Category: Sinhala

කුළුදුල් Hundred ( 100) තරඟාවලියේ වෙන්දේසියට ශ්‍රී ලංකාවෙන් 17ක්

[vc_row][vc_column][vc_column_text]එංගලන්ත ක්‍රිකට් ආයතනයේ යෝජනාවකින් අලුතින් හඳුන්වා දීමට නියමිත “ Hundred” හෙවත් පන්දු 100 ක්‍රිකට් තරගාවලිය 2020 ජූලිමස එංගලන්තයේ ආරම්භය වීමට නියමිත අතර එයට අදාල ක්‍රීඩක වෙන්දේසිය මෙමස විසි වන දින පැවත්වීමට නියමිතය. මෙම නවතම ක්‍රිකට් ආකෘතිය ලොව පුරා ක්‍රිකට් ප්‍රසිද්ධ කිරීමේ අරමුණෙන් එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය හඳුන්වාදීමට යෝජනා කරඇති අතට එංගලන්තයේ නගර 7ක් රේන්ද්‍ර කරගනිමින් […]

වෙළෙඳ සේවා තරගාවලියේ දෙවන තරග දිනයේ තරග තුනටම වර්ෂාවෙන් බාධා!

[vc_row][vc_column][vc_column_text]27 වන වෙළඳ සේවා තරගාවලිය පසුගිය ඉරිදා 19න් පහළ කණ්ඩායම ඇතුලු කණ්ඩායම් 7ක සහභාගීත්වයෙන් යුතුව ආරම්භ වූ අතරතරගාවලියේ දෙවන දිනය වූ අද දින පැවති තරග තුනටම වර්ෂාවෙන් බාධා වූ එල්ල වූ නිසා තරග තුනම ජය පරාජයකින් තොරව අවසන්විය. 19න් පහළ ජාතික කණ්ඩායම vs මාස් යුනිචෙලා කණ්ඩායම වර්ෂාව නිසා පන්දුවාර 45කට සීමා වූ තරගයේ කාසියේ වාසිය […]

ආරක්ෂක සේවා ලෝක ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩාවට ශ්‍රී ලංකාවෙන් 18 ක්

[vc_row][vc_column][vc_column_text]චීනයේ වුහාන් හී දී ලබන 18 වැනි දා සිට පැවැත්වෙන ආරක්ෂක සේවා ලෝක ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩා 13 ක් සඳහා ප්‍රභල කණ්ඩායමක් සහභාගීවීමට නියමිතය. එහි මලල ක්‍රීඩා කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 18 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගීවේ. නාවික හමුදාව නියෝජන කරමින් ගයන්තිකා අබේරත්නත්, ගුවන් හමුදාව නියෝජනය කරමින් නිමාලි ලියනාරච්චි, තාරිකා ප්‍රනාන්දු හා […]

ශ්‍රී ලංකා අවු 16 න් පහළ දැල්පන්දු කණ්ඩායම නේපාලයට

[vc_row][vc_column][vc_column_text]දකුණු ආසියානු වයස අවුරුදු 16 න් පහළ දැල්පන්දු ශුරතාවලිය ඔක්තොම්බර් මස 18 වන දින සිට 23 වන දින දක්වා නේපාලයේ කත්මණ්ඩු නුවරදී පැවැත්වේ. ඒම තරගාවලිය සදහා සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායම ඔක්තොම්බර් 16 වන දා පිටත්ව යන අතර, අද (14) දින ක්‍රීඩා අමාත්‍යාංශයේදී සමූහ ඡායාරූපයකට පෙනී සිටින ලදි. පුහුණුකාරිය අමකා වන්නිතිලක, කළමනාකාරිණිය ප්‍රියානි පුෂ්පලතා, කණ්ඩායම් භාර […]

සාග් පෙර දැක්ම – 1984 පළමු දකුණු ආසියානු ක්‍රීඩා උළෙල

[vc_row][vc_column][vc_column_text]දකුණු ආසියානු ක්‍රීඩා උළෙල නොහොත් සාෆ් තරඟාවලියේ අතීතය පිළිබඳව පලකරන ලිපි පෙළෙහි මේ පළමු සටහනයි. පළමු දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ආරම්භය 1984 වර්ෂය දක්වා දිව යයි..1984 වර්ෂයේ සැප්තැම්බර් මස 17 වන දා සිට 23 දක්වා පළමු දකුණු ආසියානු ක්‍රීඩා උළෙල නේපාලයේ කත්මණ්ඩු නුවර කේන්ද්‍ර කොටගෙන රටවල් 7 ක සහභාගීත්වයෙන් ආරම්භ විය. ශ්‍රී ලංකාව , ඉන්දියාව […]

ජෝන් කීල්ස් , LB ෆයිනෑන්ස් , MAS හෝල්ඩින්ස් ජය වාර්තා කරයි

[vc_row][vc_column][vc_column_text]27 වන වෙළද සේවා සීමිත පන්දුවාර 50 ක්‍රිකට් තරගාවලිය අද දින ආරම්භ වූ අතර ප්‍රභලක්‍රීඩකයන් රැසකින් සමන්විත කණ්ඩායම් 7ක් මෙම තරගාවලිය සඳහා තරග වදී. වෙලඳ සේවාකණ්ඩායම් 6ට අමතරව ඉදිරියේ පැවත්වීමට නියමිත 19න් පහ ලොක කුසලානය ට පෙරහුරුවක්ලෙස 19න් පහල ජාතික කණ්ඩායමද මෙම තරගාවලියේ ක්‍රීඩා කිරීම විශේෂත්වයකි. ඉන් කණ්ඩායම් 6ක් අද දින තරග වැදුනු අතර එම […]

