මේ දිනවල ක්‍රියාත්මක අන්තර්සමාජ තුන්දින තරගාවලියේ දී SSC ක්‍රීඩා සමාජය යම් පසුබෑමකට ලක්ව සිටින ආකාරය පසුගිය තරග කිහිපය තුළ දැකගත හැකි විය. මේ තත්වයෙන් කණ්ඩායම මුදවාගැනීම වෙනුවෙන් ILT20 තරගාවලිය වෙනුවන් එක්ව සිටි ක්‍රීඩකයන් වන චරිත් අසලංක, අවිශ්ක ප්‍රනාන්දු සහ දසුන් ශානක එම ලීගයේ කොන්ත්‍රාත්තුව අතහැර යළි මෙරටට පැමිණ ඇත. SSC කණ්ඩායම මේ වන විට ලීග් […]
අවිශ්ක , දසුන් සහ ළහිරු ශ්‍රී ලංකාව ඔසවා තබයි
[vc_row][vc_column][vc_column_text] ඕමානය හා පැවැත්වෙන තරඟ දෙකකින් සමන්විත විස්සයි විස්ස තරඟාවලියේ පළමු තරඟය ලකුණු 19කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාවට හැකි විය. මේත් සමගින් තරඟාවලිය 1-0 ක් ලෙසින් ශ්‍රී ලංකාව ඉදිරියට පැමිණියේය. කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඕමාන ආරාධනයෙන් ශ්‍රී ලංකාව මුළින්ම පන්දුවට පහර දීමට පැමිණියේය. නමුත් ශ්‍රී ලංකාව බලාපොරොත්තු වූ ආරම්භය ලබා ගැනීමට ඕමාන පන්දු යවන්නන් ඉඩ […]