Tag: Cricket

අයි පී එල් ක්‍රිකට් තරගාවලියේ තරග උණුසුම් වෙයි

අයි පී එල් ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරගවලින් ජය හිමිකර ගැනීමට ‍දිල්ලි කැපිටල්ස් සහ රාජස්ථාන් රෝයලස් යන කණ්ඩායම් සමත්වුණා. දිල්ලි කැපිටල්ස් කණ්ඩායම තරග වැදුණේ, චෙන්නායි සුපර් කිංස් කණ්ඩායම සමගයි. එම තරගය පැවැත්වුණේ, චෙන්නායිහි දී. පළමුවෙන් පන්දුවට පහරදුන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම,පන්දුවාර 20 ඇතුළත කඩුලු 6 ක් දැවී ලකුණු 183 ක් රැස් කළා. කේ එල් රාහුල් ලකුණු […]

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තරගාවලිය 1-1ක් ලෙස ජය පරාජයකින් තොරව අවසන් කරයි

සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම අතර තෙවන සහ අවසන් 20-20 තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමුවා. කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව නවසීලන්ත කාන්තා කණ්ඩායමට ලබාදුන් අතර, ඒ අනුව ඔවුන් පන්දුවාර 14යි එක් පන්දුවක් තුළ කඩුලු 3ක් දැවී ලකුණු 101ක් ලබා සිටිය දී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල […]

“‍‍‍ඉන්ටර්නැෂනල් මාස්ටර්ස් ලීග් 20 – 20” ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට ඉන්දියාව

“‍‍‍ඉන්ටර්නැෂනල් මාස්ටර්ස් ලීග් 20 – 20” ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට ඉන්දිය කණ්ඩායම සමත්වුණා. ඒ, පළමු අවසන් පූර්ව තරගයේ දී ඕස්ට්‍රේලියාව පරාජය කරමින්. තරගය පැවැත්වුණේ, ඉන්දියාවේ රායිපූර්හි දී. කාසියේ වාසිය දිනු ඕස්ට්‍රේලියා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ඉන්දීය කණ්ඩායමට ලබා දුන්නා. ඒ අනුව, ඉන්දියාව පන්දුවාර 20 ඇතුළත කඩුලු 7 ක් දැවී රැස් කළ ලකුණු […]

පළමු තරගයේ ජය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට

නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග පැවති පළමු 20-20 තරගය, කඩුලු 7 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා. තරගය පැවැත් වුණේ, නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් හිදී. තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලනත්ය පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. ඒ අනුව, ඔවුන් පන්දුවාර 18 යි පන්දු 5 කදී සියලුදෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 101 ක්. එමා මැක්ලීඩ් […]

ශාන්ත තෝමස් විද්‍යාලය මහා සටන ජය ගනී

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සහ කොළඹ රාජකීය විද්‍යාලය අතර පැවැති 146 වැනි නිල් මහ සටන මහා ක්‍රිකට් තරගය කඩුලු 05කින් ජය ගැනීමට අද ශාන්ත තෝමස් විද්‍යාලය සමත් වුණා.මෙම තරගය තෙදිනක් පුරාවට පැවැත්වුණේ කොළඹ SSC ක්‍රීඩාංගණයේදී. මෙරට පාසල් ක්‍රිකට් ඉතිහාසයේ පැරණිතම මහ ක්‍රිකට් තරගය මෙයයි.තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කොළඹ රාජකීය විද්‍යාලය කඩුලු 7ක් දැවී ලකුණු 319ක් […]

ඉන්දියාව තුන්වැනි වරටත් චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමි කරගනී

චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමි කරගැනීමට ඉන්දියාව සමත් වුනා. ඒ අද පැවති අවසන් තරගයේදී නවසීලන්තය කඩුලු හතරකින් පරාජය කරමින්.ඩුබායි හිදී පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන්නේ නවසීලන්ත කණ්ඩායමයි. ඔවුන් පන්දුවාර පනහ ඇතුළත කඩුලු 7 ක් දැවී ලකුණු 251 ක් රැස් කලා.ඩැරල් මිචෙල් ලකුණු 63 ක් රැස් කළ අතර මිචෙල් බ්‍රෙස්වෙල් ලකුණු 53 යි.පන්දු යැවීමේදී […]

වසර ගණනකට පසු බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමට තරගාවලියේ ශූරතාව හිමි කරගනී

අන්තර් සමාජ ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමි කර ගැනීමට බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායම සමත් වුණා.ඒ අවසන් තරඟයේ දී එන් සී සීකණ්ඩායම පරාජය කරමින්.තරඟය පැවැත්වුණේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී. පළමුවෙන් පන්දුවට පහරදුන් බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 508 ක් රැස් කලා.රොන් චන්ද්‍රගුප්ත ලකුණු 237 යි. එන් සී සී පළමු ඉනිම ලකුණු 312 යි. බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායම තම දෙවැනි ඉනිමට […]

කුමාර් සංගක්කාරගේ අර්ධ ශතකය අපතේ යයි

මාස්ටර්ස් ලීග් 20/20 ක්‍රිකට් තරගාවලියේ ආරම්භක තරගයෙන් ලකුණු 4 ක් තියුණු ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා. ඒ ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කරමින්.තරගාවලිය ඉන්දියාවේදී පැවැත්වෙනවා. පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය මාස්ටර්ස් කණ්ඩායම පන්දු වාර 20 ඇතුළත කඩුලු 4 ක් දැවී ලකුණු 222 ක් රැස් කලා. බිනී ලකුණු 68 ක් රැස් කල අතර යූසුෆ් පතාන් නොදැවී […]

Back To Top