[vc_row][vc_column][vc_column_text]T10 තරඟාවලියේ 16 වන තරඟය ක්‍රිස් ලයින් නායකත්වය දරන මරතා ඇරබියන්ස් පිල සහ හශීම් අම්ලා නායකත්වය දරන කර්නාටකටස්කර්ස් පිල අතට අද දින ශෙයික් සයිඩ් ක්‍රීඩාංගණයේ පැවත්වින. දෙපිලටම තීරාණාත්මක තරඟයක් වූ මෙම තරඟයේ කාසියේ වාසිය දිනාගත් ක්‍රිස් ලයින් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කලේය. තරඟාවලිය පුරාම දෙවන වරට පන්දුවට පහර දුන් කණ්ඩායම ජයග්‍රහණය කරද්දී මරතා ඇරබියන්ස් […]
ලෝක කුසලානයෙන් පසුවද ක්‍රීඩා කරන්නට බලාපොරොත්තු වෙනවා – ලසිත් මාලිංග
[vc_row][vc_column][vc_gallery interval=”3″ images=”24522,24530,24543,24529,24515″][vc_column_text]ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ නායක සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග 2020 විස්සයි විස්ස ලෝක කුසලානයෙන් පසුවදකණ්ඩායම වෙනුවෙන් සේවය සැපයීමට බලාපොරොත්තුවෙන් සිටින බව ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය සමග පැවති සම්මුඛ සාකාච්ඡාවකදීපවසා ඇත. ඔහුගේ ශාරීරික යෝග්‍යතාවය අනුව තවත් වසර දෙකක් පමණ ක්‍රීඩා කල හැකි තත්වයක ඔහු සිටින බවත් ඔහුගේ ඔහුගේ දක්ෂතාවයකළමනාකරණය කර […]
T10 තරඟාවලියේ තිසරගේ කණ්ඩායමට එරෙහිව අවිශ්කගෙන් විශිෂ්ට ඉනිමක්!
[vc_row][vc_column][vc_column_text]අබුඩාබි T10 තරඟාවලියේ ඊයේ දින අවසාන තරඟය සහ තරඟාවලියේ 18 වන තරඟය ලෙස තිසර පෙරේරා නායකත්වය දරන බංග්ලාටයිගර්ස් කණ්ඩායම සහ මොයින් අලී නායකත්වය දරන ටීම් අබුඩාබි අතර පැවත්විනි. නිරෝශන් දික්වැල්ල වෙනුවට ටීම් අබුඩාබි පිලට එක් වූ අවිශ්ක ප්‍රනාන්දු විශිෂ්ට දස්කම් දැක් වූවද ඊයේ ටීම් අබුඩාබි පිලේ ජයග්රහණයටප්රමාණවත් නොවීය. කාසියේ වාසිය දිනා තරඟාවලියේ නායකයන් ගන්නා සුපුරුදු […]
ඔයින් මෝගන් ප්රමුඛ දිල්ලු බුල්ස් කණ්ඩායමට තවත් පරාජයක්!
[vc_row][vc_column][vc_column_text]අබුඩාබි T10 තරඟාවලියේ 14 වන තරඟය දිල්ලි බුල්ස් සහ නෝදන් වොරියර්ස් කණ්ඩායම් අතර පැවති අතර තරඟයෙන් කඩුලු 6ක පහසුජයක් නෝදන් වොරියර්ස් කණ්ඩායමට හිමි විය. මෙම ජයග්‍රහණයත් සමඟ නෝදන් වොරියර්ස් කණ්ඩායම තරඟාවලියේ දෙවන ජයග්‍රහණය වාර්තා කල අතර පළමු තරඟයෙන් ජය වාර්තාකල ඇන්ජලෝ මැතිව්ස්, ඔයින් මෝගන් ඇතුලු දිල්ලි බුල්ස් කණ්ඩායමට අනෙක් තරඟ තුනෙන්ම ජයග්‍රහණයක් ලබා ගැන්මට අපොහොසත්විය. […]
ශේන් වොට්සන් ගේ ඩෙකෑන් ග්ලැඩියේටර්ස් පි තෙවන ජයත් වාර්තා කරයි!
