[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු සංචාරයේ තෙවන සහ අවසාන විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟය අද දින රාත්‍රී තරඟයක් ලෙස මෙල්බර්න් හිදීපැවැත්වීමට නියමිතය. පළමු සහ දෙවන තරඟවලින් පිලිවෙලින් ලකුණු 131ක සහ කඩුලු 9ක දැවැන්ත පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු විය. ඔස්ට්‍රේලියානු පිල දැනටමත් තරඟවාලිය ජයග්‍රහණය කර අවසන් අතර ශ්‍රී ලංකා කණ්ඩායම ගෞරවය රැකගැනීමේ බලාපොරොත්තුවෙන්අද දින තරඟ බිමට පිවිසෙනු […]
දෙවන තරඟයෙන්ද ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්!
[vc_row][vc_column][vc_column_text] ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු සංචාරයේ දෙවන විස්සයි විස්ස තරඟයෙන් කඩුලු 9ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායමසමත් විය. පළමු තරඟයේ ලබා ගත් ලකුණු 131ක ජයග්‍රහණය සහ මෙම ජයග්‍රහණයත් සමඟ තරඟ 2-0ක් ලෙස තරඟාවලිය එක් තරඟයක් ඉතිරිවතිබියදීම ජයග්‍රහණය කිරීමට ආරන් ෆින්ච් ඇතුලු ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය. බ්‍රිස්බේන් නුවර ගැබා ක්‍රීඩාංගණයේ කාසියේ වාසිය ජයග්‍රහණය කල ලසිත් මාලිංග මුලින් පන්දුවට පහර දීමට තීරණය කලේය. දැඩිආන්දෝලනයකට තුඩු දෙමින් පකිස්ථාන සංචාරයේ සාර්ථක වූ ඕශධ ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ යන දෙපල මෙම තරඟයට ක්‍රීඩා නොකරවීමට කණ්ඩායම් පරිපාලනයතීරණය කර තිබුනි. යළිත් වරක් ශ්‍රී ලංකා කණ්ඩායම බලාපොරොත්තු නොවූ ආරම්භයක් ලබා දුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පෙල පිතිකරුවන් සියල්ලම පාහේස්ථාවරව සහ ක්‍රමවත්ව ඉනිම ගොඩනැගීමට අපොහොසත් වූ අතර මුල් පෙළ ප්‍රධාන පිතිකරුවන් 5 දෙනාම ලකුණු 75ක් තුලදී යලික්‍රීඩාගාරය වෙත හරවා යැවීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ පන්දු යවන්නන් සමත් විය. පළමු තරඟයේදී ලකුණු නොලබා දැවී ගිය කුසල් මෙන්ඩිස් මෙම තරඟයේ එක් ලකුණකට දුවද්දී ගියේය. අවිශ්ක ප්‍රනාන්දුට රැස් කරගත හැකි වූයේ ලකුණු 17ක් පමණි. ඉනිම පුරා ලකුණු 20 සීමාව පසු කල එකම පිතිකරු යුගලය වූ ධනුශ්ක ගුණතිලක සහ කුසල් පෙරේරා පිලිවෙලින් ලකුණු 21ක් සහ 27ක්රැස් කිරිමට සමත් විය. පළමු තරඟයට ක්‍රීඩා නොකල උප නායක නිරෝශන් දික්වැල්ල අපරීක්ශාකරී පහරක් එල්ල කිරීමට ගොස් ලකුණු 5කට දැවී ගියේ සියඋපනායක වගකීම පිලිබඳ රසිකයන්ට ප්‍රශ්නාර්ථයක් තබමිනි. පන්දුවාර විස්ස අවසානයට එක් පන්දුවාරයක් තිබියදීම ඉනිමේ සියලුම කඩුලු දවාගත් ඔස්ට්‍රේලියානු පන්දු යවනනන් ශ්‍රී ලංකා ඉනිම ලකුණු117කට සීමා කිරීමට සමත් විය. ලකුණු 118ක පහසු ඉලක්කය හඹා යෑමට පිටියට පිවිසි ආරන් ෆින්ච් සහ ඩේවිඩ් වෝනර් අතරින් ආරන් ෆින්ච් ක්‍රීඩා කල පළමු පන්දුවෙන්මඔහු දවාගැනීමට ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංග සමත් විය. ඒ කඩුලු රකින ක්‍රීඩක කුසල් පෙරේරා හට උඩ පන්දුවක් ලබා දෙමිනි. එමගින් යම් බලාපොරොත්තුවක් ශ්‍රී ලංකා කණ්ඩායමට තිබුණද පිටියේ එක් වුනු සුපිරි ක්‍රීඩක ස්ටීව් ස්මිත් සහ පළමු තරඟයේ ශතකයක්රැස් කල ඩේවිඩ් වෝනර් කිසිදු පීඩනයකින් තොරව ඉතා පහසුවෙන් ලකුණු රැස් කරන්නර විය. දෙදෙනාම අර්ධ ශතක වාර්තා කරමින් නොබිඳුනු ලකුණු 115ක සබඳතාවයක් ගොඩ නැගූ අතර තරඟයේ ජයග්‍රහණය ඉතා පහසුවෙන්ඔස්ට්‍රේලියානු කණ්ඩායමට හිමි කර දීමට මෙම දෙපලගේ දායකත්වය ඉවහල් විය. තෙවන සහ අවසාන තරඟය නොවැම්බර් පලමු දින මෙල්බර්න් හිදී පැවත්වීමට නියමිත අතර එය ශ්‍රී ලංකාවට ගෞරවය වෙනුවෙන් ක්‍රීඩාකරන තරඟයක් වනු ඇත. ලකුණු සටහන ශ්‍රී ලංකාව – 117( 19) කුසල් පෙරේරා 27, ධනුශ්ක ගුණතිලක 21, අවිශ්ක ප්‍රනාන්දු 17 ඇඩම් සම්පා 2/20, ඇශ්ටන් ආගර් 2/27, පැට් කමින්ස් 2/29 ඔස්ට්‍රේලියාව : 118-1(13) ඩේවිඩ් වෝනර් 60, ස්ට්වි ස්මිත් 53 ලසිත් මාලිංග 1/23 [/vc_column_text][vc_column_text] Sri Lanka vs Australia 2nd T20 – Photo Album [/vc_column_text][/vc_column][/vc_row]
ශකීබ් ට මොකද උනේ??
