[vc_row][vc_column width=”2/3″][vc_column_text]නවසීලන්තය සමග පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිය සදහා ශ්‍රී ලංකා පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහ යොදා නොගන්නා ලෙස ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයට දන්වා තිබෙනවා. මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තාවකාලික පුහුණුකරු ලෙස ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ජෙයම් ජයරත්න පත් කිරීමේ සුදානමක් ඇති බවයි ආරංචි මාර්ග පවසන්නේ.[/vc_column_text][/vc_column][vc_column width=”1/3″][vc_widget_sidebar sidebar_id=”td-default”][/vc_column][/vc_row]
සුගතදාස ජාතික ක්‍රීඩා සංවර්ධන අධිකාරිය විවෘත කිරීම
[vc_row][vc_column width=”2/3″][vc_column_text]සුගතදාස ජාතික ක්‍රීඩා සංවර්ධන අධිකාරියේ සංවර්ධන කටයුතු කිහිපයක් විවෘත කිරීම සදහා අද (02) දින ගරු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මැතිතුමා සහභාගී විය. නේවාසිකාගාරය සේවක අයිතියට පත් කිරීම ඩී රථ ගාල විවෘත කිරීම නව පරිපාලන ගොඩනැගිල්ලේ වැඩ ආරම්භ කිරීම හා එළිමහන් ක්‍රීඩාංගණය වටා තාප්පයක් ඉදි කිරීමට මුල්ගල තැබීම සිදු විය. සුගතදාස ජාතික ක්‍රීඩා සංවර්ධන අධිකාරියේ නිළ […]
කොළබින් නුවරට විස්සයි විස්ස. දින වෙනසක් සමග
[vc_row][vc_column width=”2/3″][vc_column_text]සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත පන්දුවාර විස්ස කි‍්‍රකට් තරග තුනම පල්ලෙකැලේ කී‍්‍රඩාංගණයේ පැවැත්වීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය තීරණය කර තිබෙනවා. දෙරට අතර පළමු පන්දුවාර 20 තරග දෙක මීට පෙර පැවැත්වීමට සැලසුම් කර තිබුණේ කොළඹ ආර් පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදීයි. එහෙත් එම කී‍්‍රඩාංගණයේ සිදු කෙරෙන ප්‍රතිසංස්කරණ කටයුතු හේතුවෙන් එම තරග පල්ලෙකැලේ කී‍්‍රඩාංගණයේ […]
NADEESHA’S STEADY RISE AND SRI LANKA’S CHANCES IN THE 400 METRES
[vc_row][vc_column width=”2/3″][vc_column_text]A damsel from Weeraketiya, Nadeesha Ramanayake did not have a fairytale rise to the top of Sri Lanka’s track and field sports. She was successful at school level though never won the first place at an All Island Schools Athletics Championship. Many a top national athletes make their mark at school level. Ramanayake blossomed […]
A LOOK BACK AT SRI LANKA’S ACHIEVEMENTS AT ASIAN ATHLETICS CHAMPIONSHIPS
[vc_row][vc_column width=”2/3″][vc_column_text]Sri Lanka’s athletes have excelled more at the Asian Athletics Championships than at any other regional event. The biennial Championship has also provided the opportunity for some of its future prospects to experience their first taste of victory at international level. Sri Lanka is fielding a strong team for the forthcoming 23rd Asian Athletics […]
HIMASHA TO LEAVE EARLY FOR TRAINING AHEAD OF ASIAN CHAMPIONSHIP
[vc_row][vc_column width=”2/3″][vc_column_text]Sprinter Himasha Eashan who holds the South Asian record of the 100m will leave to Qatar tomorrow (13th) where he will have about a week training prior to the 23rd Asian Athletics Championship which will be held from April 21-24 at Khalifa stadium, Qatar where the world championship is been held. Eashan who lowered […]