[vc_row][vc_column] අබුඩාබි T10 තරඟාවලියේ 13 වන තරඟය ශේන් වොට්සන් නායකත්වය දරන ඩෙකෑන් ග්ලැඩියේටර්ස් සහ ඩේවිඩ් මාලන් නායකත්වයදරන ක්වැල්නඩර්ස් පිල අතර පැවත් වුනි. මෙම තරඟයට ප්‍රථම කණ්ඩායම් දෙකම තරඟ තුන බැගින් සහභාගී වී තිබූ අතර ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම තරඟ තුනෙන් තරඟදෙකක ජයග්‍රහණ වාර්තා කල අතර ක්වැල්නඩර්ස් කණ්ඩායම එක් ජයග්‍රහණයක්, එක් පරාජයක් සහ එක් තරඟ සම වීමක් සමඟ ප්රසාදලකුණු 3ක් ලබා ගෙන සිටියේය. දෙපිලටම තීරණාත්මක වූ තරඟයේ කාසියේ වාසිය දිනූ ක්වැල්නඩර්ස් නායක ඩේවිඩ් මාලන් ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කලේ තමකණ්ඩායමේ ලකුණු හඹා යෑමේ හැකියාව මත විශ්වාසය තබමිනි. ආරාධනය පිලිගත් ඩෙකෑන් ග්ලැඩියේටර්ස් පිල පන්දුවාර 10 තුල විශිෂ්ට පිතිකරණ විලාසයක් පෙන්නුම් කරමින් ලකුණු 129ක් රැස් කරලකුණු 130ක දැවැන්ත ඉලක්කයක් ප්‍රතිවාදී පිලට ලබා දුන්නේය. තරඟාවලිය පුරා මෙතෙක් අසාර්ථක වූ ඇෆ්ගනිස්ථාන කඩුලු රකින ක්‍රීඩක මොහමඩ් ශෙසාඩ් යලි රිද්මයට පැමිණෙමින් පන්දු 21කදීවේගවත් ලකුණු 57ක් රැස් කලේ දර්ශනීය හයේ පහරවල් 6ක් පිටිය සිසාරා එල්ල කරමිනි. එයට අනගි සහයක් ලබා දුන් නායක ශේන්වොට්සන් පන්දු 15කදී ලකුණු 30ක් සිය නම ඉදිරියෙන් සටහන් කරගත්තේය. ඉනිමේ අග භාගයේ කණ්ඩායමට ජවය එක් කල බෙන් කටින්පන්දු දහයකදී නොදැවී ලකුණු 21ක් රැස් කලේය.. ලකුණු 130ක දැවන්ත ඉලක්කය හඹා ගිය ඩේවිඩ් මාලන් ප්රමුඛ ක්වැල්නඩර්ස් පිලට පන්දුවාර දහය අවසානයේ රැස් කරගත හැකි වූයේලකුණු 102ක් පමණි. කඩුලු දෙකක් පමණක් දැවී ගියද ප්‍රමාණවත් ලකුණු වේගයක් පවත්වාගැනීමට ක්වැල්නඩර්ස් පිලට නොහැකි විය. නායක ඩේවිඩ් මාලන් ඉල්ලකය හඹා යෑමට හැකි සියලුම උත්සයන් දැරුවද කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් යුගල වූ ලුක් රොන්චි, ටොම් බැන්ටන් දෙපල අසාර්ථක වීම නිසා ලකුණු හඹා යෑම දුශ්කර කාර්යයක් විය. ඩේවිඩ් මාලන් පන්දු 25කදී ලකුණු 49ක් රැස් කලේය. තරඟයේ වීරයා සම්මානය මොහමඩ් ශෙසාඩ් හිමි කරගත්තේය. [/vc_column][/vc_row]
තිසර පෙරේරාගේ බංග්ලා ටයිගර්ස් කණ්ඩායම දෙවන ජයග්‍රහණය වාර්තා කරයි!
[vc_row][vc_column][vc_column_text]අබුඩාබි T10 තරඟාවලියේ මූලික වටයේ තීරණාත්මක අවසාන තරඟය තිසර පෙරේරා නායකත්වය දරන බංගලා ටයිගර්ස් කණ්ඩායමසහ ඉයන් මෝගන් නායකත්වය දරන දිල්ලි බුල්ස් අතර පැවති අතර ඉතා උණුසුම් තියුණු තරඟයක් වූ මෙම තරඟය ජය පරාජයෙන් තොරවඅවසන් වී ප්‍රසාද ලකුණු සම සමව බෙදා ගැනීමට සිදු විය. කාසියේ වාසිය දිනාගත් තිසර පෙරේරා ප්රමුඛ බංග්ලා ටයිගර්ස් කණ්ඩායම පන්දුවාර 10 තුලදී […]
ක්‍රිස් ලයන් ගේ ප්‍රහාරය නිසා මරාතා ඇරබියන්ස් පිලට දෙවන ජයත් හිමි වෙයි.
