Tag: Chamri Attapathu

හර්ෂිතා මාධවීට නායකත්වය !

[vc_row][vc_column][vc_column_text]එක්දින තරඟ 3 ක් සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයේ සංචාරයක නිරතවීමට නියමිතයි.ලබන මස පැවැත්වීමට නියමිතව ඇති මෙම එක්දින තරඟ තුන සඳහා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායකත්වයේ වෙනසක් සිදුවීමට නියමිතව තිබෙනවා. ඒ අනුව හර්ෂිතා මාධවී මෙම පාකිස්තාන සංචාරය සඳහා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායකත්වයට පත්කිරීමට නියමිතයි. මෙලෙස නායකත්වය වෙනස් කිරීමට හේතු වී ඇත්තේ බිග් […]

Back To Top