ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවති තුන් වැනි එක් දින ක්‍රිකට් තරගය ලකුණු 140 කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. තරගාවලිය, තරග 2 ට 1 ක් ලෙස ජය ගත්තේ, නවසීලන්තයයි. තුන්වැනි තරගය පැවැත්වුණේ, නවසීලන්තයේ ඔක්ලන්ඩ්හිදී. කාසියේ වාසිය හිමි කර ගත් ශ්‍රී ලංකා කණ්‍ඩායම, පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ඉනිම ආරම්භ කළේ, පැතුම් […]