Headline
#INDvSL |Sri Lanka Vs India 2nd Test Day 2 Photo’s
‍‍ජාතික ලීග් කාන්තා බේස් බෝල් තරගාවලියේ ශූරතාව ශ්‍රී ලංකා යුද හමුදාවට
තේරීම් කමිටුවෙන් පුහුණුකරු ධූරයට මාරු වූ දිල්රුවන්
ශාරුජන් ශංමුගනාදන් අගනා ශතකයක්
වයස අවුරුදු 19 න් පහළ බාලක ශූරතාව හිමිකර ගැනීමට රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයට
ශ්‍රී ලංකාව පරදා දකුණු අප්‍රිකාව ට පළමු තරගය පහසු ජයක්
තුන්වැනි එක් දින තරගය ජය ශ්‍රී ලංකා වයස අවුරුදු 17 න් පහළ ක්‍රිකට් කණ්ඩායමට
පොදු රාජ්‍ය මණ්ඩලයීය කරාතේ තරගාවලියේදී රන් පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කම්
ඩර්බන්හි කිංග්ස් මීඩ් ක්‍රීඩාංගනයේදී පිතිකරුවන් අසරණ වෙයි
ආයතන තුළ සිදුවන වංචා, දූෂණ කෙළින්ම අපිට කියන්න – ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ

හිටපු නායකයෙක් නැවතත් කණ්ඩායමට

[vc_row][vc_column][vc_column_text]එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් නම් කෙරුනු පාකිස්තාන සංචිතයේ වෙනස්කම් සිදුකොට ඇත. ඒ අනුව මින් පෙර මූලික ක්‍රීඩකයන් 15 අතරට ඇතුළත් නොවූ ක්‍රීඩකයන් 3 දෙනෙකු නැවතත් පාකිස්තාන සංචිතයට කැදවා ඇත.

මින් පෙර සැප්තැම්බර් මස 4වනදා පාකිස්තාන සංචිතය ප්‍රකාශයට පත් කළ අතර ඉන් පැය කිහිපයකට පසුව ප්‍රධාන පුහුණුකරු මිස්බා උල් හක් සිය ධූරයෙන් ඉල්ලා අස්විය. හිටපු ක්‍රීඩකයන් හා විචාරකයන් පාකිස්තාන සංචිතයේ වෙනස්කම් විය යුතු බවට ප්‍රකාශ කොට සිටියහ.

ඒ අනුව අද දිනයේදී වෙනස්කම් සහිතව ඉදිරිපත් කළ පාකිස්තාන සංචිතයට හිටපු නායක ශෆ්‍රාස් අහමඩ් කැදවා ඇත. මීට අමතරව හයිඩර් අලිද පාකිස්තාන සංචිතයට කැදවා ඇත. ඔවුන් දෙදෙනා සංචිතයට කැදවා ඇත්තේ අසාම් ඛාන් හා මොහොමඩ් හස්නේන් වෙනුවටය. එමෙන්ම අතිරේක ක්‍රීඩකයෙකු ලෙසින් සංචිතයේ සිටි ෆකර් සමාන්ද අවසන් ක්‍රීඩකයන් 15ට කැදවා ඇත. කුෂ්දිල් ශාහ් වෙනුවට මෙලෙසින් ෆකර් සමාන් කැදවා ඇත.

නව පාකිස්තාන සංචිතය

Babar Azam (captain )

Shadab Khan (vice-captain)

Asif Ali

Fakhar Zaman

Haider Ali

Haris Rauf

Hasan Ali

Imad Wasim

Mohammad Hafeez

Mohammad Nawaz

Mohammad Rizwan (wicketkeeper)

Mohammad Wasim Jnr

Sarfaraz Ahmed (wicketkeeper)

Shaheen Shah Afridi

Sohaib Maqsood

Traveling reserves

Khushdil Shah , Shahnawaz Dahani and Usman Qadir

Creeda Sports Network[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top