බේන් හීට් කණ්ඩායම හා සිඩ්නි තන්ඩර් කණ්ඩායම එකිනෙක හා තරඟ තරග වැදිනු ඇත. 2011 වසරේදී ඇරඹි මෙම තරගාවලියේ සාර්ථකම කණ්ඩායම වන්නේ […]

කසුන් රාජිත පකිස්ථානයේ සිට නැවතත් මව්බිමට!

[vc_row][vc_column][vc_column_text]තරඟ දෙකකින් යුත් ටෙස්ට් තරඟාවලිය සඳහා පකිස්ථානයේ සංචාරයක යෙදෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යන ක්‍රීඩක කසුන්රාජිත ආබාධයකින් පෙලෙන බව පකිස්ථානයෙන් ආරංචි වේ. දෙරට අතර පළමු ටෙස්ට් තරඟයේ පස්වන දිනයේදී පන්දු යැවීමේදි මස් පිඬු ඉරී යෑමේ තත්වයකට මුහුණ දුන් කසුන් රාජිත පකිස්ථානඉනිමේ මුල් අවස්ථාවේ පන්දුවාර හයක් යොමුකිරීමෙන් අනතුරුව පන්දු යැවීමෙන් වැළකී සිටියේය. ලද අවස්ථාවෙන් එක් […]

ඉන්දීය ප්‍රිමියර් ලීග් අවසන් වෙන්දේසියට අපෙන් 14ක්

[vc_row][vc_column][vc_column_text]ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය මේ මස 19 වනදා ඉන්දියාවේ කොල්කටා හිදී එරට වේලාවෙන් සවස 3.30 ට ආරම්භ වීමට නියමිතය. ක්‍රීඩකයන් 997 දෙනෙකු වෙන්දේසිය සඳහා සිය නම් ඉදිරිපත් කර තිබූ අතර ඒ ඒ කණ්ඩායම් වල අවශ්‍යතාවය මත මෙලෙස ක්‍රීඩකයන් 332 කුගේ නම් අවසන් වෙන්දේසියට ඔවුන් ඉදිරිපත් කොට ඇත. ඉන්දීය ක්‍රීඩකයන් 186ක් , විදේශීය […]

BPL පළමු දිනයේදීම දසුන් ශානකගෙන් ගිනි කෙළි සංදර්ශනයක්!

[vc_row][vc_column][vc_column_text]බංග්ලාදේශ ප්‍රීමියර් ලීග් තරඟාවලිය ඊයේ දින බංග්ලාදේශයේදී ආරම්භ වූ අතර එහි දසුන් ශානක නායකත්වය දරන කොමිලා වෝරියර්ස් සහ මොහමඩ් නබිනායකත්වය දරන රාන්ගුපූර් රේන්ජර්ස් අතර පැවති තරඟයේ සියලු දෙනාගේම අවධානය දිනාගනිමින් නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කල දසුන් ශානක පන්දු 31ක්පමණක් වැය කර ලකුණු 75ක් රැස් කලේ අති දැවැන්ත හයේ පහරවල් 9ක් ද සමගිනි. ලකුණු 89කට කඩුලු 6ක් […]

දකුණු ආසියාවේ ක්‍රිකට් රන් පදක්කම් ද්විත්වයම බංගලාදේශයට.

[vc_row][vc_column][vc_column_text]දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට අදාලව ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද කත්මණ්ඩු නුවරට ආසන්නයේ පිහිටා ඇති ත්‍රිබූවින් විශ්වවිද්‍යාල ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා වයස අවුරුදු 23න් පහළ කණ්ඩායම හා බංගලාදේශ වයස අවුරුදු 23න් පහළ කණ්ඩායම අතර පැවතුණි. තරගයේ කාසියේ වාසිය දිනු බංගලාදේශ කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළ අතර එම තීරණයට උපරිම සාධාරණය කළ බංගලාදේශ පන්දු යවන්නන් […]

දකුණු ආසියානු ක්‍රීඩා උළලේ කාන්තා ක්‍රිකට් රන් බලාපොරොත්තුව ගිලිහේ

[vc_row][vc_column][vc_column_text]දකුණු ආසියානු ක්‍රීඩා උළලේ කාන්තා ක්‍රිකට් අවසන් මහා තරගය ලකුණු දෙකකින් පරාජයට පත්වූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට රිදී පදක්කමෙන් සැනසීමට සිදුවිය. කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම විශිෂ්ඨ පන්දු යැවීමක නිරතවෙමින් බංගලාදේශ කාන්තා කණ්ඩායම ළකුණු 91කට සීමා කිරීමට සමත්විය. මෙහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් උමේෂා තිමාෂානි ළකුණු 8කට සිය […]

සුරංග ලක්මාල් වෙනුවට අසිත ප්‍රනාන්දු කැඳවයි!

