නවසීලන්තය සමග පැවති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 323කින් ජයගැනීමට එංගලන්තය සමත් වුණා. තරගය පැවැත්වුණේ, නවසීලන්තයේ වෙලින්ටන් හිදී. පළමු ඉනිමට එංගලන්තය ලකුණු 280ක් රැස් කළා. නවසීලන්ත පළමු ඉනිම ලකුණු 125කට සීමා වුණා. එංගලන්තය දෙවැනි ඉනිමට කඩුලු 06ක් දැවී ලකුණු 427ක් ලබා සිටියදී ඉනිම අත්හිටවනු ලැබුවා. ජෝ රූට් ලකුණු 106යි. ඒ අනුව, තරගය ජයගැනීමට නවසීලන්තයට හිමිවූ […]
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය අදයි.
ඊයේ තුන්වැනි දිනය සඳහා තරගය නතර කරන විට දකුණු අප්‍රිකා කණ්ඩායම සිය දෙවැනි ඉනිමට කඩුලු තුනක් දැවී ලකුණු 191 ක් ලබා සිටියා. තරගය පැවැත්වෙන්නේ, පෝට් එලිසබෙත් හිදී. ඊයේ තැන්වැනි දිනයට තරගය ආරම්භ කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුලු 3 ක් දැවී ලකුණු 242 ක් ලබා සිටියා. නොදැවී පන්දුවට පහර දෙමින් සිටියේ […]
දෙවන ටෙස්ට් තරගයෙන් කැංගරුවන්ට පහසු ජයක්
බෝඩර් ගවස්කාර් කුසලාන ටෙස්ට් තරගාවලියේ දෙවන තරගයෙන් පහසු ජයක් හිමිකරගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම අද දිනයේදී සමත් වුණා. ඒ ඉන්දීය කණ්ඩායම කඩුලු 10කින් පරාජයට පත් කරමින්. තරගයේ කාසිය වාසිය දිනූ ඉන්දීය කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ නමුත් ඔවුන්ට සියලු ක්‍රීඩකයන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 180ක් පමණයි. ඉනීමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ නිතිෂ් රෙඩ්ඩි […]
ශම්මි සිල්වා ආසියානු ක්‍රිකට් මුල් පුටුවට
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධූරය නිල වශයෙන් භාරගෙන තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ආසියානු ක්‍රිකට් කවුන්සලය සදහන් කොට ඇත්තේ වසර කිහිපයක් ආසියානු ක්‍රිකට් කවුන්සල මූල්‍ය සහ අලෙවි කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ඇති ෂම්මි සිල්වා මහතා නව ආසියානු ක්‍රිකට් සභාපතිවරයා ලෙසින් කටයුතු කරනු ඇති බවයි “ආසියානු ක්‍රිකට් කවුන්සිලයට නායකත්වය […]
අපරාජිත සිංහ පුතුන් ආසියානු කුසලාන අවසන් පූර්ව වටයට
වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම අද දිනයේදී සමත් වුණා. ඒ මූලික වටයේ B කාණ්ඩයේ අපරාජිත කණ්ඩායම බවට පත්වෙමින්. අද දිනයේ පැවැති තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම අතින් පරාජයට පත්වුණේ බංග්ලාදේශ දහනමයෙන් පහළ කණ්ඩායමයි. තරගයේ කාසිය වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට […]
තේරීම් කමිටුවෙන් පුහුණුකරු ධූරයට මාරු වූ දිල්රුවන්
ශ්‍රී ලංකා තේරීම් කමිටු සාමාජික දිල්රුවන් පෙරේරා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කොට ඇත. ඒ පුහුණුකරුවෙකු ලෙසින් ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණ වීමේ බලාපොරොත්තුව සහිතවයි. උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් යුත් වත්මන් පස් දෙනෙකුගෙන් යුත් තේරීම් කමිටුවේ සාමාජිකයෙකු වූ හිටපු දගපන්දු යවන්නා, පුහුණුකරුවෙකු වීමට ඇති ආශාව නිසා එලෙසින් ඉවත් වීමට තීරණය කර ඇත. ඔහුගේ ඉල්ලා අස්වීමෙන් පසු ඩුබායි හි […]
