[vc_row][vc_column][vc_column_text]එළඹෙන කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ඉලක්ක කොටගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන සුපිරි පලාත් කාන්තා ක්‍රිකට් තරගාවලියේ දඹුල්ල කණ්ඩායම හා මහනුවර කණ්ඩායම් අතර පැති තරගයෙන් ජයග්‍රහණය ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ලකුණු දහතුනකින් හිමිකර ගැනීමට මහනුවර කණ්ඩායම අද සමත් විය. දඹුල්ල කණ්ඩායමේ නායකත්වය ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාවක් වන චමරි අතපත්තු විසින්ද […]
වොට්ලින් හා සැන්ට්නර්ගේ ඉවසිලිවන්ත සටන වැග්නර් ජයග්‍රහණයකින් කෙළවර කරයි
[vc_row][vc_column][vc_column_text]සංචාරක එංගලන්ත කණ්ඩායම ඉනීමක හා ලකුණු 65 කින් පරාජයට පත් කරමින් සත්කාරක නවසීලන්තය තරග 2කින් යුත් ටෙස්ට් තරගාවලිය 1 – 0ක් ලෙස පෙරමුණ ගැනීමට සමත්වූහ. තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට එංගලන්තය තීරණය කල අතර ඒ අනුව ඔවුන් සියලු දෙනා දැවී ප්‍රථම ඉනීම වෙනුවෙන් ළකුණු 353ක් ලබා ගැනීමට සමත් වූහ. ඉනීමේ වැඩිම ලකුණු ලාභියා […]
ලසිත් මාලිංග, වනිදු හසරංග, දසුන් ශානක, කසුන් රාජිත ක්‍රීඩා කල මරාතා ඇරබියන්ස් T10 ශූරතාවය හිමි කරගනී!
[vc_row][vc_column][vc_images_carousel images=”33613,33614,33615,33616,33617″][vc_column_text]තෙවන අබුඩාබි T10 ලීග් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට අවසාන මහා තරගයේදී ශේන් වොට්සන් නායකත්වය දරනක්වැලන්ඩර්ස් කණ්ඩායම පරාජය කල මරතා ඇරබියන්ස් කණ්ඩායම සමත් විය. මූලික වටයේ තරඟ 24ක් සහ PlayOff වටයේ තරඟවලින් අනතුරුව මෙම කණ්ඩායම් දෙක අවසාන මහා තරඟයට සුදුසුකම්ලැබූ අතර කණ්ඩායම් දෙකේම ක්‍රිස් ලයින්, ශේන් වොට්සන්, මොහොමඩ් ශෙසාඩ්, භානුක රාජපක්ෂ,කිරන් පොලාඩ්, ඩ්වේන්බ්‍රාවෝ, ඇඩම් ලියිත් […]
තිසර පෙරේරා මෙහෙයවන බංග්ලා ටයිගර්ස් පිල තරඟාවලියේ 3වන ස්ථානය හිමි කරගනී.
