Tag: Dasun shanaka

දසුන්ට අමෙරිකානු ඩොලර් දසදහසක දඩයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දසුන් ශානකට අමෙරිකානු ඩොලර් දසදහසක දඩයක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. දේශීය අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියක තරගයක් අතරතුර, නිසි අවසරයකින් තොරව, ඩුබායි හි ලීග් තරගයකට සහභාගී වීම දසුන්ට මෙම දඩය පැනවීමට හේතුවයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිවේදනය කළේ, දසුන් ශානක ශ්‍රී ලංකා ක්‍රිකට් සමග අත්සන් කර තිබෙන […]

හම්බන්තොට බංගලා ටයිගර්ස් ශුරතාවය දිනා ගනි

ලංකා T10 ක්‍රිකට් තරගාවලියේ ශුරතාව හිමිකර ගැනීමට දසුන් ශානක ප්‍රමුඛ හම්බන්තොට බංගලා ටයිගර්ස් කණ්ඩායම අද සමත් වුණා. ඒ අවසන් තරගයේදී ජැෆ්නා ටයිටන්ස් කණ්ඩායම ලකුණු 26 කින් පරාජය කරමින්. පල්ලෙකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවති අවසන් තරගයේ කාසියේ වාසිය දිනාගත්තේ ජැෆ්නා ටයිටන්ස් කණ්ඩායමයි. ඔවුන් මුලින් පන්දුවට පහර දීමේ අවස්ථාව හම්බන්තොට බං ලා ටයිගර්ස් කණ්ඩායමට ලබා දුන්නා.ඒ අනුව […]

Back To Top