Category: Sinhala

වෙළෙඳ සේවා A කොටසේ 20-20 තරගාවලිය දින නියමයක් නොමැතිව කල් යයි

[vc_row][vc_column][vc_column_text]සිංගර් සමාගමේ අනුග්‍රහය සහිතව වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන සිංගර් – වෙළෙඳ සේවා ක්‍රිකට් තරගාවලියේ A කොටසට අදාලව පැවැත්වීමට නියමිතව තිබූ 20-20 ක්‍රිකට් තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දැමීමට තරග සංවිධායකයන් තීරණය කර ඇත. පෙර සැලසුම් කළ පරිදි තරඟාවලිය ආරම්භ වීමට නියමිතව තිබුණේ 28 වන දා නොයසේනම් එළඹෙන බ්‍රහස්පතින්දා දින වුවද පවතින […]

චමරි අතපත්තු බිග් බෑශ් තරගාවලිය සදහා ඕස්ට්‍රේලියාවට

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩිකා චමරි අතපත්තු හට මේ දිනවල ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන කාන්තා බිග් බෑශ් ක්‍රිකට් තරගාවලියේ (WBBL) මෙල්බන් රෙනගේඩ්ස් කණ්ඩායමට ක්‍රීඩා කිරීමේ අවස්ථාව උදාවී තිබෙනවා. තරඟාවලිය මේවන විට බොහෝ දුරට අවසන්ව පැවතියද මූලික වටයේ තවත් තරග 3ක් මෙල්බන් කණ්ඩායමට ඉතිරිව පවතින අතර ඔවුන් අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු තවමත් අතහැර නොමැත. මෙල්බන් රෙනගේඩ්ස් කණ්ඩායම තරග 11 […]

The Hundred තරගාවලියේ කාල සටහන නිකුත් වේ

[vc_row][vc_column][vc_column_text]එළඹෙන වසරේදී ප්‍රථම වරට පැවැත්වීමට නියමිත ” The Hundred” නැතහොත් පන්දු සියයේ තරඟාවලියේ  කාලසටහන අද ප්‍රකාශයට පත්කිරීමට පත් කිරීමට එහි සංවිධායකයන් කටයුතු කොට තිබෙනවා. පළමුවරට පැවැත්වෙන මෙම තරඟාවලියට සහභාගි වන කණ්ඩායම් සංඛ්‍යාව 8ක්. එම කණ්ඩායම් 8 වනුයේ Oval Invincibles, Welsh Fire, Birmingham Phoenix, London Spirit, Manchester Originals, Northern Superchargers, Southern Brave හා Trent Rockets. මෙම තරඟාවලියට […]

කුසල් , තිසර ඇතුළු අපේන් 5ක් සහභාගී වන බංගලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් සංචිතයන්.

[vc_row][vc_column][vc_column_text]ලබන 11 වනදා ආරම්භ වීමට නියමිත බංගලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය නැතහොත් බංගබන්දු ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග වදින කණ්ඩායම් 7හි සංචිතයන් මේ වනවිට ප්‍රකාශයට පත්කොට තිබෙනවා.. ක්‍රිඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 5 දෙනෙකු මිළදී ගනීමට කණ්ඩායම් හිමිකරුවන් කටයුතු කොට තිබෙනවා.ශයිලෙට් තන්ඩර්ස් කණ්ඩායමට ජීවන් මෙන්ඩිස් ඇතුළත් අතර කොමිලා වෝරියස් කණ්ඩායමෙහි ශ්‍රී ලංකා නියෝජනයන් වන්නේ කුසල් […]

බංගලාදේශ ප්‍රිමියර් ලීග් (BPL) තරගාවලියේ කාලසටහන එළිදැක්වේ.

[vc_row][vc_column][vc_column_text]බංගලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලිය නොහොත් බංගබන්දු ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ හත්වන අදියර එළඹෙන මස එකොළොස් වන දා සිට 2020 වසරේ ජනවාරි මස 17 වනදා දක්වා පුරා මාසයකට වඩා වැඩි කාලයක් පැවැත්වීමට මේ වනවිට සංවිධායකයෝ තීරණය කර ඇත. තරගාවලිය ආරම්භ කරමින් චිතගොන් චැලේන්ජර්ස් කණ්ඩායම හා ශයිලෙට් තන්ඩර්ස් කණ්ඩායම් එකිනෙක හා තරග වදින අතර ඔවුනට අමතරව ඩකා […]

චමරිගේ දඹුලු කණ්ඩායම මහනුවර ඉදිරියේ පරාජයට පත්වේ

[vc_row][vc_column][vc_column_text]එළඹෙන කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ඉලක්ක කොටගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන සුපිරි පලාත් කාන්තා ක්‍රිකට් තරගාවලියේ දඹුල්ල කණ්ඩායම හා මහනුවර කණ්ඩායම් අතර පැති තරගයෙන් ජයග්‍රහණය ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ලකුණු දහතුනකින් හිමිකර ගැනීමට මහනුවර කණ්ඩායම අද සමත් විය. දඹුල්ල කණ්ඩායමේ නායකත්වය ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාවක් වන චමරි අතපත්තු විසින්ද […]

වොට්ලින් හා සැන්ට්නර්ගේ ඉවසිලිවන්ත සටන වැග්නර් ජයග්‍රහණයකින් කෙළවර කරයි

[vc_row][vc_column][vc_column_text]සංචාරක එංගලන්ත කණ්ඩායම ඉනීමක හා ලකුණු 65 කින් පරාජයට පත් කරමින් සත්කාරක නවසීලන්තය තරග 2කින් යුත් ටෙස්ට් තරගාවලිය 1 – 0ක් ලෙස පෙරමුණ ගැනීමට සමත්වූහ. තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට එංගලන්තය තීරණය කල අතර ඒ අනුව ඔවුන් සියලු දෙනා දැවී ප්‍රථම ඉනීම වෙනුවෙන් ළකුණු 353ක් ලබා ගැනීමට සමත් වූහ. ඉනීමේ වැඩිම ලකුණු ලාභියා […]

ලසිත් මාලිංග, වනිදු හසරංග, දසුන් ශානක, කසුන් රාජිත ක්‍රීඩා කල මරාතා ඇරබියන්ස් T10 ශූරතාවය හිමි කරගනී!

