Tag: Cricket

දඹුල්ල හා කොළඹ ක්‍රීඩිකාවන් ජයග්‍රහණ වාර්තා කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන කාන්තා නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ තවත් තරග දෙකක් අද දිනයේදී පැවැත්වුණා. එම තරංගවලින් ජයග්‍රහණ වර්තා කිරීමට කොළඹ කණ්ඩායමද සහ දඹුල්ල කණ්ඩායම සමත් වුණා. මහනුවර කණ්ඩායම සහ දමුල්ල කණ්ඩායම අතර තරගයේ පැවැත්වුණේ කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගනයේදී. කාසිය වාසිය දිනූ දඹුල්ල කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසෙන […]

ඇෆ්ගනිස්ථානයට එරෙහි ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ

ඇෆ්ගනිස්ථානය සමගින් පැවැත්වෙන එක්දින තරගාවලිය වෙනුවෙන් නම් කොට ඇති ක්‍රීඩකයන් 16 දෙනෙකුගෙන් යුතු ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමි වී ඇත. කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා සංචිතයට හිටපු නායක දසුන් ශානක වෙනුවට චාමික කරුණාරත්න කැදවා ඇත. සිම්බාබ්වේ තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩා නොකළ පැතුම් නිස්සංක යළිත් වරක් එක්දින සංචිතයට කැඳවා ඇත. සිම්බාබ්වේ තරගාවලිය තුළ එතරම් […]

ප්‍රතික්ෂේප වීම එක්තරා ආකාරයක මෝටිවේෂන් එකක් – චමරි අතපත්තු

ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු සදහන් කොට ඇත්තේ 2024 කාන්තා ප්‍රිමියර් ලීග් වෙන්දේසියේදී කිසිවෙකු තමාව කණ්ඩායමට එක් කොට නොගැනීම පිළිබඳව කම්පනයට නොව පුදුමයට පත් වූ බවත් ප්‍රතික්ෂේප කිරීම තමාට යම් ආකාරයක පෙළඹවීමක් ලබා දුන් බවත්ය. ” ඔවුන් මාව තෝරා නොගත් නිසා මම කම්පනයට පත් වුණේ මෑ. ඒත් මම පුදුම වුණා. මේ දේවල් මට පාලනය කරන්න […]

සමර්සෙට් ප්‍රාන්ත ක්‍රීඩික ක්‍රීඩිකාවන් දින 13ක සංචාරයක් වෙනුවෙන් මෙරටට

දින 13ක තරග සංචාරයක් සදහා එක්වන සමර්සෙට් ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායම පෙබරවාරි මස 7වනදා එනම් අද දිනයේදී ශ්‍රී ලංකාව බලා පැමිණීමට නියමිතය. ක්‍රීඩකයන් 40ක් පමණ මෙම සංචාරයට එක්වන අතර ඔවුන් ශ්‍රී ලංකාවේදී පුහුණුවීම් සිදුකරන අතර පුහුණු තරග ද ක්‍රීඩා කිරීමට නියමිත ය. වවයස අවුරුදු 15න් පහළ බාලක හා බාලිකා යන වයස් කාණ්ඩයේ හා වයස අවුරුදු 18න් […]

ප්‍රභාත් ජයසූරිය ටෙස්ට් ශ්‍රේණිගතකිරීම්හි තවත් ඉදිරියට

නවතම ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගතකිරීම් අනුව පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ ස්ථාන 3කින් ඉදිරියට පැමිණෙන්නට ප්‍රභාත් ජයසූරිය සමත් වී ඇත. ඒ අනුව රේටින් 783ක් ලබාගනිමින් ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගතකිරීම් අනුව හයවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණෙන්නට ප්‍රභාත් ජයසූරිය සමත් වී ඇත. ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත අනුව හිටපු නායක දිමුත් කරුණාරත්න 9 වැනි ස්ථානය එලෙසින් ම රැකගන්නට සමත් වද්දී දිනේෂ් […]

බංග්ලාදේශයට රංගන හේරත්ගේ සේවය අහිමි වෙයි

ශ්‍රී ලංකා හිටපු දගපන්දු යවන ක්‍රීඩක රංගන හේරත් බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය ගෙන ආ නව යෝජනාව ප්‍රතික්ෂේප කොට ඇත. බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය විසින් රංගන හේරත් එරට දගපන්දු උපදේශක ලෙසින් පත් කිරීමේ යෝජනාවක් ගෙන ආ අතර රංගන හේරත් එම යෝජනාව ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් එම ධූරය පුරප්පාඩු වී ඇත. බංග්ලාදේශ ක්‍රීඩකයන් මේ දිනවල BPL තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩා කරන […]

Legends Cricket Trophy තරගාවලියේ දෙවන අදියර ශ්‍රී ලංකාවේදී

දෙවන වරට පැවැත්වෙන Legend Cricket Trophy තරගාවලිය මෙවර ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට තීරණය කොට ඇත. ඒ අනුව කණ්ඩායම් හයක සහභාගීත්වයෙන් පැවැත්වෙන තරගාවලිය වෙනුවෙන් ලොව පුරා සිටින ක්‍රිකට් පුරාවෘත්ත රැසක් එක්වනු ඇත. මෙවර තරගාවලිය පන්දු 90කින් සමන්විත තරගාවලියක් ලෙසින් පැවැත්වෙයි. තරගාවලිය වෙනුවෙන් එක්වන කණ්ඩායම් වනුයේ දිල්ලි ඩෙවිල්ස්, කලම්බු ලයන්ස්, පංජාන් රෝයල්ස්, රාජස්ථාන් කිංග්ස්, නිව්යෝර්ක් ස්ට්‍රයිකර්ස් හා චටිස්ගාර් […]

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල වාර්ෂික මහා සභාරැස්වීම ශ්‍රී ලංකාවේ දී

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නියෝජිතයින් අතර පැවති සාකච්ඡා වලින් අනතුරුව ශ්‍රී ලංකාවට පනවා තිබූ ජාත්‍යන්තර ක්‍රිකට් තහනම ඉවත් විය. එමෙන්ම මෙරටට අහිමි වීමට තිබූ ICC වාර්ෂික මහ සභා සමුළුව 2024 ජූලි මස 19 වන දින සිට 22 වන දින දක්වා ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට ICC ය තීරණය කර ඇත. ක්‍රීඩා […]

Back To Top