Category: Sinhala

ඓතිහාසික හඹායෑමට නායක දිමුත්- තිරිමාන්න මුල පුරති!

[vc_row][vc_column width=”2/3″][vc_column_text]නවසීලන්ත- ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගාවලිතේ තෙවනි දිනය අයහපත් අලෝක තත්වය යටතේ නවත්වනවිට ලකුණු 268කවාර්තාගත ඉල්ලක්කයත් හඹා යන ශ්‍රී ලංකා පිල කිසි කඩුල්ලක් නොදැවී ලකුණු 133ක් ලබාගත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ශකයන්ටජයග්‍රහණයක බලාපොරොත්තු දල්වමිනි. දිනය අවසානයේ නායක දිමුත් කරුණාරත්න සිය නායකත්වයේ වගකීම අකුරටම ඉටු කරමින් නොදැවී ලකුණු 71ක් ලබා සිටි අතටඅනෙක් අන්තයේ සිට ඔහුට කදිම සහයක් ලබා දුනු ලහිරු තිරිමාන්න නොදැවී ලකුණු 55ක් ලබාගෙන කඩුල්ලේ නොදැවී සිටියේය. අද දිනයේ නවසීලන්ත ඉනිම ආරම්භ කලේ තුන්වන දිනය වන විට සාර්ථක සබඳතාවයකට මුල පිරූ බී. ජේ වොට්ලින් සහ විලියම්සමර්විල් ය. දිනයේ ප්‍රථම කඩුල්ල ලෙස අගනා අර්ධ ශතකයක් ලබා සිටි වොට්ලින්ව දවාගැනීමට දිනයේ සිය මුල්ම පන්දුවාරය දියත්කල ලහිරු කුමාර සමත් විය. දැවී යන විට වොට්ලින් ලකුණු  77ක් රැස් කරගෙන සිටියේය. පසුපෙල කඩුලු ලබාගැනීම බලාපොරොත්තු වූවාට වඩා අසීරු කටයුත්තක් බවට පත් කරමින් විලියම් සමර්විල් සහ ට්‍රෙන්ට් බෝල්ට්9 වන කඩුල්ලට ලකුණු 36ක් එක් කලේ පන්දු යවන්නන් පීඩනයට පත් කරමිනි. ලහිරු කුමරාගේ පන්දුවක් හමුවේ තර්ඩ් මෑන් කලාපයට උඩ පන්දුවක් ලබා දුන් ට්‍රෙන්ට් බෝල්ට් දැවී යද්දී නවසීලන්ත අවසානකඩුල්ල ලෙස අජාස් පටෙල් දැදී ගියේ ධනංජය ද සිල්වා හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වීමෙනි. නවසීලන්තය සිය දෙවනි ඉනිමට ලකුණු 285ක් රැස් කලේ ශ්‍රී ලංකාවට ලකුණු 268ක ඉලක්කයක් ලබා දෙමින්ය. පසුපෙල පිතිකරුවක් ලෙස පන්දු යවන්නන්ට මහත් හිසරදයක් වූ විලියම් සමර්විල් නොදැවී ලකුණු 40ක් රැස් කලේය. කඩුලු ලබා ගැනීමේදි ලසිත් ඇඹුල්දෙණිය කඩුලු 4ක්ද ධනංජය ද සිල්වා කඩුලු 3ක්ද ලහිරු කුමාර සහ අකිල ධනංජය පිලිවෙලින්කඩුලු 2ක් සහ කඩුල්ලක් ලබාගත්තේය. දිවා විවේකයෙන් පසු ඉලක්කය හඹා යෑම ආරම්භ කල ශ්‍රී ලංකා ආරම්භ පිතිකරුවන් යුවල වන දිමුත් කරුණාරත්න සහ ලහිරුතිරිමාන්න ඉතා පරීක්ෂාකාරීව පන්දු තෝරා බේරාගෙන පහර දෙමින් අති සාර්ථක ආරම්භයක් ලබා දීමට සමත් විය. සිය 23වන අර්ධ ශතකය ලබාගත් දිමුත් කරුණාරත්න ලකුණු 71ක්ද සිය හයවන ටෙස්ට් අර්ධ ශතකය ලබාගත් ලහිරු තිරිමාන්නලකුණු 53ක්ද ලබාගෙන සිටියේය. හෙට තරගයේ පස් වන සහ අවසාන දිනය වන අතර ජයග්‍රහණයට තවත් ලකුණු 135ක් අවශ්‍ය අතර කඩුලු දහයක් අතැතිව සිටී.[/vc_column_text][/vc_column][vc_column width=”1/3″][vc_widget_sidebar sidebar_id=”td-default”][/vc_column][/vc_row]

