වයස අවුරුදු 19න් පහළ එක්දින ලෝක කුසලාන තරගාවලිය අද දිනයේදී ආරම්භ විය. තරගාවලියේ අද දිනයේදී පැවති තරග වලින් ජයග්‍රහණ වාර්තා කිරීමට අයර්ලන්තය හා දකුණු අප්‍රිකාව සමත් විය තරගාවලියේ ආරම්භක තරගය වෙනුවෙන් අයර්ලන්තය සමගින් තරග වැදුනේ ඇමරිකා එක්සත් ජනපදයයි. අයර්ලන්ත කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ඇමරිකාව සියලු ක්‍රීඩකයන් දැවී රැස්කිරීමට සමත් වූයේ ලකුණු 105ක් පමණයි.එහිදී […]
NSL තරගාවලියේ කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන නැෂනල් සුපර් ලීග් සිව්දින තරගාවලිය එළඹෙන ජනවාරි මස 18 වනදා ආරම්භ වීමට නියමිතය. කණ්ඩායම් පහක් තරග වදිනැ තරගාවලියේ පළමු තරග දෙකේදී ගාල්ල හා මහනුවර කණ්ඩායමුත් යාපනය හා කොළඹ කණ්ඩායමුත් තරග වැදීමට නියමිතය. මෙම තරග හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී හා SSC ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. කාලසටහන18-21 January 2024Galle vs Kandy @MRICSJaffna […]
කුසල්, ධනංජය, රමේෂ්, කමිදු හා පැතුම්ට නායකත්වයන් හිමි වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන නැෂනල් සුපර් ලීග් සිව්දින තරගාවලියේ කාලසටහනට හා කණ්ඩායම් ලැයිස්තුව ප්‍රකාශයට පත් කොට ඇත. මෙවර තරගාවලිය වෙනුවෙන් ද කොළඹ, දඹුල්ල, නුවර, යාපනය හා ගාල්ල කණ්ඩායම් තරග වැදීමට නියමිතය. මෙවර තරගාවලිය වෙනුවෙන් එක්වන කණ්ඩායම් වල නායකත්වය කුසල් මෙන්ඩිස්, රමේෂ් මෙන්ඩිස්, ධනංජය සිල්වා, පැතුම් නිස්සංක හා කමිදු මෙන්ඩිස් යන ක්‍රීඩකයන්ටට හිමි වී […]
අවිශ්කගේ බරඅවි ප්‍රහාරයෙන් SSC පිළ අවසන් මහා තරගයට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ එක්දින තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය අද දිනයේදී ක්‍රියාත්මක වුණා. මෙම තරඟය වෙනුවෙන් කෝල්ට්ස් ක්‍රීඩා සමාජය සහ SSC ක්‍රීඩා සමාජය තරඟ බිමට අවතීර්ණ වූයේ කොළඹ NCC ක්‍රීඩාංගණයේදීය. SSC නායක නිපුන් ධනංජය අද තරඟයට ක්‍රීඩා නොකළ හෙයින් අවිශ්ක ප්‍රනාන්දුගේ නායකත්වය යටතේ SSC කණ්ඩායම තරඟ වැදුණි. කාසිය වාසිය දිනූ […]
යොවුන් ලෝක කුසලානය හේතුවෙන් ශ්‍රී ලංකා නායකයාට උසස්පෙළ විභාගය අහිමි වෙයි
2024 ICC 19 න් පහළ ක්‍රිකට් ලෝක කුසලානය සඳහා වන ශ්‍රී ලංකා සංචිතයේ නායකයා ලෙස පත් කර ඇති සිනෙත් ජයවර්ධනගේ උපදේශකයා වන රියාස් අලුහර් විශ්වාස කරන්නේ සිනෙත් රාජකීය විද්‍යාලයට කීර්තියක් ගෙන එනු ඇති බවයි.සිනෙත් ඉගෙනුම ලබන විද්‍යාලයේ සහකාර විදුහල්පති මෙන්ම ක්‍රීඩා 35 භාරව කටයුතු කරන්නේ රියාස් අලුහර් ය. ” සිනෙත්ට මේ වසරේ උසස් පෙළ විභාගය […]
සෙබස්‍තීයනයිට්ස් ක්‍රීඩා සමාජය අවසන් මහා තරගයට
අන්තර් සමාජ එක්දින තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය අද දිනයේදී පැවැත්විණි. කොළඹ NCC ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගය වෙනුවෙන් සුදුසුකම් ලබා සිටියේ සෙබස්‍තීයනයිට්ස් ක්‍රීඩා සමාජය හා බදුරලිය ක්‍රීඩා සමාජයයි. තරගයේ කාසිය වාසිය දිනූ සෙබස්‍තීයනයිට්ස් ක්‍රීඩා සමාජය පළමුව පන්දුවට පහර දීමට ප්‍රතිවාදීන්ට ආරාධනා කළහ. නමුත් සෙබස්‍තීයනයිට්ස් පන්දු බලඇණිය හමුවේ බදුරලිය ඉනීම ලකුණු 108කට සීමා විය. ඉනීමේ වැඩිම […]
ක්‍රීඩා රාජ්‍ය අමාත්‍යවරයා හා ජාතික නෙට්බෝල් සංචිතයේ ක්‍රීඩිකාවන් හමුවෙයි
ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මැතිතුමා හා මීලග ආසියානු ශූරතාවලිය සදහා පුහුණුවීම් සිදු කරන ජාතික නෙට්බෝල් සංචිතයේ ක්‍රිඩිකාවන් අතර සුහද සාකච්ඡාවක් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශයේදී අද (13) දින පැවැත්විණි. එහිදී පුහුණුවීම් කටයුතුවල ප්‍රගතිය හා ඉදිරි තරගාවලි සඳහා කණ්ඩායමේ සූදානම පිළිබඳව අමාත්‍යවරයා විසින් විමසා සිටියේය. කණ්ඩායම සදහා අවශ්‍ය පහසුකම් හා අඩුපාඩු සම්බන්ධවද අවධානය යොමුකළ අතර […]
ශ්‍රී ලංකාවට ලෝක කුසලානයක සත්කාරකත්වය හිමිවන ලකුණු
කණ්ඩායම් 14 සහභාගිත්වයෙන් පැවැත්වෙන වයස අවුරුදු 50න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමිවනු ඇතැයි ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා සඳහන් කොට ඇත. ආසියානු ක්‍රිකට් කවුන්සල සභාපති ජේ ෂා සමගින් පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තරගාවලියේ සත්කාරකත්වය පිළිබඳව සදහන් කොට ඇත. ජේ ෂා සිය ඉල්ලීමට යහපත් ප්‍රතිචාර දැක්වූ බවත් මෙම තරගාවලිය කොළඹදී පැවැත්වීම මෙරට […]
ජාතික දැල්පන්දු ශූරතාවයට කණ්ඩායම් 33ක්
එළඹෙන ජනවාරි මස 20-21 දෙදින තුළ වෙන්නප්පුව ඇල්බට් පීරිස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ජාතික ජ්‍යෙෂ්ඨ දැල්පන්දු තරගාවලිය වෙනුවෙන් කණ්ඩායම් 33ක් සහභාගි වීමට නියමිතය. දැල්පන්දු සංගමයේ සභාපති ලක්ෂ්මි වික්ටෝරියා සදහන් කොට ඇත්තේ දැල්පන්දු ක්‍රීඩාව මෙරට තුළ ප්‍රචලිත කිරීමට වෙනුවෙන් ජාතික කණිෂ්ඨ තරගාවලියක් බදුල්ල හෝ කුරුණෑගලදී පැවැත්වීමට සැලසුම් කොට ඇති බවයි. එළඹෙන වසරේ දී පැවැත්වෙන කණිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ ලෝක […]
පාකිස්තාන සුපර් ලීගයට දින නියම වෙයි
පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ නවවන අදියරේ කාලසටහන ප්‍රකාශයට පත් කොට ඇත. තරගාවලිය පෙබරවාරි මස 17වනදා ආරම්භ වීමට නියමිතය. තරගාවලියේ සමාරම්භක තරගය වෙනුවෙන් ලාහෝර් ක්ලැන්ඩර්ස් කණ්ඩායම හා ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩායම තරග වැදීමට නියමිතය. මෙවර තරගාවලිය ලාහෝර්, මුල්තාන්, රාවල්පිණ්ඩි හා කරච්චි ක්‍රීඩාංගණ කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙයි. කණ්ඩායම් හයක් සහභාගි වන තරගාවලියේ අවසන් මහා තරගය මාර්තු මස 18 වනදා […]
ඩේවිඩ් ටීගර්ට දකුණු අප්‍රිකානු 19න් පහළ නායකත්වය අහිමි වෙයි
එළඹෙන වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියට දකුණු අප්‍රිකානු කණ්ඩායම් නායකත්වයෙන් ඩේවිඩ් ටීගර් ඉවත් කිරීමට එරට ක්‍රිකට් ආයතනය තීරණය කොට ඇත. ගාසාතීරයේ පවතින යුධමය තත්වය හේතුවෙන් ලෝක කුසලානයට අවශ්‍ය ආරක්ෂාව නිරන්තරයෙන් ලබාදීම කෙරෙහි දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය අවදානය යොමු කොට ඇති බවට නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සදහන් කොට ඇත. එමෙන්ම තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ අවට […]
ඒ දේ කරනකල් ඉන්දියාවට ලොකු තරගාවලි දිනන්න බෑ – ඉර්ෆාන් පතාන්
හිටපු ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක ඉර්ෆාන් පතාන් විශ්වාස කරන්නේ මෙම වසරේ අගභාගයේදී බටහිර ඉන්දීය කොදෙව් සහ ඇමරිකා එක්සත් ජනපදයේදී පැවැත්වීමට නියමිත T20 ලෝක කුසලානය වැනි ICC තරඟාවලි ජයග්‍රහණය කිරීමට අවශ්‍ය නම් ඉන්දීය කණ්ඩායම ප්‍රබල පන්දු යැවීමේ බලඇණියක් කෙරෙහි අවදානය යොමු කළ යුතු බව යි. ඉන්දියාවට ප්‍රබල පන්දු යැවීමක වැදගත්කම පැහැදිලි කරමින් ඉර්ෆාන් පතාන් ස්ටාර් ස්පෝර්ට්ස් […]