[vc_row][vc_column][vc_column_text]තිස් දෙහැවිරිදි බංගලාදේශ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ෂකිබ් අල් හසන් හට වසර දෙකක ක්‍රිකට් තහනමක් පැනවීමට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කරලා තියනවා.. ඒ ඔහුට තරඟ පාවාදීම සම්බන්ධයෙන් බුකී කරුවන් කළ යෝජනාවන් පිළිබඳව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය දැනුවත් නොකිරීමේ චෝදනා යටතේයි. ඔහුව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් චෝදනා තුනක් යටතේ වරදකරුවකු කොට තිබෙනවා.එම චෝදනා තුන වන්නේ […]
ශ්‍රී ලංකාවට ජයග්‍රහණය කල යුතුම දෙවන විස්සයි විස්ස තරඟය බ්‍රිස්බේන් හිදී
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු සංචාරයේ තරග තුනකින් යුත් විස්සයි විස්ස තරඟාවලියේ දෙවන විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟය හෙට දිනබ්‍රිස්බේන් හිදී ගැබා ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දිවා රාත්‍රී තරඟයක් ලෙස පැවත්වීමට නියමිතය. පළමු තරඟයෙන් ලකුණු 131ක දැවන්ත පරාජයක් ශ්‍රී ලංකාවට හිමි වූ අතර එම නිසා තරඟාවලිය ජයග්‍රහණය කිරීමට නම් මෙම තරඟදෙකම ජයග්‍රහණය කිරීම අනිවාර්යය වේ. පළමු තරඟයේදී ශ්‍රී ලංකා පන්දු […]
හර්ෂිතා මාධවීගේ නායකත්වයේ ඉනීම ශ්‍රී ලංකාවට ජය ගෙනෙයි
[vc_row][vc_column][vc_gallery interval=”3″ images=”32419,32420,32421,32422″][vc_column_text]ශ්‍රී ලංකා කාන්තා නැඟී එන කණ්ඩායම හා බංගලදේශ කාන්තා නැගී එන කණ්ඩායම අතර කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති එක්දින ජාත්‍යන්තර තරගයේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 4ක ජයග්‍රහණයක් හිමිවිය. තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බංගලාදේශ කාන්තා කණ්ඩායම පන්දුවාර 48.3කදි සියල්ලන්ම දැවී ලබා ගත්තේ ළකුණු 127ක් පමණි. මෙහිදී මොස්ට්‍රි පමණක් සාර්ථක වෙමින් ළකුණු […]
අබුඩාබි T 10 තරගාවලියට මේ දක්වා අපෙන් එකොළහක්
[vc_row][vc_column][vc_column_text]එළඹෙන මස 15 වදා ආරම්භ වීමට නියමිත අබුඩාබි T 10 තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සංඛ්‍යාව මේ වනවිට 11 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙම තරගාවලියට එක්වූ නවතම ක්‍රීඩකයා වන්නේ 21 හැවිරිදි කෙවින් කොත්තිගොඩ යි. ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව හිටපු දකුණු අප්‍රිකානු ක්‍රීඩක පෝල් ඇඩම්ස්ගේ පන්දු යැවීමේ ඉරියව්වට බොහෝ සෙයින් සමාන බැවින් ඔහු පිළිබඳව […]
පළමු තරඟයෙන් ඔස්ටේලියාවට ලකුණු 134ක විශිෂ්ඨ ජයක්.
