බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක තමීම් ඉක්බාල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගන්නා බව නිවේදනය කළේ කර තිබෙනවා.මීට පෙරද ඔහු තම සමු ගැනීම ප්‍රකාශයට පත් කළා.තමීම් ඉක්බාල් 2023 වසරේ ජුලි මාසයේදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කළා. ඒ දිගින් දිගටම කණ්ඩායම ජාත්‍යන්තර පිටියේදී අසාර්ථක වීම හේතුවෙන්. නමුත් පැය 24ක් ගතවීමටත් මත්තෙන් තමීම් ඉක්බාල් එම තීරණය වෙනස් කරමින් […]
අවසන් තරගයේ වෙනස්ම පිතිකරණයක් !
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවති තුන් වැනි එක් දින ක්‍රිකට් තරගය ලකුණු 140 කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. තරගාවලිය, තරග 2 ට 1 ක් ලෙස ජය ගත්තේ, නවසීලන්තයයි. තුන්වැනි තරගය පැවැත්වුණේ, නවසීලන්තයේ ඔක්ලන්ඩ්හිදී. කාසියේ වාසිය හිමි කර ගත් ශ්‍රී ලංකා කණ්‍ඩායම, පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ඉනිම ආරම්භ කළේ, පැතුම් […]
Sri Lanka tour of New Zealand | 3rd ODI Match
Sri Lanka tour of New Zealand | Practices ahead of 3rd ODI
මාර්ටින් ගප්ටිල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී
නවසීලන්තයෙන් බිහිවූ සුපිරි පිතිකරුවෙකු වන මාර්ටින් ගප්ටිල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා.38 හැවිරිදි වියේ පසුවන ඔහු ඉදිරියටත් ලොව පුරා ඇති ලීග් තරගවලට සහභාගී වීමටයි තීරණය කර ඇත්තේ. නවසීලන්තය වෙනුවෙන් එක්දින තරග 198කට ක්‍රීඩා කර ඇති ගප්ටිල් රැස්කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 7,346ක්. නවසීලන්තය වෙනුවෙන් වැඩිම එක්දින ලකුණු සංඛ්‍යාවක් රැස්කල තුන්වන පිතිකරුවා වන්නේද මාටින් ගප්ටිල්.ගප්ටිල් […]
ඔස්ට්‍රේලියානු කණ්ඩායම නමි කරයි
ශ්‍රී ලංකාව සමග ටෙස්ට් තරග දෙකකට සහ එක්දින තරග දෙකක් සදහා සහභාගි වන ඔස්ට්‍රේලියානු කණ්ඩායම අද නම් කෙරුණා. එහි නායකත්වය දරන්නේ ස්ටීවන් ස්මිත්. ඊට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත්. Steve Smith (c) Travis Head (vc) Sean Abbott Scott Boland Alex Carey Cooper Connolly Josh Inglis Usman Khawaja Sam Konstas Matt Kuhnemann Marnus Labuschagne Nathan Lyon Nathan […]
කුසල් ජනිත් පෙරේරා පිතිකරු ශ්‍රේණි ගත කිරීම් අනුව දස වන ස්ථානයට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශයට පත් කළ පන්දුවාර විස්සයි විස්ස පිතිකරු ශ්‍රේණි ගත කිරීම් අනුව දස වන ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකාවේ කුසල් ජනිත් පෙරේරා සමත් වී තිබෙනවා. ඒ, ස්ථාන 26ක් ඉදිරියට පැමිණෙමින්. නවසීලන්තය සමඟ ඉකුත්දා අවසන් වූ පන්දුවාර විස්ස තරගාවලියේදී ශතකයක් සමඟ ලකුණු 149ක් රැස් කිරීම ඊට හේතුවයි.කුසල් ජතින් පෙරේරාට ශ්‍රේණි ගත කිරීම් ලකුණු 675 ක් […]
දුර්වල පිතිකරණය නිසා තවත් තරගාවලි පරාජයක්
මෙම වසරේ පළමු කඩුලු ත්‍රිත්වය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ මහීෂ් තීක්ෂණ සමත් වුණා.ඒ නවසීලන්තය සමග අද පැවැති දෙවැනි එක්දින තරගයේදී.එම තරගයෙන් නවසීලන්තය ජය ගත්තේ ලකුණු 113 කින්.හැමිල්ටන්හිදී පැවැති එක් ඉනිමක් වර්ෂාව හේතුවෙන් පන්දු වාර 37කට සීමා කෙරුණා. පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්තය නියමිත පන්දු වාර 37 ඇතුළත කඩුලු නවයක් දැවී ලකුණු 255 ක් රැස් […]
Sri Lanka tour of New Zealand | 2nd ODI Match
Sri Lanka tour of New Zealand | Fan Album – 1st ODI Match
ඕස්ට්‍රේලියාව ලෝක ශූරතා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අවසාන තරගයට
ලෝක ශූරතා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අවසාන තරගයට සුදුසුකම් ලැබිමට ඕස්ට්‍රේලියාව සමත්වුණා. ඒ ඉන්දියාව සමග පැවති 5 වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය කඩුලු 6 කින් ජයගනිමින්. ඒ අනුව, ලෝක ශූරතා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට පිවිසීමට ශ්‍රී ලංකාවට තිබු අවස්ථාව අහිමිව යනවා. ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර 5 වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය පැවැත්වුණේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදි. පළමු ඉනිමට […]
පළමු තරගයෙන් නවසීලන්තයට පහසු ජයක්
ශ්‍රී ලංකා – නවසීලන්ත පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 9 ක ජයක් හිමිකර ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්වුණා. තරගය අද පැවැත්වුණේ නවසීලන්තයේ වෙලින්ටන් හිදී. කාසියේ වාසිය දිනූ නවසීලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකාව පිළට ආරාධනා කළා. ඒ අනුව, ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පන්දුවාර 43 යි පන්දු 4 කදි සියලු දෙනා දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 178 […]