Category: Sinhala

අන්තර් පාසල් සහය දිවීමේ තරගාවලිය අනුරාධපුරයේ දී

අන්තර් පාසල් සහය දිවීමේ ශූරතා තරගාවලිය අප්‍රේල් මසදී පැවැත්වීමට පාසල් මළල ක්‍රීඩා සංගමය තීරණය කොට ඇත. ඒ අනුව මෙවර තරගාවලිය අප්‍රේල් මස 6, 7 හා 8 යන තෙදින තුළ දී අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත. තරගාවලිය වෙනුවෙන් පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගි වීමට නියමිතය. මෙවර තරගාවලිය වයස් කාණ්ඩ 5ක් යටතේ පැවැත්වෙයි. ඒ අනුව වයස අවුරුදු […]

විරේන් නෙත්තසිංහට ඉරානයේදී ලෝකඩ පදක්කමක්

32වන වරට ඉරානයේ දී පැවති Fajr ජාත්‍යන්තර අභියෝගතා ශූරතාවලියේදී ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ක්‍රීඩක විරේන් නෙත්තසිංහ සමත් විය. මෙම තරගාවලිය පසුගිය ජනවාරි මස 29 වනදා සිට පෙබරවාරි මස 4වනදා දක්වා ඉරානයේ Yazd හිදී පැවැත්විණි. තරගාවලියේ සුපිරි 64 දෙනාගේ වටයේ දී ඉරාන ක්‍රීඩක මොහොමඩ් පෙයර්වන්ඩ් ලකුණු 21-5ක් හා 21-11 ලෙසින් පරාජයට පත් කරමින් […]

ඇෆ්ගනිස්ථානයට එරෙහි ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ

ඇෆ්ගනිස්ථානය සමගින් පැවැත්වෙන එක්දින තරගාවලිය වෙනුවෙන් නම් කොට ඇති ක්‍රීඩකයන් 16 දෙනෙකුගෙන් යුතු ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමි වී ඇත. කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා සංචිතයට හිටපු නායක දසුන් ශානක වෙනුවට චාමික කරුණාරත්න කැදවා ඇත. සිම්බාබ්වේ තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩා නොකළ පැතුම් නිස්සංක යළිත් වරක් එක්දින සංචිතයට කැඳවා ඇත. සිම්බාබ්වේ තරගාවලිය තුළ එතරම් […]

උගන්ඩා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකා තරග සංචාරයකට

විස්සයි විස්ස තරගාවලියකට සහභාගි වීම වෙනුවෙන් උගන්ඩා ජාතික ක්‍රිකට් කණ්ඩායම මෙරටට පැමිණීමට නියමිත ය. මෙම තරගාවලියට විස්සයි විස්ස තරග 7ක් ඇතුළත් වී ඇත. උගන්ඩා ජාතික ක්‍රිකට් කණ්ඩායම පෙබරවාරි මස 10 වනදා මෙරටට පැමිණීමට නියමිත වී ඇත. උගන්ඩා කණ්ඩායම විස්සයි විස්ස තරග ක්‍රීඩා කිරීමට නියමිතව ඇත්තේ ජාතික කණ්ඩායම සමගින් නොව නැගී එන කණ්ඩායම හෝ ශ්‍රී ලංකා […]

ප්‍රතික්ෂේප වීම එක්තරා ආකාරයක මෝටිවේෂන් එකක් – චමරි අතපත්තු

ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු සදහන් කොට ඇත්තේ 2024 කාන්තා ප්‍රිමියර් ලීග් වෙන්දේසියේදී කිසිවෙකු තමාව කණ්ඩායමට එක් කොට නොගැනීම පිළිබඳව කම්පනයට නොව පුදුමයට පත් වූ බවත් ප්‍රතික්ෂේප කිරීම තමාට යම් ආකාරයක පෙළඹවීමක් ලබා දුන් බවත්ය. ” ඔවුන් මාව තෝරා නොගත් නිසා මම කම්පනයට පත් වුණේ මෑ. ඒත් මම පුදුම වුණා. මේ දේවල් මට පාලනය කරන්න […]

සමර්සෙට් ප්‍රාන්ත ක්‍රීඩික ක්‍රීඩිකාවන් දින 13ක සංචාරයක් වෙනුවෙන් මෙරටට

දින 13ක තරග සංචාරයක් සදහා එක්වන සමර්සෙට් ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායම පෙබරවාරි මස 7වනදා එනම් අද දිනයේදී ශ්‍රී ලංකාව බලා පැමිණීමට නියමිතය. ක්‍රීඩකයන් 40ක් පමණ මෙම සංචාරයට එක්වන අතර ඔවුන් ශ්‍රී ලංකාවේදී පුහුණුවීම් සිදුකරන අතර පුහුණු තරග ද ක්‍රීඩා කිරීමට නියමිත ය. වවයස අවුරුදු 15න් පහළ බාලක හා බාලිකා යන වයස් කාණ්ඩයේ හා වයස අවුරුදු 18න් […]

