ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක දිමුත් කරුණාරත්න, ටෙස්ට් පිටියෙන් සමුගන්නා බව ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව, ඔස්ට්‍රේලියාව සමග හෙට ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගය ඔහුගේ අවසන් ටෙස්ට් තරගය වනු ඇති. දිමුත් කරුණාරත්න මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරග 99 කට ක්‍රීඩා කර ලකුණු 7172 ක් රැස් කර […]