[vc_row][vc_column][vc_column_text]සති තුනක් පුරා පැවති අබුඩාබි T10 තරඟාවලියේ අවසාන දිනය අද වන අතර අවසාන මහා තරඟය මරතා ඇරබියන්ස් සහ ඩෙකෑන්ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතර පැවත්වීමට නියමිතය. එම තරඟයට ප්‍රථමව තරඟාවලියේ තුන්වන සථානය සඳහා තරඟය තිසර පෙරේරා නායකත්වය දරන බංග්ලා ටයිගර්ස් සහ ඩේවිඩ් මාලන්මෙහෙයවන ක්වැල්නඩර්ස් පිල අතර පැවත්වුනි. කාසියේ වාසිය දිනා තිසර පෙරේරා සුපුරුදු පරිදි පන්දු යැවීමට තීරණය කල […]
වොට්ලින්ගේ ඉවසිලිමත් ඉනීම හා සැන්ට්නර්ගේ තුන් ඉරියව් දස්කම් හේතුවෙන් එංගලන්තය ගැලවීමේ සටනක
[vc_row][vc_column][vc_column_text]සංචාරක එංගලන්තය හා නවසීලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව්වන දිනය අවසන් වන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන එංගලන්ත කණ්ඩායම කඩුලු 3ක් දැවී ළකුණු 55ක් ලබා ඉනීමක පරාජයකින් ගැලවීමේ සටනක නිරත වෙමින් සිටීයි.. දිනය ආරම්භ වනවිට කඩුලු 6ක් දැවී ළකුණු 394ක් ලබා සිටි නවසීලන්තය සිය ප්‍රථම ඉනීම වෙනුවෙන් කඩුලු 9ක් දැවී ළකුණු 615ක දැවැන්ත […]
ෂේන් වොට්සන්ගේ ඩෙකෑන් ග්ලැඩියේටර්ස් සහ ඩ්වේන් බ්‍රාවෝ නායකත්වය දරන මරතා අරාබියන්ස් අවසාන තරගයට.
[vc_row][vc_column][vc_column_text]මුලික වටයේ තරග තරග 24ක් සහ Playoff වටයේ තරග වලින් අනතුරුව අවසාන මහා තරගයට සුදුසුකම් ලැබීමට ඩෙකෑන් ග්ලැඩියේටර්ස් සහ මරතා අරාබියන්ස් කණ්ඩායම සුදුසුකම් ලැබුවේය. තුන් වන අබුඩාබි T10 ලීග් තරගාවලියේ ශූරතාවය සදහා සටන් වදින අවසාන මහා තරගය අද දරන ෂෙයික් සයිඩ් ක්‍රීඩාංගනයේ පවත්වනු ඇත. මරතා අරාබියන්ස් පිල Qualifier 01 තරගය ජයග්‍රහණය කර ප්‍රථමයෙන්ම අවසාන මහා […]
T10 තරඟාවලියේ අවසාන මහා තරඟයට මාලිංගගේ මරාතා ඇරබියන්ස් සුදුසුකම් ලබයි!
[vc_row][vc_column][vc_column_text]මූලික වටයේ උද්වේගකර තරඟ විසි හතරකින් පසු ප්‍රසාද ලකුණු සටහනේ එක සහ දෙක ස්ථානවල රැඳී සිටි මරතා ඇරබියන්ස් සහක්වැල්නඩර්ස් පිල අතර අද දින පළමු අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබීමේ ( Qualifier 01 ) තරඟය පැවත්වුනි. කාසියේ වාසිය දිනූ මරතා ඇරබියන්ස් පිලේ නායක ඩැරන් සමී කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට නොපැකිලෙමින්තෝරාගත්තේ සිය පිතිකරණ බලඇණිය […]
තිසර පෙරේරාගේ බංගලා ටයිගර්ස් කණ්ඩායම ට t10 තරගාවලියෙන් ඉවතට විසි වෙයි.
[vc_row][vc_column][vc_column_text]අබුඩාබි T10 තරගාවලියේ playoff වටයේ Eliminator තරගය තිසර පෙරේරා නායකත්වය දරන බංගලා ටයිගර්ස් කණ්ඩායම ෂේන් වොට්සන් නායකත්වය දරන ඩෙකෑන් ග්ලැඩියේටර්ස් අතර ඊයේ පැවැත්විණ. එනම් මෙම තරගයෙන් ජයග්‍රහණය කරන කණ්ඩායම Qualifier 01 තරගයෙන් පරාජයට පත් වූ ක්වලන්ඩ්රස් කණ්ඩායම සමග තරග කොට අවසාන මහා තරගයේදී මරතා අරාබියන්ස් කණ්ඩායම සමග තරග කිරීමට නියමිතය. ඒ අනුව දෙපිලටම ජයග්‍රහණය අත්‍යවශ්‍ය […]
මහේල , රංගන , අර්ජුන ඇතුළු ක්‍රීඩකයන් රැසක් ගාලු පුරෙන් නැවතත් ක්‍රීඩා පිටියට.
