Tag: Cricket

ඇමෙරිකාවේ තණතීරුවල පිතිකරුවන්ට පහරදෙන්න අමාරුයි – නුවන් තුෂාර

අමෙරිකාවේ තණතිලිවල පිතිකරුවන්ට පහරදීමට අමාරු බවත්, බලාපොරොත්තු නොවන ආකාරයෙන් පන්දුව පහළින් එන අතර, ඇතැම් විට නොසිත පරිදි ඉපිලීමක් ඇතැයි ශ්‍රී ලංකා වේග පන්දු යවන නුවන් තුෂාර පැවැසීය. අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඩලස්හි ග්‍රෑන්ඩ් ප්‍රේරී ක්‍රීඩාංගණයේදී අද (8) පැවැති ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී නුවන් තුෂාර මේ බව පැවැසීය.විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ […]

බංග්ලාදේශයට කඩුලු 2ක ජයත් සමග ශ්‍රී ලංකාවට අවසන් වටයට බලාපොරොත්තු අඩු වෙයි

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයට එක්වීමේ බලාපොරොත්තු පොදි බඳිමින් ‘ඩී’ කාණ්ඩයෙන් තරග කළ ශ්‍රී ලංකා පිල බංග්ලාදේශයට එරෙහි තරගයේදී කඩුලු 2කින් පරාජයට පත්විය. අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඩලස්හි ග්‍රෑන්ඩ් ප්‍රේරී ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා වේලාවන් අද පෙරවරු 6.00ට ආරම්භවූ මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශය මුලින් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා පිලට ආරාධනා කළ අතර, එහිදී ශ්‍රී […]

ශ්‍රී ලංකාව තීරණාත්මක තරගයක් අභියස – අපි සූදානමින් – කණ්ඩම්බි

පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි වටයට පිවිසීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට අතිශය තීරණාත්මක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරගය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට (08 වැනිදා පෙ.ව. 6.00 ට ඩලස් නුවර ග්‍රෑන්ඩ් ප්‍රේරි ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. දෙරට අතර ඉතිහාසයේ විස්සයි-20 ජාත්‍යන්තර තරග 16 ක් පවත්වා ඇති අතර ඉන් අවස්ථා 11 කදී ජය වාර්තා කරමින් වැඩි […]

ශ්‍රී ලංකාවේ අසාර්ථක පිතිකරණයට හේතුව ගැන අයි.සී.සී.යෙන් පැහැදිළි කිරීමක් 

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාව ප්‍රථමයෙන්ම දකුණු අප්‍රිකාවට එරෙහිව තරග වැදි ක්‍රීඩාංගණය වන නාසු කවුන්ටි ක්‍රීඩාංගණය නිසි ප්‍රමිතියකින් තොර බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පිළිගෙන ඇත. නිවේදනයක් නිකුත් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මේ පිළිබඳව සදහන් කර තිබේ. මෙම ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 77 කට සීමා වූ අතර එය හඹා යෑමේදී දකුණු […]

කොදෙව් කාන්තා තරගාවලියට දින නියම වෙයි

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම එක්දින සහ විස්සයි විස්ස තරගාවලියක් වෙනුවෙන් මෙරටට පැමිණීමට නියමිතය. තරගාවලියේ සියලු තරග හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. දෙරට අතර තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය එළඹෙන ජූනි මස 15 වනදා ආරම්භ වන අතර විස්සයි විස්ස තරගාවලිය ජුනි මස 24 වනදා ආරම්භ වීමට නියමිතය. තරගාවලි කාලසටහනඑක්දින තරගාවලියපළමු තරගය – ජුනි […]

බංග්ලාදේශ තරගයේදී අංශ 3න්ම හොදින් දස්කම් දැක්වීමට ශ්‍රී ලංකාව සූදානමින් – ඇන්ජලෝ මැතිව්ස්

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන දෙවන තරගය සෙනසුරාදා දිනයේදී පැවැත්වීමට නියමිතයි. තරගය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජිලෝ මැතිව්ස් Ceylon Sports වෙත මෙසේ අදහස් දැක්වීය. ” අනිවාර්යයෙන්ම ඉතාමත් තීරණාත්මක තරගයක්. දකුණු අප්‍රිකාවත් එක්ක අපි හොදින් ක්‍රීඩා කළේ නෑ. අවාසනාවකට අපි පරාජය වුණා. ඉදිරි තරග 3ම තීරණාත්මක තරග 3ක්. ඊළඟ […]

එක්දින සහ 20/20 තරගාවලිය සඳහා කොදෙව් ක්‍රීඩිකාවෝ දිවයිනට

මෙරට දී පැවැත්වීමට නියමිත එක්දින සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරගාවලි දෙකකට සහභාගී වීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද උදෑසන ශ්‍රී ලංකාවට පැමිණියා. එක්දින තරග 3කට සහ විස්සයි විස්ස තරග 3ක කාලසටහනකින් යුත් මෙම සංචාරයට එක් වූ කොදෙව් කාන්තා කණ්ඩායම විශේෂ පුහුණු සැසි කිහිපයකට ද සහභාගී වීමට නියමිතයි.

‘දඹුල්ල සික්සර්ස්‘ නමින් නව හිමිකරුවෙක්

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ක්‍රීඩා කරනු ලබන දඹුල්ල කණ්ඩායමට ප්‍රමුඛ පෙළේ සිවිල් ඉංජිනේරු උපදේශන සමාගමක් ඉදිරිපත්ව තිබේ. කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් හි පිහිටි Sequoia Consultants, Inc සමාගම ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දඹුල්ල කණ්ඩායමේ අනාගතය භාරගැනීමට ඉදිරිපත්ව ඇති ආයතනය වේ. ඒ අනුව මහෙි සියලු කාර්යයන් මේ වෙනුවෙන් විශේෂයෙන්ම පිහිටුවා ඇති ද සිල්වා හෝල්ඩිංග්ස් යටතේ […]

Back To Top