ක්‍රිකට් නැවතත් දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට

[vc_row][vc_column][vc_column_text]13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල දෙසැම්බර් මස 1 දා සිට 10 වන දා දක්වා නේපාලයේ කත්මන්ඩු නුවර හා පොක්හාරා කේන්ද්‍ර කොට ගනිමින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කොට ඇත. 1984 දී නේපාලයේදී ප්‍රථම වරට ආරම්භ වූ දකුණු ආසියානු ක්‍රීඩා උළෙල නැතහොත් සාග් (SAG) 1999 වසරේ දීද නේපාලය කේන්ද්‍රකොට ගෙන පැවති අතර මේ අනුව වසර විස්සකට […]

ඉන්දියාව තරගාවලිය ජයග්‍රහණය කරයි

[vc_row][vc_column][vc_column_text]සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම හා ඉන්දියාව අතර ගාන්ධි -මැන්ඩෙලා කුසලානය වෙනුවෙන් පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ දෙවන ටෙස්ට් තරගය දිනයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්විය.. ඉනීමක පරාජයක් බේරීම සදහා ළකුණු 326ක් පිටුපසින් සිට දෙවන ඉනීම ආරම්භ කළ ද. අප්‍රිකානු කණ්ඩායම සිය දෙවන ඉනීම වෙනුවෙන් සියල්ලම දැවී ළකුණු 189ක් පමණක් වාර්තා කරන ලදි. ද.අප්‍රිකාව වෙනුවෙන් වැඩිම […]

ශ්‍රී ලංකාව බංග්ලාදේශය ඉදිරියේ තරගාවලි පරාජයකට පත් වෙයි.

[vc_row][vc_column][vc_column_text]සංචාරක බංගලාදේශ A කණ්ඩායම හා ශ්‍රී ලංකා A කණ්ඩායම අතර තෙවන හා අවසන් එක්දින තරගය ඊයේ කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වුණි..ඊයෙ තරගයට පෙර තරගාවලිය 1-1ලෙස සම තත්වයේ තිබූ බැවිනි ඊයේ තරගය ජයගන්නා කණ්ඩායමට තරගාවලියේ ජයග්‍රාහකයන් වන්නට අවස්ථාව උදා වී තිබුණි.. මේ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බංගලාදේශ කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 6ක් දැවී ලකුණු […]

බාර්බඩෝස් ට්‍රයිඩෙන්ට්ස් කණ්ඩායම කැරිබියන් ප්‍රිමියර් ලීග් ශූරතාවය දිනා ගනී.

[vc_row][vc_column][vc_column_text]ප්‍රභල ගයානා ඇමසන් වෝරියස් කණ්ඩායම ළකුණු 27කින් පරාජයට පත්කොට කැරීබියන් ප්‍රිමියර් ලීග් ශූරතාවය දිනා ගැනීමට ජේසන් හෝල්ඩර් ප්‍රමුඛ බාර්බඩෝස් ට්‍රයිඩෙන්ට්ස් කණ්ඩායම අද සමත්විය.කාසියේ වාසිය දිනාගත් ට්‍රයිඩෙන්ට්ස් නායක හෝල්ඩර් ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් සිය  පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 6ක් බිදවැටී ළකුණු 171ක් ලබාගැනීමට සමත්විය..වරෙක කඩුලු 6ක් ලකුණු 108ක් තුළ බිඳ වැටී තිබූ […]

ඉන්දියාව දෙවන ටෙස්ට් තරගයේ පාලනය ලබා ගනී

[vc_row][vc_column][vc_column_text]සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම හා ඉන්දියාව අතර ගාන්ධි -මැන්ඩෙලා කුසලානය වෙනුවෙන් පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ  දෙවන ටෙස්ට් තරගයේ තෙවන දිනය අවසන් වන විට ප්‍රථම ඉනීම ක්‍රීඩා කළ ද.අප්‍රිකාව සියලු දෙනා දැවී  ලකුණු 275 ක් ලබා ගැනීමට සමත්විය.මේ අනුව ඉන්දීය කණ්ඩායම ප්‍රථම ඉනීමට ලබාගත් ළකුණු 601 වඩා ළකුණු 326ක් ද.අප්‍රිකාව පසුපසින් සිටින අතර බොහෝවිට පිට පිට දෙවන […]

බංග්ලාදේශය පරදා තරගාවලිය ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වේවිද?

[vc_row][vc_column][vc_column_text]සංචාරක බංග්ලාදේශ A කණ්ඩායම හා ශ්‍රී ලංකා A කණ්ඩායම අතර තීරණාත්මක එක්දින ජාත්‍යන්තර තරගය අද දිවා තරගයක් ලෙස කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය. ප්‍රථම තරගයේ පහසු ජයග්‍රහණයක් ලද ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන තරගයේදී බංග්ලාදේශය හමුවේ තියුණු තරගයක් ලබා දෙමින් පරාජයට පත්විය. මේ අනුව තරග 3 කින් සමන්විත තරාගාවලිය මේ වනවිට 1-1ක් ලෙස සම තත්වයේ […]

Back To Top