[vc_row][vc_column][vc_column_text]කොළඹ ආනන්ද විද්‍යාලය, කොළඹ නාලන්ද විද්‍යාලය, මහනුවර ධර්මරාජ විද්‍යාලය, අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය, පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය, කුරුණෑගල මලියදේව විද්‍යාලය, ගාල්ල මහින්ද විද්‍යාලය හා මාතර රාහුල විද්‍යාලය යන බෞද්ධ පාසල් 8 හි සහභාගීත්වයෙන් පැවැත්වෙන හෙන්රි ස්ටීල් ඕල්කට් අනුස්මරණ ක්‍රිකට් තරගාවලිය මේ මස 29 , 30 හා එළැඹෙන මස 1 වනදා ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී 20 වන […]
සත්කාරකයන් පරදවමින් පාකිස්තානය ආසියානු නැගී එන ක්‍රිකට් ශූරතාවය දිනා ගනී
[vc_row][vc_column][vc_column_text]ආසියානු නැගි එන ක්‍රිකට් ශූරතාවලියේ අවසන් මහා තරඟය අද බංග්ලාදේශයේ මීර්පූර්හි ශෙයාර් බංගලා ජාතික ක්‍රීඩාංගණයේදී සත්කාරක බංග්ලාදේශය හා පාකිස්තානය අතර පැවතුණි. තරගයේ කාසිය වාසිය ජයග්‍රහණය කළ බංගලාදේශ නායක නජ්මුල් ශැන්ටෝ ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව පාකිස්තානය වෙත පිරිනමන ලදී.. උදෑසනම පාකිස්තාන ඉනිමේ කඩුලු දෙකක් ලකුණු 41 කට බිඳ වැටුණද තෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 117ක සම්බන්ධතාවයක් එක්කළ […]
වොට්ලින් නැවතත් නවසීලන්තය අසීරු අඩියෙන් ගලවා ගනී
[vc_row][vc_column][vc_column_text]සංචාරක එංගලන්තය හා නවසීලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවන දිනය අවසන් වන විට සිය ප්‍රථම ඉනිම ක්‍රීඩා කරන නවසීලන්ත කණ්ඩායම කඩුලු 6 ක් දැවී දකුණු 394 ක් ලබා එංගලන්ත ප්‍රථම ඉනිමට වඩා ලකුණු 41ක් ඉදිරියෙන් රැඳී සිටී.අද දිනය ආරම්භ වන විට කඩුලු 4ක් දැවී ලකුණු 144 ක් ලබා සිටි නවසීලන්ත කණ්ඩායමේ 5 වන කඩුල්ල […]
T10 තරඟාවලියේ මූලික වටය අවසන්. කණ්ඩායම් 4ක් සමඟින් ེPlay Off වටය අද සිට!
[vc_row][vc_column][vc_column_text]අබුඩාබි T10 තරඟාවලියේ මූලික වටයේ අවසාන තරඟය ටීම් අබුඩාබි සහ කර්නාටක ටස්කර්ස් පිල අතර පැවති අතර තරඟයෙන් ලකුණු34ක ජයක් ලැබූ ටීම් අබුඩාබි කණ්ඩායම තරඟාවලිය ජයග්‍රහණයකින් අවසන් කලද දල ලකුණු වේගය ප්‍රමාණවත් නොවූ නිසා Play Off වටයට සුදුසුකම් ලැබීමට අපොහොසත් විය. හොඳ දල ලකුණු වේගයක් සහිතව ජයග්‍රහණයක් අවශ්‍යම අවස්ථවක සහ ගෞරවය සඳහා ජයග්‍රහණයක් අවශ්‍ය අවස්ථාවක එකිනෙකගැටුනු […]