Category: Rugby

Nippon Paint අන්තර් සමාජ රග්බි තරගාවලිය දෙසැම්බර් පළමුවනදා ඇරඹෙයි

අන්තර් සමාජ රග්බි තරගාවලිය එළඹෙන දෙසැම්බර් මස පළමු වැනිදා සිට ආරම්භ වීමට නියමිතය. තරගාවලිය ආරම්භ කරමින් පළමුව ලීග් තරගාවලිය පැවැත්වෙන අතර ඉන් අනතුරුව ශූරතා කුසලානය හා පළග ශූරතාවය සදහා වන තරග පපැවැත්වීමට සැලසුම් කොට ඇත. තරගාවලිය ආරම්භ කරමින් පැවැත්වෙන තරගයේ දී හැව්ලොක් ක්‍රීඩා සමාජය සමගින් ගූවන් හමුදා ක්‍රීඩා සමාජය තරග බිමට අවතීර්ණ වීමට නියමිතය. මෙම […]

ශ්‍රී ලංකාවට පනවා තිබූ රග්බි තහනම ඉවතට

ශ්‍රී ලංකා රග්බි (SLR) සඳහා පනවා තිබූ තහනම ඉවත් කරන බව ලෝක රග්බි සම්මේලනය නිල වශයෙන් ප්‍රකාශයට පත් කොට ඇත. පසුගිය සිකුරාදා එම නිවේදනය නිළ වශයෙන් නිකුත් කළ අතර ප්‍රධාන එකඟතා තුනකට එළඹීමෙන් අනතුරුව රග්බි තහනම ඉවත් කොට ඇත. ලෝක රග්බි සම්මේලනය,ආසියානු රග්බි සම්මේලනය විසින් ශ්‍රී ලංකා රජය සහ අදාළ පාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡා කර, 2024 […]

පාසල් රග්බි පිටියේ පෙරලිකාරයන් දෙදෙනෙකු හැව්ලොක් ක්‍රීඩා සමාජයට

එළඹෙන දෙසැම්බර් මස පළමුවනදා ආරම්භ වීමට නියමිත අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලිය වෙනුවෙන් හැව්ලොක් ක්‍රීඩා සමාජය සුවිශේෂී පාසල් ක්‍රීඩකයින් දෙදෙනෙකු සිය කණ්ඩායමට එක් කොටගෙන ඇත. ඒ අනුව සුදේශ් ජයවික්‍රම සහ ජයතු රාජරත්න මෙවර තරගවාරය වෙනුවෙන් හැව්ලොක් ක්‍රීඩා සමාජය නියෝජනය කිරීමට සූදානමින් පසුවෙයි. ශාන්ත පීතර විදුහල් රග්බි කණ්ඩායමේ හිටපු නායකයකු වන සුදේශ් ජයවික්‍රම පසුගියදා නිමාවූ ඩයලොග් […]

ශ්‍රී ලංකාවට පනවා තිබූ රග්බි තහනම ඉවතට

ලෝක රග්බි කවුන්සිලය විසින් ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවට පනවා තිබූ තහනම මීට දින කිහිපයකට පෙර, පැරීසියේ දී පැවති රැස්වීමකදී ඉවත් කළ බව ආසියානු රග්බි සම්මේලන සභාපතිවරයා තහවුරු කොට ඇත. ආසියානු රග්බි සම්මේලනයේ සභාපති කයිස් අල් දලායි සහ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ අතර ඩුබායි දී පැවති හමුවකදී ඔහු මේ බව තහවුරු කොට ඇත. එම තීරණය නිල […]

අන්තර් සමාජ ලීග් තරගාවලිය දෙසැම්බර් පළමු වැනිදා ආරම්භ වෙයි

අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලිය එළඹෙන දෙසැම්බර් මස පළමු වැනිදා සිට ආරම්භ වීමට නියමිතය. තරගාවලිය ආරම්භ කරමින් පැවැත්වෙන තරගයේ දී හැව්ලොක් ක්‍රීඩා සමාජය සමගින් ගූවන් හමුදා ක්‍රීඩා සමාජය තරග බිමට අවතීර්ණ වීමට නියමිතය. මෙම තරගය දෙසැම්බර් මස 1වැනිදා පස්වරු 4ට හැව්ලොක් පාක් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත ය. එතැන් පටන් පුරා සති 7ක් මුලුල්ලේ සිකුරාදා, සෙනසුරාදා හා […]

දකුණු අප්‍රිකාව සිව්වන වරටත් රග්බි ලෝක ශූරයන් ලෙසින් අභිෂේක ලබයි.