ප්‍රභාත් ජයසූරිය ටෙස්ට් ශ්‍රේණිගතකිරීම්හි තවත් ඉදිරියට

නවතම ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගතකිරීම් අනුව පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ ස්ථාන 3කින් ඉදිරියට පැමිණෙන්නට ප්‍රභාත් ජයසූරිය සමත් වී ඇත. ඒ අනුව රේටින් 783ක් ලබාගනිමින් ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගතකිරීම් අනුව හයවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණෙන්නට ප්‍රභාත් ජයසූරිය සමත් වී ඇත. ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත අනුව හිටපු නායක දිමුත් කරුණාරත්න 9 වැනි ස්ථානය එලෙසින් ම රැකගන්නට සමත් වද්දී දිනේෂ් […]

බංග්ලාදේශයට රංගන හේරත්ගේ සේවය අහිමි වෙයි

ශ්‍රී ලංකා හිටපු දගපන්දු යවන ක්‍රීඩක රංගන හේරත් බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය ගෙන ආ නව යෝජනාව ප්‍රතික්ෂේප කොට ඇත. බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය විසින් රංගන හේරත් එරට දගපන්දු උපදේශක ලෙසින් පත් කිරීමේ යෝජනාවක් ගෙන ආ අතර රංගන හේරත් එම යෝජනාව ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් එම ධූරය පුරප්පාඩු වී ඇත. බංග්ලාදේශ ක්‍රීඩකයන් මේ දිනවල BPL තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩා කරන […]

දසුන් වෙනුවට චාමික එක්දින සංචිතයට

ඇෆ්ගනිස්ථානය සමගින් පැවැත්වෙන එක්දින තරගාවලිය වෙනුවෙන් නම් කොට ඇති ක්‍රීඩකයන් 16 දෙනෙකුගෙන් යුතු ශ්‍රී ලංකා සංචිතය ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය වෙනුවෙන් යොමුකොට ඇත. කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා සංචිතයට හිටපු නායක දසුන් ශානක වෙනුවට චාමික කරුණාරත්න කැදවා ඇත. සිම්බාබ්වේ තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩා නොකළ පැතුම් නිස්සංක යළිත් වරක් එක්දින සංචිතයට කැඳවා ඇත. සිම්බාබ්වේ තරගාවලිය තුළ එතරම් […]

Legends Cricket Trophy තරගාවලියේ දෙවන අදියර ශ්‍රී ලංකාවේදී

දෙවන වරට පැවැත්වෙන Legend Cricket Trophy තරගාවලිය මෙවර ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට තීරණය කොට ඇත. ඒ අනුව කණ්ඩායම් හයක සහභාගීත්වයෙන් පැවැත්වෙන තරගාවලිය වෙනුවෙන් ලොව පුරා සිටින ක්‍රිකට් පුරාවෘත්ත රැසක් එක්වනු ඇත. මෙවර තරගාවලිය පන්දු 90කින් සමන්විත තරගාවලියක් ලෙසින් පැවැත්වෙයි. තරගාවලිය වෙනුවෙන් එක්වන කණ්ඩායම් වනුයේ දිල්ලි ඩෙවිල්ස්, කලම්බු ලයන්ස්, පංජාන් රෝයල්ස්, රාජස්ථාන් කිංග්ස්, නිව්යෝර්ක් ස්ට්‍රයිකර්ස් හා චටිස්ගාර් […]

පූර්ණ තරග සංචාරයක් වෙනුවෙන් ශ්‍රී ලංකාව මාර්තු මස බංග්ලාදේශයට

ටෙස්ට්, එක්දින හා විස්සයි විස්ස තරගාවලියකින් සමන්විත පූර්ණ සංචාරයක් වෙනුවෙන් ශ්‍රී ලංකා එළඹෙන මාර්තු මසදී බංග්ලාදේශ තරග සංචාරකට එක්වීමට නියමිතය. තරග සංචාරයට එක්දින තරග 3ක් විස්සයි විස්ස තරග 3ක් හා ටෙස්ට් තරග 2ක් ඇතුළත් වී ඇත. සංචාරය ආරම්භ කරමින් පළමුව විස්සයි විස්ස තරගාවලිය පැවැත්වෙන අතර ඉන් අනතුරුව එක්දින හා ටෙස්ට් තරගාවලි පැවැත්වෙයි. විස්සයි විස්ස තරගාවලිය […]

ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන් තුන්කොන් තරගාවලියේ ශූරියන් ලෙසින් කිරුලු දරයි

ශ්‍රී ලංකාව, පාකිස්තානය හා බංග්ලාදේශය අතර පැවති වයස අවුරුදු 19න් පහළ කාන්තා තුන්කොන් තරගාවලියේ ශූරතාවය දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පසුගියදා සමත් වුණා. ඒ අවසන් මහා තරගයේදී බංග්ලාදේශ යොවුන් කණ්ඩායම පරාජයට පත් කරමිනි. බංග්ලාදේශයේ ශෙයික් කමාල් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති අවසන් මහා තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම පළමුව පන්දුවට පහර […]

Back To Top