Tag: Club Cricket

SSC පිළ බේරාගන්නට චරිත් ඇතුළු තිදෙනෙකු ලංකාවට

මේ දිනවල ක්‍රියාත්මක අන්තර්සමාජ තුන්දින තරගාවලියේ දී SSC ක්‍රීඩා සමාජය යම් පසුබෑමකට ලක්ව සිටින ආකාරය පසුගිය තරග කිහිපය තුළ දැකගත හැකි විය. මේ තත්වයෙන් කණ්ඩායම මුදවාගැනීම වෙනුවෙන් ILT20 තරගාවලිය වෙනුවන් එක්ව සිටි ක්‍රීඩකයන් වන චරිත් අසලංක, අවිශ්ක ප්‍රනාන්දු සහ දසුන් ශානක එම ලීගයේ කොන්ත්‍රාත්තුව අතහැර යළි මෙරටට පැමිණ ඇත. SSC කණ්ඩායම මේ වන විට ලීග් […]

තරග රැසකටම වර්ෂාවෙන් බාධා

බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේ අද (19) පැවැති මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ පොලීසිය සහ මීගමුව අතර  තරගයේ දී පොලිස් කණ්ඩායමේ නායක අෂේන් බණ්ඩාර පන්දු 66ක දී හතරේ 13ක් සහ හයේ පහරක් සමග ලකුණු 84ක් ලබා ගැනීමට සමත් විය. දෙවන දින (18) තරගය නිම වන විට ලකුණු 127කට කඩුලු තුනක් රැස් කර සිටි පොලීසිය අද […]

දේශීය ක්‍රිකට් පිටිය සතියකින් කල් යන ලකුණු ?

[vc_row][vc_column][vc_column_text]අන්තර් සමාජ දේශීය ක්‍රිකට් තරගාවලිය ආරම්භය සතියකින් පමණ කල්දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කොට ඇත. මින් පෙර තරගාවලිය එළඹෙන ඔක්තෝබර් මස 20වනදා ආරම්භ කිරීමට නියමිතව තිබුණි. නමුත් තරගාවලිය ආරම්භය ඔක්තෝබර් මස 27වන දිනට කල්‍ යන බවට තරගාවලි කමිටු සභාපති සමන්ත දොඩන්වල මහතා මේ බව තහවුරු සදහන් කොට ඇත. කණ්ඩායම් 26ක සහභාගීත්වයෙන් පැවැත්වෙන දේශිය තරගාවලියේ […]

Back To Top