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු සංචාරයේ පළමු විස්සයි විස්ස තරඟයෙන් ලකුණු 134ක දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කිරීමට ආරන් ෆින්ච්ඇතුලු ඔස්ට්‍රේලියානු කණ්ඩායම අද සමත් විය. දිවා තරඟයක් ලෙස පැවති මෙම තරඟයේ කාසිය වාසිය ජයග්‍රහණය කල ශ්‍රී ලංකා ලසිත් මාලිංග ප්‍රථමයෙන් පන්දි යැවීමට තීරණයකලේය. සංචිතයට නම් කල ක්‍රීඩකයන් අතරින් උප නායක නිරෝශන් දික්වැල්ල, ශෙහාන් ජයසූරිය, ඉසුරු උදානට සහ අවිශක ප්‍රනාන්දු […]
ඔස්ට්‍රේලියා – ශ්‍රී ලංකා පළමු විස්සයි විස්ස ගැටුම!
[vc_row][vc_column][vc_column_text]කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු යැවීමට තීරණය කරයි! ඔස්ට්‍රේලියා- ශ්‍රී ලංකා තරග තුනකින් යුත් විස්සයි විස්ස තරඟාවලියේ ඇඩිලේඩ් හිදී පැවෙත්වෙන පළමු තරඟයේ කාසිය වාසිය දිනා පන්දු යැවීමට ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංග තීරණය කලේය. අද දින කණ්ඩායමේ උප නායක නිරෝශන් දික්වැල්ල ක්‍රීඩා නොකරන අතර එයට අමතරව අවිශ්ක ප්‍රනාන්දු, ශෙහාන් ජයසූරිය සහ ලහිරු කුමාර […]
ශ්‍රී ලංකාවේ ශ්‍රීමන්ත අර්ධ ශතකයක් ලැබුවද කැනඩාව පරාජයට පත්වෙයි
[vc_row][vc_column][vc_column_text]2020 ලෝක කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයට සුදුසුකම් ලැබීම වෙනුවෙන් අබුඩාබි නුවර මේ දිනවල පැවැත්වෙන 20-20 ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තවත් එක් තරගයක් ඊයේ කැනඩාව හා ඕමානය අතර පැවැත්වුණි. මෙම තරගයේදී ශ්‍රී ලංකවේ උපත ලද ශාන්ත පීතර විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමේ උපනායකයෙකු ලෙස ක්‍රියා කල ශ්‍රීමන්ත විජේරත්න කැනඩා ජාතික කණ්ඩායම නියෝජනය කල අතර […]
මාර්තු මස එංගලන්ත කණ්ඩායම ටෙස්ට් තරග දෙකක් සඳහා ශ්‍රී ලංකාවට!
[vc_row][vc_column][vc_column_text]ලෝක ටෙස්ට් ශූරතා තරගාවලිය යටතේ ටෙස්ට් තරග දෙකක් සඳහා සහභාගී වීමට එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවේ ලබන මාර්තු මසශ්‍රී ලංකාවට පැමිණීමට තීරණය කර ඇත. අවසන් වරට එංගලන්ත ශ්‍රී ලංකාවේ සංචාරය කරන ලද්දේ 2018 වසරේ නොවැම්බර් මස වන අතර එම තරගාවලියේදී තරග 2-0ක් ලෙසටෙස්ට් තරඟාවලිය පරාජය වීමට ශ්‍රී ලංකා පිලට සිදු විය. ටෙස්ට් තරගාවලියකදී සුපුරුදු පරිදි පී […]
පුහුණු තරඟයෙන් ඔස්ට්‍රේලියානු සභාපති පිලට එක් කඩුල්ලක ඉතා තියුණු ජයක්!
[vc_row][vc_column][vc_column_text]විස්සයි විස්ස තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු සංචාරයේ පුහුණු තරගය අද දින කැන්බරාක්‍රීඩාංගණයේ රාත්‍රී තරගයක් ලෙස පැවති අතර තරගයෙන් එක් කඩුල්ලක තියුණු ජයල් හිමි කර ගැනීමට ඔස්ට්‍රේලියා සභාපතිගේ පිල සමත්විය. ලකුණු 132ක ඉල්ලකයක් හඹා ගිය සභාපතිගේ කණ්ඩායමට ඉලක්කට සපුරා ගැනීමට අවසාන පන්දුව තෙක් ඉඩ ලබා නොදුන් ශ්‍රී ලංකාපන්දු යවන බලඇණිය අවසාන මොහොත තෙක් […]
යොවුන් ලෝක කුසලානයේදී ශ්‍රී ලංකාව A කාණ්ඩයෙන් තරග බිමට
[vc_row][vc_column][vc_column_text]එළඹෙන වසරේ දකුණු අප්‍රිකාවේදී ආරම්භ වීමට නියමිත වයස අවුරුදු 19 පහළ ලෝක කුසලාන තරගාවලියේ කණ්ඩායම් ලැයිස්තු ගත කිරීම අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය මගින් මේ වනවිට සිදුකොට අවසන් ය. එළඹෙන වසරේ ජනවාරි 17 වනදා ආරම්භ වන තරගාවලියේ ශ්‍රී ලංකාව A කාණ්ඩයෙන් තරග බිමට පිවිසෙන අතර මූළික වටයේදී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් වන්නේ කෝඩුකාර ජපානය , ප්‍රභල ඉන්දියාව හා […]