තෙවන දිනය අවසානයේ නවසීලන්තයට වැඩි වාසි

[vc_row][vc_column width=”2/3″][vc_column_text]ශ්‍රී ලංකා – නවසීලන්ත පළමු ටෙස්ට් තරගයේ තෙවන දිනය නිමාවන විට සිය දෙවෙනි ඉනිම ක්‍රීඩා කරන නවසීලන්තය ලකුණු 197/7 ලබා සිටියේ ශ්‍රී ලංකාවට වඩා ලකුණු 177ක් තම නම ඉදිරියෙන් සටහන් කරමින්ය. ලකුණු 177ක් ඉදිරියෙන් සිටීම සාමාන්‍ය දෙයක් වුවත් ගාලු ක්‍රීඩාංගණයේ සිව්වන ඉනිම ක්‍රීඩා කර ඒ හා සමාන ලකුණු ප්‍රමාණයක් හඹා යාම ඉතා අසීරු කටයුත්තක් […]

දික්වැල්ල සහා ලක්මාල් ශ්‍රී ලංකා ඉණිම ගොඩනගයි

[vc_row][vc_column width=”2/3″][vc_column_text]නවසීලන්ත- ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය වන අද දින අවසන් වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකාව කඩුලු 7ක් දැවී ලකුණු 227ක් ලබා ගෙන සිටියේය. 161/7ක් ලෙස අසීරු අඩියක සිටි ශ්‍රී ලංකා පිලට නැවත ජවයක් එක කරමින් දික්වැල්ල සමග එක් වූ සුරංග ලක්මාල් නොබිදුනු ලකුණු 68ක අගනා සබඳතාවයක් ගොඩනගිමින් ශ්‍රී […]

නවසීලන්ත ඉනිම අකිල වනසන විට රෝස් ටේලර් හුදෙකලා සටනේ

[vc_row][vc_column width=”2/3″][vc_column_text]ශ්‍රී ලංකා – නවසීලන්ත ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය අයහපත් කාලගුණ තත්වය නිසා නතර කරන විට නවසීලන්ත කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 203ක් ලබාගෙන සිටි අතර රෝස් ටේලර් නොදැවී ලකුණු 86ක් ලබාගෙන තම කණ්ඩායම වෙනුවෙන් හුදෙකලා සටනක් දියත් කරමින් සිටියේය. දීප්තිමත් කාලගුණ තත්වයක් යටතේ උදෑසන කාසිය වාසිය දිනාගත් නවසීලන්ත නායක කේන් විලියම්සන් […]

ලෝක ටෙස්ට් ශූරතාවයේ ශ්‍රී ලංකාවේ පළමු ගැටුම හෙට

[vc_row][vc_column width=”2/3″][vc_column_text]ලෝක ශූරතා ටෙස්ට් තරගාවලියේ ශ්‍රී ලංකාවේ සහභාගීත්වය සනිටුහන් කරමින් නවසීලන්ත සමග පැවත්වෙන පළමු ටෙස්ට් තරගය 14, එනම් හෙට දින ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් වුවත් ගාල්ල ප්‍රදේශයට ඇද හැලෙන වර්ෂාව නිසා තරගය පැවැත්වීමේ අවිනිශ්චිතතාවයක් මතුවී ඇත. කාලගුණ තත්වය කෙසේ වූවත් දින හතරක හෝ තරගයක් නැරඹීම ප්‍රේක්ෂක අපගේ බලාපොරොත්තුවයි. ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් වලදී නවසීලන්ත කණ්ඩායම […]

චන්දිමාල් නැවතත් ටෙස්ට් කණ්ඩායමට

[vc_row][vc_column width=”2/3″][vc_column_text]ශ්‍රී ලංකා සහා නවසීලන්තය කණ්ඩායම අතර ලබන 14වැනිදා ආරම්භ වීමට නියමිත තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය සඳහා තරග වදිනු ලබන ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නිල වශයෙන් මාධ්‍යයට නිකුත් විය. ශ්‍රී ලංකාවේ හිටපු ටෙස්ට් නායකයා වන දිනේෂ් චන්දිමාල් හට නැවතත් කණ්ඩායමට ඇතුලත් කිරීම විශේෂයන් කැපිපෙනෙන ලක්ෂණයක් වේ. […]