සිව්වන වරටත් රග්බි ලෝක ශූරයන් ලෙසින් කිරුලු දරන්නට දකුණු අප්‍රිකාව අද දිනයේදී සමත් වුණා. ඒ නවසීලන්තයට එරෙහිව පැවති අවසන් මහා තරගයෙන් එක් ලකුණක තියුණු ජයග්‍රහණයක් හිමිකරගනිමිනි. ඒ අනුව පිට පිට දෙවන වරටත් දකුණු අප්‍රිකාව රග්බි ලෝක ශූරයන් ලෙස අභිෂේක ලබන්නට සමත් වූ අතර ඔවුන් මින් පෙර 2007, 1995 වසරවලදී ද රග්බි ලෝක ශූරතාවය සිය මවුබිමට […]

ජපානය ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව වටයට මාන බලයි

[vc_row][vc_column][vc_column_text] රග්බි ලෝක කුසලාන තරගාවලියේ තවත් එක් තරගයක් අද අලුයම පැවැත්විණි. ජපාන කණ්ඩායම හා සැමෝවා කණ්ඩායම අතරයි. D කාණ්ඩයේ තරගයක් වූ මෙම තරගය කණ්ඩායම් දෙකටම අර්ධ අවසන් පූර්ව වටය කෙරේ බලාපොරොත්තු තබාගැනීමට වැදගත් තරගයක් බවට පත් විය. තරගයේ පළමු අර්ධය තුළ දක්ෂ ලෙස ක්‍රීඩා කරමින් පාලනය සියතට ගන්නට ජපානයට හැකි වද්දී ලකුණු 17ට 8ක් ලෙසින් […]

ස්කොට්ලන්තයේ ලෝක කුසලාන බලාපොරොත්තුව තවදුරටත්

[vc_row][vc_column][vc_column_text] ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටය පිළිබඳ බලාපොරොත්තු තවදුරටත් රදවා ගැනීමට ස්කොට්ලන්තය අද දිනයේදී සමත් වුණා. ඒ ටොන්ගා කණ්ඩායමට එරෙහිව අතිරේක ප්‍රසාද ලකුණක් ද සමගින් ජයග්‍රහණය ලබාගනිමිනි. ඒ අනුව ඔවුන් මේ වන විට B කාණ්ඩයේ තෙවැනි ස්ථානයට පත් වී ඇත. තරගයේ පළමු අර්ධය තුළදී ස්කොට්ලන්තය උත්සාහක දිනුම් 4ක් හා ප්‍රවර්ථන 2ක් සාර්ථක කරගනිමින් ලකුණු […]

දකුණු අප්‍රිකාවට එරෙහිව අයර්ලන්තය තියුණු ජයක් ලබයි

[vc_row][vc_column][vc_column_text] රග්බි ලෝක කුසලාන තරගාවලියේ තවත් අතිශය තියුණු තරගයක් අද අලුයම පැවැත්විණි. බොහෝ ප්‍රේක්ෂක අවධානය යොමු වූ මෙම තරගය වෙනුවෙන් අයර්ලන්තය සමගින් තරග වැදුනේ ප්‍රබල දකුණු අප්‍රිකානු කණ්ඩායමයි. මෙම තරගය ආරම්භක නිමේෂයේ පටන් අතිශය උණුසුම් මුහුණුවරක් ගන්නට විය. තරගයේ පළමුව ලකුණු රැස්කිරීම ආරම්භ කළේ දකුණු අප්‍රිකානු කණ්ඩායමයි. තරගයේ හයවැනි මිනිත්තුවේ දී දඩුවම් පහරක් සාර්ථක කරගනිමින් […]

සත්සාමාජික රග්බි කණ්ඩායම චීනය බලා පිටත් වෙයි.

[vc_row][vc_column][vc_column_text]චීනයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා තරගාවලිය සදහා එක්වන ශ්‍රී ලංකා සත්සාමාජික රග්බි කණ්ඩායම කණ්ඩායම අද දිනයේදී දිවයිනෙන් පිටත්ව ගියා. තරගාවලිය වෙනුවෙන් මෙවර ශ්‍රී ලංකා කණ්ඩායම එක්වන්නේ ජාතික ඔලිම්පික් කමිටු ධජය යටතේයි. කණ්ඩායමේ නායකත්වය තරින්ද රත්වත්තේට හිමි වී ඇති අතර කණ්ඩායමේ පුහුණුකරු ධූරය දුෂාන්ත ලෙව්කේට හිමි වී ඇත. මීට අමතරව කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් අතරට කවිදු ඩි […]

හතේ ඉන්න කැන්ගරුවන් නවයේ ඉන්න ෆීජි ක්‍රීඩකයන්ට පරදියි.

[vc_row][vc_column][vc_column_text] රග්බි ලෝක කුසලාන තරගාවලියේ තවත් එක් තියුණු තරගයක් අද දිනයේදී පැවැත්විණි. ඒ ලෝක ශ්‍රේණිගත කිරීම්හි 7 වැන්නා ලෙස රැඳෙන ඕස්ට්‍රේලියාව හා 9 ස්ථානය හිමි ෆීජි කණ්ඩායම අතරයි. මෙම තරගයෙන් ලකුණු 22ට 15ක් ලෙසින් විශිෂ්ට ජයක් ලබන්නට ෆීජි කණ්ඩායම සමත් වුණා. තරගයේ පළමු අර්ධය තුළදී ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් උත්සාහක දිනුමක් හා දඩුවම් පහරක් සාර්ථක කරගනිමින් ලකුණු […]

Back To Top