තුන්වැනි එක් දින තරගය ජය ශ්‍රී ලංකා වයස අවුරුදු 17 න් පහළ ක්‍රිකට් කණ්ඩායමට
බංග්ලාදේශ වයස අවුරුදු 17න් පහල ක්‍රිකට් කණ්ඩායම සමග පැවති තුන්වැනි එක් දින තරගය ජය ශ්‍රී ලංකා වයස අවුරුදු 17 න් පහළ ක්‍රිකට් කණ්ඩායම සතු වුණා. තරගය පැවැත්වුණේ ගල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී. වර්ෂාව හේතුවෙන් තරගයේ එක් ඉනිමක් සීමා කෙරුණේ පන්දු වාර 23කට.ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ 17 න් පහල කණ්ඩාය සියලු ක්‍රීඩකයින් පන්දු වාර […]
ඩර්බන්හි කිංග්ස් මීඩ් ක්‍රීඩාංගනයේදී පිතිකරුවන් අසරණ වෙයි
මෙරට ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඉනිමක අවම ලකුණු සංඛ්‍යාවකට දැවී යාමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද සිදුවුණා. ඒ, දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 42කට සීමාවීමත් සමගයි.ඩර්බන්හි කිංග්ස් මීඩ් ක්‍රීඩාංගනයේදී තරගය පැවැත්වෙනවා. අද තරගය ආරම්භ කරන විට දකුණු අප්‍රිකාව පළමු ඉනිමට කඩුලු 04ක් දැවී ලකුණු 80ක් ලබා සිටියා. දකුණු අප්‍රිකා […]
හලාවත මේරියන්ස් ක්‍රීඩිකාවන් අන්තර් සමාජ එක්දින ශූරියන් ලෙසින් කිරුලු දරයි.
අන්තර් සමාජ කාන්තා එක්දින තරගාවලියේ ශූරතාවය දිනාගැනීමට හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජය අද දිනයේදී සමත් වුණා. ඒ අවසන් මහා තරගයේදී යුධ හමුදා ක්‍රීඩා සමාජය පරාජයට පත් කරමින්. කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී පැවති අවසන් මහා තරගය ප්‍රමාද වී ආරම්භ වූ නිසාවෙන් පන්දුවාර 49කට සීමා වුණා. තරගයේ කාසිය වාසිය දිනූ යුධ හමුදා ක්‍රීඩිකාවන් පළමුව පන්දු රැකීමට තීරණය කළා. හලාවත […]
පාකිස්තානය සිම්බාබ්වේට පරාජය වෙයි.
සංචාරක පාකිස්තාන කණ්ඩායම සමගින් පැවති පළමු එක්දින තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 80කින් ජයග්‍රහණය කිරීමට සිම්බාබ්වේ කණ්ඩායම අද සමත් වුණා. බුලවායෝහිදී පැවති තරගයේ කාසිය වාසිය දිනූ පාකිස්ථාන කණ්ඩායම පළමුව පන්ඳුරැකීමට තීරණය කළා. රිචඩ් නගරාවා ලකුණු 48ක්ද ශිකන්ධර් රාසා ලකුණු 39ක්ද රැස්කරමින් සිම්බාබ්වේ ලකුණු පුවරුව ඉහළ නංවන්නට සමත් වුණා. සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 40 පන්දු 2කදී […]
ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත කණ්ඩායම පිට පිට දෙවන ජයත් ලබයි
2024 දෘශ්‍යාබාධිත විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ දෙවන ජයග්‍රහණයත් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනයේදී සමත් වුණා. ඒ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පරාජයට පත් කරමින්. පාකිස්තානයේ ලාහෝර්හි දී පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථානය පන්දුවාර විස්ස තුළ කඩුලු 8ක් දැවී ලකුණු 120ක් රැස්කළා. ශ්‍රී ලංකාව වෙනුවෙන් දිමුත් සදරුවන් කඩුලු 2 ද දිනේෂ්, චන්දන සහ […]