[vc_row][vc_column][vc_column_text]ලංකා ප්රිමියර් ලීග් තරග ඉතිහාසයේ කණ්ඩායම්වලට ක්රීඩකයින් තෝරා ගැනීම වෙනුවෙන් මෙතෙක් පැවැති ක්රමවේදය වූ ක්රීඩක කෙටුම්පත් කිරීමේ (Player Draft) ක්රමවේදය වෙනුවට සිවුවැනි අදියරයේදී ක්රීඩකයින් තෝරා ගැනීම ක්රීඩක වෙන්දේසියක් හරහා සිදුකිරීමට ශ්රී ලංකා ක්රිකට් ආයතනය කටයුතු යොදා තිබේ. මෙතෙක් ලෝක ක්රිකට් පිටියේ පවත්වා ඇති පන්දුවාර විස්සයි-20 ක්රිකට් ලීගයන්හි ක්රීඩක වෙන්දේසියකින් ක්රීඩකයින් තෝරා ගනු ලබන දෙවැනි ලීගය […]
ටෙස්ට් ශූරතා අවසන් මහ තරග බලාපොරොත්තුව ශ්රී ලංකාවෙන් ගිලිහෙයි
[vc_row][vc_column][vc_column_text]ටෙස්ට් ක්රිකට් යනු චමත්කාර ක්රීඩාවක් බව යළි ඔප්පු කරමින් හෙග්ලි ඔ්වල් පිටියේ පැවැති පළමු ටෙස්ට් තරගය අද (13 දා) දිනය අවසන්වීමට නියමිත අවසන් පන්දුවේදී නිමාවට පත් වූයේ ශ්රී ලංකා පිලට එරෙහිව කඩුලු 2 ක ජයක් නවසීලන්ත කණ්ඩායම වාර්තා කර මිනි. පන්දුවෙන් පන්දුව ඉතාමත් උණුසුම් මුහුණුවරක් ගෙන පැවැති මෙම තරගයේ අවසන් පන්දුවේදි නවසීලන්ත ජයග්රහණය සඳහා එක් […]
2026 වසරේ ලෝක කුසලාන තරගාවලි සත්කාරය ශ්රී ලංකාවට
[vc_row][vc_column][vc_column_text]ඉදිරි වසර 10 ක කාලය ඇතුළත අන්තර්ජාතික ක්රිකට් සභාව විසින් පවත්වනු ලබන ලෝක කුසලාන තරගාවලි අතර 2026 වසරේ පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සම සත්කාරකත්වය දැරීමේ අවස්ථාව ශ්රී ලංකාවට හිමිව තිබේ. ඉන්දියාවද සම සත්කාරකත්වය දැරීමට නියමිත මෙම ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේදී ශ්රී ලංකාව තුළද තරග කිහිපයක් පැවැත්වෙනු ඇත. අන්තර්ජාතික ක්රිකට් සභාව විසින් අද දිනයේ නිකුත් […]
පාකිස්තානය ලෝක කුසලාන සංචිතය ගැන බාබර් අසාම් අසතුටින් !!!
[vc_row][vc_column][vc_column_text]මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සදහා වන පාකිස්තාන සංචිතය පසුගියදා ප්රකාශයට පත් කෙරිණි. පාකිස්තාන සංචිතය ප්රකාශයට පත් කිරීමෙන් පැය කිහිපයකට පසුව පාකිස්තාන ප්රධාන පුහුණුකරු මිස්බා උල් හක් හා වේගපන්දු පුහුණුකරු වකාර් යුනිස් සිය ධූරයෙන් ඉල්ලා අස්විය. විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සදහා නම් කළ පාකිස්තාන සංචිතය පිළිබදව නායක බාබර් අසාම්ද එතරම් විශ්වාසයයෙන් පසු නොවන […]
දකුණු අප්රිකාව පැරදවූ ශ්රී ලංකාව තරගාවලියේ පෙරමුණට
[vc_row][vc_column][vc_column_text]අවසන් පන්දුවාර 3 දී ජයග්රහණය සඳහා ලබාගත යුතුව තිබූ ලකුණු 37 ආරක්ෂා කර ගැනීමට දුෂ්මන්ත චමීර සහ චාමික කරුණාරත්න සමත්වීම හේතුවෙන් ලකුණු 301 ක ජයග්රාහී ඉලක්කයක් හඹා ගිය දකුණු අප්රිකානු පිලට එරෙහිව ලකුණු 14 ක ජයක් වාර්තා කිරීමට ශ්රී ලංකා කණ්ඩායමට අද (02 දා) රාත්රියේදී හැකියාව ලැබිණ. ඒ අනුව ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා වන ප්රසාද ලකුණු 10 ක් […]