[vc_row][vc_column][vc_images_carousel images=”33613,33614,33615,33616,33617″][vc_column_text]තෙවන අබුඩාබි T10 ලීග් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට අවසාන මහා තරගයේදී ශේන් වොට්සන් නායකත්වය දරනක්වැලන්ඩර්ස් කණ්ඩායම පරාජය කල මරතා ඇරබියන්ස් කණ්ඩායම සමත් විය. මූලික වටයේ තරඟ 24ක් සහ PlayOff වටයේ තරඟවලින් අනතුරුව මෙම කණ්ඩායම් දෙක අවසාන මහා තරඟයට සුදුසුකම්ලැබූ අතර කණ්ඩායම් දෙකේම ක්‍රිස් ලයින්, ශේන් වොට්සන්, මොහොමඩ් ශෙසාඩ්, භානුක රාජපක්ෂ,කිරන් පොලාඩ්, ඩ්වේන්බ්‍රාවෝ, ඇඩම් ලියිත් […]

තිසර පෙරේරා මෙහෙයවන බංග්ලා ටයිගර්ස් පිල තරඟාවලියේ 3වන ස්ථානය හිමි කරගනී.

[vc_row][vc_column][vc_column_text]සති තුනක් පුරා පැවති අබුඩාබි T10 තරඟාවලියේ අවසාන දිනය අද වන අතර අවසාන මහා තරඟය මරතා ඇරබියන්ස් සහ ඩෙකෑන්ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතර පැවත්වීමට නියමිතය. එම තරඟයට ප්‍රථමව තරඟාවලියේ තුන්වන සථානය සඳහා තරඟය තිසර පෙරේරා නායකත්වය දරන බංග්ලා ටයිගර්ස් සහ ඩේවිඩ් මාලන්මෙහෙයවන ක්වැල්නඩර්ස් පිල අතර පැවත්වුනි. කාසියේ වාසිය දිනා තිසර පෙරේරා සුපුරුදු පරිදි පන්දු යැවීමට තීරණය කල […]

වොට්ලින්ගේ ඉවසිලිමත් ඉනීම හා සැන්ට්නර්ගේ තුන් ඉරියව් දස්කම් හේතුවෙන් එංගලන්තය ගැලවීමේ සටනක

[vc_row][vc_column][vc_column_text]සංචාරක එංගලන්තය හා නවසීලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව්වන දිනය අවසන් වන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන එංගලන්ත කණ්ඩායම කඩුලු 3ක් දැවී ළකුණු 55ක් ලබා ඉනීමක පරාජයකින් ගැලවීමේ සටනක නිරත වෙමින් සිටීයි.. දිනය ආරම්භ වනවිට කඩුලු 6ක් දැවී ළකුණු 394ක් ලබා සිටි නවසීලන්තය සිය ප්‍රථම ඉනීම වෙනුවෙන් කඩුලු 9ක් දැවී ළකුණු 615ක දැවැන්ත […]

ෂේන් වොට්සන්ගේ ඩෙකෑන් ග්ලැඩියේටර්ස් සහ ඩ්වේන් බ්‍රාවෝ නායකත්වය දරන මරතා අරාබියන්ස් අවසාන තරගයට.

[vc_row][vc_column][vc_column_text]මුලික වටයේ තරග තරග 24ක් සහ Playoff වටයේ තරග වලින් අනතුරුව අවසාන මහා තරගයට සුදුසුකම් ලැබීමට ඩෙකෑන් ග්ලැඩියේටර්ස් සහ මරතා අරාබියන්ස් කණ්ඩායම සුදුසුකම් ලැබුවේය. තුන් වන අබුඩාබි T10 ලීග් තරගාවලියේ ශූරතාවය සදහා සටන් වදින අවසාන මහා තරගය අද දරන ෂෙයික් සයිඩ් ක්‍රීඩාංගනයේ පවත්වනු ඇත. මරතා අරාබියන්ස් පිල Qualifier 01 තරගය ජයග්‍රහණය කර ප්‍රථමයෙන්ම අවසාන මහා […]

T10 තරඟාවලියේ අවසාන මහා තරඟයට මාලිංගගේ මරාතා ඇරබියන්ස් සුදුසුකම් ලබයි!

[vc_row][vc_column][vc_column_text]මූලික වටයේ උද්වේගකර තරඟ විසි හතරකින් පසු ප්‍රසාද ලකුණු සටහනේ එක සහ දෙක ස්ථානවල රැඳී සිටි මරතා ඇරබියන්ස් සහක්වැල්නඩර්ස් පිල අතර අද දින පළමු අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබීමේ ( Qualifier 01 ) තරඟය පැවත්වුනි. කාසියේ වාසිය දිනූ මරතා ඇරබියන්ස් පිලේ නායක ඩැරන් සමී කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට නොපැකිලෙමින්තෝරාගත්තේ සිය පිතිකරණ බලඇණිය […]

Back To Top