බටහිර ආසියානු බේස්බෝල් ශුරයින් ක්‍රීඩා ඇමති මුණගැසේ

[vc_row][vc_column width=”2/3″][vc_column_text]මෙවර “බටහිර ආසියානු බේස්බෝල් කුසලානය” (West Asia Baseball Cup) ජයග්‍රහණය කල ශ්‍රී ලංකා කණ්ඩායම අද (08) දින විදුලි සංදේශ, විදේශ රැකියා හා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මැතිතුමා හමු විය. රටවල් 6ක සහභාගීත්වයෙන් පැවති මෙම තරගාවලිය පසුගිය ජූලි මස 15 වැනිදා සිට 20 වැනිදා දක්වා දියගම අන්තර්ජාතික බේස්බෝල් ක්‍රීඩාංගණයේ දී පවත්වන ලදි. [/vc_column_text][/vc_column][vc_column width=”1/3″][vc_widget_sidebar sidebar_id=”td-default”][/vc_column][/vc_row][vc_row][vc_column][/vc_column][/vc_row]

අසන්ත ද මෙල් ට තවත් වසරක්

[vc_row][vc_column width=”2/3″][vc_column_text]ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ ප්‍රධානියා ලෙස අසන්ත ද මෙල් මහතා නැවතවරක් පත් කර එහි වෙනස් කමි කිහිපයක් සිදුකර ඇත. ඒ අනුව කලින් සමාජිකත්වය දරු බ්‍රෙන්ඩන් කුරුප්පු හා හේමන්ත වික්‍රමරත්න ඉවත් විනෝතන් ජෝන් මහතාව අලුතින් පත් කර තිබේ. නව තේරීම් කමිටු සාමාජිකයින් – – අසන්ත ද මෙල් මහතා […]

ක්‍රිකට් පුහුණුකරුගෙ වෙනස්කම් !

[vc_row][vc_column width=”2/3″][vc_column_text]නවසීලන්තය සමග පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිය සදහා ශ්‍රී ලංකා පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහ යොදා නොගන්නා ලෙස ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයට දන්වා තිබෙනවා. මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තාවකාලික පුහුණුකරු ලෙස ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ජෙයම් ජයරත්න පත් කිරීමේ සුදානමක් ඇති බවයි ආරංචි මාර්ග පවසන්නේ.[/vc_column_text][/vc_column][vc_column width=”1/3″][vc_widget_sidebar sidebar_id=”td-default”][/vc_column][/vc_row]

සුගතදාස ජාතික ක්‍රීඩා සංවර්ධන අධිකාරිය විවෘත කිරීම

[vc_row][vc_column width=”2/3″][vc_column_text]සුගතදාස ජාතික ක්‍රීඩා සංවර්ධන අධිකාරියේ සංවර්ධන කටයුතු කිහිපයක් විවෘත කිරීම සදහා අද (02) දින ගරු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මැතිතුමා සහභාගී විය. නේවාසිකාගාරය සේවක අයිතියට පත් කිරීම ඩී රථ ගාල විවෘත කිරීම නව පරිපාලන ගොඩනැගිල්ලේ වැඩ ආරම්භ කිරීම හා එළිමහන් ක්‍රීඩාංගණය වටා තාප්පයක් ඉදි කිරීමට මුල්ගල තැබීම සිදු විය. සුගතදාස ජාතික ක්‍රීඩා සංවර්ධන අධිකාරියේ නිළ […]

කොළබින් නුවරට විස්සයි විස්ස. දින වෙනසක් සමග

[vc_row][vc_column width=”2/3″][vc_column_text]සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත පන්දුවාර විස්ස කි‍්‍රකට් තරග තුනම පල්ලෙකැලේ කී‍්‍රඩාංගණයේ පැවැත්වීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය තීරණය කර තිබෙනවා. දෙරට අතර පළමු පන්දුවාර 20 තරග දෙක මීට පෙර පැවැත්වීමට සැලසුම් කර තිබුණේ කොළඹ ආර් පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදීයි. එහෙත් එම කී‍්‍රඩාංගණයේ සිදු කෙරෙන ප‍්‍රතිසංස්කරණ කටයුතු හේතුවෙන් එම තරග පල්ලෙකැලේ කී‍්‍රඩාංගණයේ […]

NADEESHA’S STEADY RISE AND SRI LANKA’S CHANCES IN THE 400 METRES

[vc_row][vc_column width=”2/3″][vc_column_text]A damsel from Weeraketiya, Nadeesha Ramanayake did not have a fairytale rise to the top of Sri Lanka’s track and field sports. She was successful at school level though never won the first place at an All Island Schools Athletics Championship. Many a top national athletes make their mark at school level. Ramanayake blossomed […]

Back To Top