කණ්ඩායම් 14 සහභාගිත්වයෙන් පැවැත්වෙන වයස අවුරුදු 50න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමිවනු ඇතැයි ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා සඳහන් කොට ඇත. ආසියානු ක්‍රිකට් කවුන්සල සභාපති ජේ ෂා සමගින් පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තරගාවලියේ සත්කාරකත්වය පිළිබඳව සදහන් කොට ඇත. ජේ ෂා සිය ඉල්ලීමට යහපත් ප්‍රතිචාර දැක්වූ බවත් මෙම තරගාවලිය කොළඹදී පැවැත්වීම මෙරට […]
Sri Lanka Vs Zimbabwe | 2nd ODI Match
චමරි හා ඩිල්ෂාන් ICC සම්මාන සදහා නිර්දේශිත නාම අතරට
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු හා යොවුන් වේගපන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුසංඛ 2023 වසරේ ICC සම්මාන සදහා නිර්දේශිත නාමයන් අතරට ඇතුළත් වී ඇත. ඒ අනුව ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු වසරේ විස්සයි විස්ස ක්‍රීඩිකාව වෙනුවෙන් නිර්දේශිත ක්‍රීඩිකාවන් සිව්දෙනා අතරට ඇතුළත් වී ඇති අතර ඩිල්ෂාන් මධුසංඛ වසරේ නැගී එන ක්‍රීඩකයා සම්මානයට නිර්දේශිත ක්‍රීඩකයන් සිව්දෙනා […]
Moments of 2023
අවිශ්ක හා පැතුම් ශතක වාර්තා කරද්දී දසුන්ගේ පිත්තෙන් වේගවත් ඉනීමක්
අන්තර් සමාජ එක්දින තරගාවලියේ තවත් තරග 6ක් අද දිනයේදී පැවැත්විණි. මෙම තරග වලට අද දිනයේදී ද වර්ෂාවෙන් බාධා එල්ල වූ නමුත් තරග 4ක්ම ප්‍රතිඵල සහිතව අවසන් විය. අද දිනයේදී පැවැති තරගවලින් වැඩිම ස්ව්අවදානයක් යොමු වූ තරගය බවට පත් වූයේ SSC කණ්ඩායම හා NCC කණ්ඩායම අතර තරගයයි. මෙම තරගයේදී SSC කණ්ඩායම පන්දුවාර 45කදී ලකුණු 337ක් රැස්කළේ […]
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සතුවූ වසර 25ක් ඉපැරැණි ටෙස්ට් ක්‍රිකට් වාර්තාවක් බිදවැටෙයි
කාන්තා ටෙස්ට් ක්‍රිකට් වංශකතාවේ වැඩිම ලකුණු පරතරයකින් තරගයක් ජයග්‍රහණය කළ කණ්ඩායම බවට පත් වන්නට ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද දිනයේදී සමත් වුණා. ඒ එංගලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව පැවති ටෙස්ට් තරගය ලකුණු 347කින් ජයග්‍රහණය කරමින්. මෙම තරගයේ පළමු ඉනීම වෙනුවෙන් ඉන්දීය ක්‍රීඩිකාවන් රැස්කළ ලකුණු 428ට පිළිතුරු ලෙස එංගලන්තය පළමු ඉනීමේදී රැස්කළේ ලකුණු 136ක් පමණි. ඉන්දීය කණ්ඩායම […]
ශ්‍රී ලංකා ක්‍රිකට් නායකත්වයේ වෙනසක් වන ලකුණු
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම් වල නායකත්වයේ වෙනස්කම් සිදුවීමට නියමිත බවට ක්‍රිකට් ආරංචිමාර්ග වාර්තා කොට ඇත. ඒ අනුව ටෙස්ට්, එක්දින හා විස්සයි විස්ස කණ්ඩායම් සියල්ලෙහිම නායකත්වය හා උපනායකත්වය වෙනස් වීමට නියමිතය. ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය ධනංජය සිල්වාට හිමි වීමට නියමිත බවට වාර්තා වී ඇත. ටෙස්ට් කණ්ඩායමේ උපනායකත්වය කුසල් මෙන්ඩිස්ට හිමිවීමට නියමිතය. ශ්‍රී ලංකා එක්දින […]
බංග්ලාදේශය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය ආසියානු යොවුන් අවසන් මහා සටනට
ආසියානු ක්‍රිකට් කවුන්සලය මගින් සංවිධානය කරන වයස අවුරුදු 19න් පහළ යොවුන් ආසියානු කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග අද දිනයේදී පැවැත්විණි. මෙවර අවසන් පූර්ව වටය වෙනුවෙන් සුදුසුකම් ලබා ගැනීමට සමත්වූයේ පාකිස්ථානය,ඉන්දියාව, බංග්ලාදේශය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය යන කණ්ඩායම් හතරයි. තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය පැවැත්වුණේ පාකිස්ථාන යොවුන් කණ්ඩායම සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය යොවුන් […]
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසියට ශ්‍රී ලංකාවෙන් අටක්
එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසියේ අවසන් ක්‍රීඩකයන් ලැයිස්තුව ප්‍රකාශයට පත් කොට ඇත. ඒ අනුව එළඹෙන 19 වනදා පැවැත්වෙන ක්‍රීඩක වෙන්දේසියට අදාළ අවසන් ක්‍රීඩකයන් ලැයිස්තුවට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 8 දෙනෙකු ඇතුළත් වී ඇත. අවසන් ක්‍රීඩකයන් 333 දෙනා අතරට ඇතුළත් ක්‍රීඩකයන් අතරට මින් පෙර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලි නියෝජනය කළ වනිදු හසරංග, දුෂ්මන්ත චමීර […]
ශ්‍රී ලංකා යෞවනයන්ට අවමන් සහගත පරාජයක් උරුම වෙයි
ආසියානු කුසලාන වයස අවුරුදු 19න් පහල තරඟාවලියේ B කාණ්ඩයේ තවත් එක් තරඟයක් අද දිනයේදී පැවැත්විණි. ශ්‍රී ලංකා කණ්ඩායම සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම අතර පැවති මෙම තරගය ඩුබායි හී පිහිටි icc academy ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. තරඟේ කාසිය වාසය දිනූ එක්සත් අරාබි එමීර් කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළහ එය ආරාධනයෙන් පිළියට පිවිසෙන ශ්‍රී ලංකා වයස […]
අවසන් මහා ගැටුම වෙනුවෙන් SSC හා පොලිස් ක්‍රීඩකයන් දිවයිනට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ තුන්දින තරගාවලියේ අවසන් මහා තරගය එළඹෙන 7වනදා පපැවැත්වීමට නියමිතය. කොළඹ NCC ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අවසන් මහා තරගය වෙනුවෙන් මෙවර සුදුසුකම් ලබාගැනීමට සමත් වූයේ SSC ක්‍රීඩා සමාජය සහ පොලිස් ක්‍රීඩා සමාජයයි. තරගාවලියේ අවසන් මහා තරගයට සහභාගි වීම සදහා මේ වන විට T10 තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා ක්‍රීඩකයන් […]
I didn’t have an idea to be a songwriter – Lasith Malinga
Former Sri Lankan fast bowler Lasith Malinga is currently immersed in his newfound passion. The cricket legend has recently written new songs, which are set to be published in the near future. Malinga shared insights about his new venture in an interview with The Telegraph news website. However, these songs won’t be limited to the […]