[vc_row][vc_column][vc_column_text]ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ එලඹෙන 11 වනදින පකිස්ථානයට එරෙහිව පකිස්ථානයෙදී ආරම්භ වීමට නියමිත තරඟ දෙකකින් ටෙස්ට් තරඟාවලියසඳහා නම් කරන ලද සංචිතයේ සුරංග ලක්මාල් ඇතුලත්ව සිටියද ඩෙංගු රෝගය වැළඳීම හේතුවෙන් ඔහුට මෙම තරඟාවලිය අහිමි විය. ඔහු වෙනුවට දකුණත් වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු සංචිතයට කැඳවා ඇත. වයස විසි දෙකක් වන අසිත ප්‍රනාන්දුට තවමත් ටෙස්ට් වරම් […]

නුවරින් පෑයූ රන් තාරකාවිය ඩිල්ශි කුමාරසිංහ

[vc_row][vc_column][vc_column_text]13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා ඉසව් අද නේපාලයේ කත්මණ්ඩු නුවර දසරත් ක්‍රීඩාංගණයේදී සාර්ථකව නිමාවට පත්විය. 1991 වසරට පසු දකුණු ආසියානු ක්‍රීඩා උළෙලක මලල ක්‍රීඩා අංශයේ ආධිපත්‍ය ඉන්දියාව අභිබවා තමා සතු කර ගැනීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම සමත් වීම කැපී පෙනුණි. ශ්‍රී ලංකාව මල්ල ක්‍රීඩා අංශයෙන් රන් පදක්කම් 15ක් දිනාගත් අතර ඉන් […]

අභියෝග මැද ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම දකුණු ආසියානු ක්‍රීඩා උළෙල රනින් බබලවති!

[vc_row][vc_column][vc_column_text]නේපලයේ කත්මණ්ඩු නුවර පැවත්වෙන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරඟ අද දින (7) නිමාවට පත් වූ අතර මලල ක්‍රීඩා ඉසව්වලදී විශිෂ්ඨ දක්ශතා දක්වමින් තරඟාවලියේ කැපී පෙනන දස්කම් පැන්වීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම සමත් විය. 1991 වසරින් පසු එනම් වසර 28කට පසු දකුණු ආසියානු ක්‍රීඩා උළෙලක රන් පදක්කම් 15ක් දිනාගත් ප්‍රථම අවස්තාව මෙය වූ අතර රන්පදක්කම් 15ක්ද රිදි පදක්කම් 11ක් ද ලෝකඩ පදක්කම් 8ක්ද දිනාගනිමින් ප්‍රභල ඉන්දියාවද, සත්කාරක නේපාලයද අභිබවමින් මෙවරක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා අංශයේ දැවැන්තයින් වීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. තරඟාවලිය ආරම්භයට පෙරම රන් පදක්කම් බලාපොරොත්තුවෙන් සිටි ක්‍රීඩකයන් කිහිපයක් ආබාධ වලට ලක් වෙද්දී තරඟාවලිය සඳහානේපාලයට පැමිණියට පසුවද නිසි නවාතැන් පහසුකම් පවා නොලැබී විවිධාකර අපහසුතාවයන්ට ලක් වෙද්දී ඒ සියල්ලම ආශිර්වාදයක්කරගනිමින් මේ ලබා ගත් ජයග්‍රහණයට නිසි ගෞරවය ලැබිය යුතුමය! දිනාගත් රන් පදක්කම් 15 අතර මීටර 100 X 4 සහය දිවීම කාන්තා පිරිමි ඉසව්, මීටර 400 කාන්තා සහ පිරිමි ඉසව්, මීටර 400 X 4 කාන්තා පිරිමි ඉසව්, මීටර 800 කාන්තා පිරිමි ඉසව්, මැරතන් කාන්තා පිරිමි ඉසව්, මීටර 1500 කාන්තා, මීටර 5000 කාන්තා කාන්තා වැනිප්‍රධානතම මලල ක්‍රීඩා ඉසව් ඇතුලත් විය. මලල ක්‍රීඩා රන් පදක්කම් දඩයම නිලානි රත්නායක විසින් මීටර 5000 සහ මීටර 1500 ජයග්‍රහණය කරමින් අරඹද්දී නව දකුණු ආසියානුතරඟ වාර්තාවක්ද තබමින් සහය දිවීමේ උද්වේගකරම තරඟය වූ මීටර 100 සහය දිවීමේ තරඟය තත්පර 39.14කින් අවසාන කරද්දීතත්පර 44.89කින් කාන්තා මීටර 100 සහය දිවීමේ තරඟයද ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාව සමත් විය. මෙම තරඟාවලියේ කැපී පෙනෙනම ක්‍රීඩිකාව වූ ඩිල්ශි කුමාරසිංහ එක්ම දිනයේ රන් පදක්කම් තුනකින් ලක්මව බැබිලවීමට සමත් වූයේමීටර 400, මීටර 800 සහ මීටර 400 සහය දිවීමේ ඉසව් තුනම ජයග්‍රහණය කිරීමෙනි. එම මීටර් 800 ඉසව්වේම රිදී පදක්කම හිමිකරගැනීමට ගයන්තිකා විජේරත්න සමත් විය.  නේපලයේ සිටියදී රෝගාතුර වූ ඉඳුනිල් හේරත්ද අසනීප තත්වය නොතකිමින් මීටර 800 ඉසව්ව ජයග්‍රහණය කලේ තම මව්බිම වෙනුවෙන් සිය කාර්යභාරය ඉටු කරමිනි.එයට අමතරව හෙල්ල විසීකිරීමේ රන් පදක්කම හිමි කර ගැනීමටද යගුලිය විසි කිරීමේ රිදී පදක්කම හිමිකරගැනීමටද ශ්‍රී ලංකාක්‍රීඩිකාවන් සමත් විය. මලල ක්‍රීඩා වලට අමතරව පිහිනුම් සහ බැඩ්මින්ටන් ක්‍රීඩා ඉසව් වලින් ද පදක්කම් රැසක් දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ක්‍රිකට්, පාපන්දු වැනි කණ්ඩායම් තරඟ වල අවසාන මහ තරඟ හෙට හා අනිද්දා දින පැවත්වීමට නියමිතය. දැනට සමස්ත පදක්කම් සටහනේ ප්‍රහල ඉන්දියාව සහ සත්කාරක නේපාලයට පිටුපසින් ශ්‍රී ලංකාව තෙවන ස්ථානයේ රැඳී සිටී. තරඟාවලිය 10 වනදින අවසාන වීමට නියමිතය.[/vc_column_text][/vc_column][/vc_row]