[vc_row][vc_column][vc_column_text]T10 තරඟාවලියේ තෙවන දිනය වූ අද තරඟාවලියේ දහවන තරඟය මරතා අරබියන්ස් සහ ටීම් අබුඩාබි අතර පැවත්විනි. මෙම තරඟය දෙපිලටම ජයග්‍රහණය කිරීමට අත්‍යවශ්‍ය තරඟයක් වූ අතර කාසියේ වාසිය ටීම් අබුඩාබි කණ්ඩායමේ මොයින් අලී දිනාගත්අතර ඒ ආරාධනය පිලිගත් මරතා අරබියන්ස් පිල පන්දුවාර 10 අවසානයේ දැවන්ත ලකුණ ප්‍රමාණයක් ලෙස ලකුණු 134ක් ලකුණු පුවරුවටඑක් කිරීමට සමත් විය. ටීම් අබුඩාබි […]
භානුක, පොලාඩ්ගේ ප්‍රහාරයෙන් ඩෙකෑන් ග්ලැඩියේටර්ස් පිල ඊලග වටයට සුදුසුකම් ලබයි!
[vc_row][vc_column] අබුඩාබි T10 තරඟාවලියේ මූලික වටයේ අවසාන තරඟ තුන අද දින පැවත්වීමට නියමිත අතර අද දිනයේ ප්‍රථම තරඟය ඩෙකෑන්ග්ලැඩියේටර්ස් සහ කර්නාටක ටස්කර්ස් කණ්ඩායම අතර පැවත් විය. තරඟයෙන් කඩුලු 5ක ජයක් වාර්තා කල ඩෙකෑන් ග්ලැඩියේටර්ස් පිල තරඟාවලියේ දෙවන වටය සඳහා සුදුසුකම් ලැබීය. තරඟයේ කාසිය වාසිය දිනා ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කල ඩෙකෑන් ග්ලැඩියේටර්ස් පිලේ නායක ශේන් වොට්සන් පන්දුවාර 10 තුලදීලකුණු 100කට අඩුවෙන් ප්‍රතිවාදී කණ්ඩායම රඳවා ගැනීමේ අරමුණින් පන්දු යැවීම ආරම්භ කලේය. කර්නාටක ටස්කර්ස් කණ්ඩායම පන්දුවාර 10 අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 110ක් රැස් කලේ ශේන් වොට්සන් ප්රමුඛ ග්ලැඩියේටර්ස්පිලට ඉතා හොඳ ඉලක්කයක් ලබා දෙමිනි. කණ්ඩායමේ මුල් පෙල පිතිකරුවන් වූ ජොන්සන් චාලස්, ඉවන් ලෙවිස් සහ හශීම් අම්ලා යන පිතිකරුවන් සියල්ලම ලකුණු අතරට පිවිසෙමින්ජයග්රහණය කල යුතුම තරඟය සඳහා තම දායකත්වය ලබා දුන්නේය. ජොන්සන් චාල්ස් ලකුණු 32ක් ද නායක හශීම් අම්ලා ලකුණු 35ක්ද රැස් කලේය. ප්‍රථම තරඟයේ සාර්ථක වූ උපුල් තරංග නොදැවී එක් ලකුණක් රැස් කරගෙන සිටියදී පන්දු දහයේ නිමාව සටහන් විය. ජයග්‍රහණය කල යුතුම තරඟයේ ඉලක්කය හඹා යාමට පිවිසි ඩෙකෑන් ග්ලැඩියේටර්ස් පිලට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට නොහැකි වූඅතර මුල් තරඟ දෙකේම සාර්ථක වූ ශේන් වොට්සන් ලකුණු රැස් කිරීමට ප්‍රථම නැවත ක්‍රීඩාගාරයට හරවා යැවීමට මලින්ද පුශ්පකුමාරසමත් විය. නැතිවූ බලාපොරොත්තු යලි ඇති කරමින් ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට තරඟයේ ජයග්‍රහණය අවශ්‍යම අවස්ථාවක පන්දු 16කදීලකුණු 68ක් රැස් කරමින් පන්දු යවන්නන් අන්ද මන්ද කරමින් අති වේගවත් සබඳතාවයක් ගොඩ නැගූ කිරන් පොලාර්ඩ් සහ භානුකරාජපක්ෂ කණ්ඩායමට ජයග්‍රහණය හිමි කර දුන්නේය. තරඟයේ හැරවුම් ලක්ශය වූ කිරන් පොලාඩ් පන්දු 22කදී ලකුණු 45ක් ද භානුක රාජපක්ෂ පන්දු 7කදී ලකුණු 27ක්ද රැස් කිරීමට සමත්විය. තරඟයේ වීරයා සම්මානයෙන් කිරන් පොලාඩ් පිදුම් ලැබීය. [/vc_column][/vc_row]