අසනීප තත්වයක් හේතුවෙන් සුරංග ලක්මාල්ට පකිස්ථාන සංචාරය අහිමි වෙයි!

[vc_row][vc_column][vc_column_text]එලඹෙන බදාදා ( 11) පකිස්ථානය ට එරෙහිව රාවල් පිණ්ඩිහිදී ආරම්භ වීමට නියමිත ලෝක ටෙස්ට් ශූරතාවය යටතේ පැවත්වීමට නියමිතටෙස්ට් තරඟ සුරංග ලක්මාල් අහිමි වෙන බව වාර්තා වේ. අයහපත් සෞඛ්‍ය තත්වය නිසා පකිස්ථානය කරා යෑමට සිටියත් ඔහු මේ සංචාරය හා එක් නොවනු ඇතයි ආරංචි මාර්ග පවසයි. 2009දී අවසන් වරට පකිස්ථානයේ සංචාරයේ කල කණ්ඩායමේ සිටි සාමාජිකයෙක් වූ සුරංග ලක්මාල්ට මෙම සංචාරය අහිමි වනු ඇතිඅතර අවසාන ටෙස්ට් තරඟ කිහිපයේදීම කණ්ඩායම වෙනුවෙන් වටිනා සේවයක් කල ලක්මාල්ගේ අඩුව කණ්ඩායම ට පාඩුවක් වනු ඇත.[/vc_column_text][/vc_column][/vc_row]

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අවසන් රන් සටනට සැරසේ.

[vc_row][vc_column][vc_column_text]දකුණු ආසියානු ක්‍රීඩා උළෙල යටතේ පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට අද ශ්‍රී ලංකා කාන්තා වයස අවුරුදු 23න් පහළ කණ්ඩායම සමත්විය. ඒ සත්කාරක නේපාල කාන්තා කණ්ඩායම ලකුණු 41කින් පරාජයට පත්කරමිනි. තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර පෙරදා තරගයේදී මෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට රිසිසේ පන්දුවට පහරදීමට […]

ශ්‍රී ලංකා යෞවනයන් සමගින් බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට කමිල් මිශාර එක්වේ.

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකාව බටහිර ඉන්දීය කොදෙව් දූපත් හා එංගලන්තය වයස අවුරුදු 19 පහළ ක්‍රිකට් කණ්ඩායම් සහභාගී වන තුන්කොන් ක්‍රිකට් තරගාවලියක් වෙනුවෙන් ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අද රාත්‍රියේදී දිවයිනේන් පිටත්වීමට නියමිතය. තරඟාවලිය දෙසැම්බර් මස 6 වන දා සිට 21 වනදා දක්වා ඇන්ටිගුවාහීදී පැවැත්වීමට නියමිතය. තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය 29 වනදා දිවයිනෙන් […]

Back To Top