ස්මිත් හට වසරක ක්‍රිකට් තහනමක් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය පනවයි
[vc_row][vc_column][vc_column_text]24 හැවිරිදි ඕස්ට්‍රේලියානු කඩුලු රකින ක්‍රීඩිකාවක් වන එමිලි ස්මිත් හට වසරක ක්‍රිකට් තහනමක් පැනවීම ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය තීරණය කොට තිබෙනවා.. මීට හේතුවී ඇත්තේ මේ දිනවල පැවැත්වෙන කාන්තා බිග් බෑශ් ක්‍රිකට් තරගාවලියේදී (WBBL) ඇය ක්‍රීඩා කරන හෝර්බාට් හරිකන්ස් කණ්ඩායම හා සිඩ්නි තන්ඩර්ස් කණ්ඩායම් අතර තරගයේ ඇය නියෝජනය කරන හෝර්බාට් හරිකන්ස් කණ්ඩායමේ තරඟයට ක්‍රීඩා කරන කණ්ඩායම තරඟය […]
ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම තවත් පරාජයකින් අවසන් වෙයි
[vc_row][vc_column][vc_column_text]ආසියානු කුසලාන නැගි එන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය අතර අද පැවති තරඟයද ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7කින් පරාජයට පත්විය. මෙම පරාජයත් සමඟින් ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ බංගලාදේශ ක්‍රිකට් සංචාරය සංචාරකට පමණක් සීමා වූයේ සහභාගි වූ තරග තුනම පරාජයට පත්වෙමිනි.ගියවර ශූරයන් ලෙස තරගාවලියට එක්වූ ශ්‍රී ලංකා කණ්ඩායම මෙලෙස තරඟ තුනම පරාජයට පත්වීම […]
තිසර පෙරේරාගේ බංග්ලා ටයිගර්ස් කණ්ඩායම තරඟාවලියේ පළමු ජය වාර්තා කරයි
[vc_row][vc_column][vc_column_text]අබුඩාබි T10 තරඟාවලියේ තෙවන දිනය වූ අද තරඟාවලියේ 8වන තරඟය වූ බංග්ලා ටයිගර්ස් සහ කර්නාටක ටස්කර්ස් අතර තරඟයෙන්විශිෂ්ට ජයක් වාර්තා කිරිමට තිසර පෙරේරා ප්රමුඛ බංග්ලා ටයිගර්ස් කණ්ඩායම සමත් විය. කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට කර්නාටක ටස්කර්ස් කණ්ඩායමට ආරධනා කලද ආරම්භයේ සිටම කර්නාටකටස්කර්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගල වූ ජොන්සන් චාල්ස් සහ හශීම් අම්ලා දැඩි […]
ලසිත් මාලිංග ගේ මාරතා ඇරබියන්ස් පළමු ජය වාර්තා කරයි
[vc_row][vc_column][vc_column_text]T10 ලීග් තරඟාවලියේ තෙවන දිනයේ 9 වන තරඟය අද දින මාරතා ඇරබියන්ස් සහ ක්වැල්නඩර්ස් ග්ලැඩියේටර්ස් කණ්ඩායම්අතර පැවති අතර තරඟයෙන් ලකුණු 67ක විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කරමින් තරඟාවලියේ පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. ක්වැල්නඩර්ස් කණ්ඩායම එක් තරඟයක් ජයග්‍රහණය කල අතර දෙවන තරඟය ජය පරාජයෙන් තොරව අවසන් කිරීමට සමත් වූ අතර මෙයඔවුන්ගේ ප්‍රථම පරාජය විය. අබුඩාබි ශේයික් […]