Tag: ICC

Kamindu Mendis become the ICC Emerging Men’s Cricketer of the Year

Kamindu Mendis, who shone for Sri Lanka with consistent batting displays in the year gone by, has been named as the ICC Men’s Emerging Cricketer of the Year. Mendis, who scored 1451 runs across formats at an average just above 50, rubbed shoulders with some of the greats of the game in 2024. The flamboyant […]

ශ්‍රී ලංකා ක්‍රීඩක මහීෂ් තීක්ෂණ තෙවන ස්ථානය හිමිකර ගැනීමට සමත් වේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) නවතම එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා ක්‍රීඩක මහීෂ් තීක්ෂණ තෙවන ස්ථානය හිමිකර ගැනීමට සමත් වී ඇත. මහීෂ්, ICC ශ්‍රේණිගත කිරීම්වල පැමිණි ඉහළම ස්ථානය මෙය වෙයි. ඉකුත්දා අවසන් වූ නවසීලන්ත එක්දින ක්‍රිකට් තරගාවලියේ දැක් වූ දක්ෂතා හේතුවෙන් ඔහුට මෙලෙස ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණීමට හැකිව තිබේ. මෙම ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ […]

ICC සම්මානය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස්ගේ නම නිර්දේශ වෙයි

2024 වසරේ නැගී එන ක්‍රීඩකයාට හිමි ICC සම්මානය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස්ගේ නම නිර්දේශ වී තිබෙනවා. මෙම සම්මානය සදහා ක‍‍‍මිදු මෙන්ඩිස් ඇතුලු තවත් ක්‍රීඩකයින් 3 දෙනෙකුගේ නම් නිර්දේශ වුණා. කමිදු මෙන්ඩිස් 2024 වසරේදී වැඩි දක්ෂතා දැක්වීමට සමත් වුණේ ටෙස්ට් තරගවලින්.ඔහු මෙම කාලසීමාව තුළ ටෙස්ට් තරග 9ක් ක්‍රීඩා කරමින් ලකුණු 1049ක් ලබා ගැනීමට […]

කුසල්, කමිදු ඇතුලු 4ක් එක්දින සංචිතයෙන් ඉවතට

ලෝක ටෙස්ට් ශූරතාවලියට අදාළ දකුණු අප්‍රිකානු සංචාරය වෙනුවෙන් නම් කොට ඇති පැතුම් නිස්සංක,කුසල් මෙන්ඩිස්, කමිදු මෙන්ඩිස් සහ අසිත ප්‍රනාන්දු ශ්‍රී ලංකා එක්දින සංචිතයෙන් ඉවත් කොට තිබෙනවා. ඔවුන් වෙනුවට නුවනිදු ප්‍රනාන්දු, ලහිරු උදාර සහ එෂාන් මාලිංග ශ්‍රී ලංකා එක්දින සංචිතයට කැදවා තිබෙනවා. නවසීලන්තයට එරෙහි එක්දින තරගාවලිය තවත් එක් තරගයක් ඉතිරිව තිබියදී ම ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා […]

ශ්‍රී ලංකාවට ICC කාන්තා තරගාවලියක සත්කාරකත්වය හිමිවෙයි

2027 වසරේදී කාන්තා Champions Trophy තරගාවලියක් පැවැත්වීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය තීරණය කොට ඇත.සෑම වසරකම අවම වශයෙන් එක් කාන්තා ගෝලීය තරඟාවලියක් පැවැත්වීමේ උපායමාර්ගික සැලැස්මේ කොටසක් ලෙස මෙම තරගාවලිය පැවැත්වෙයි. විස්සයි විස්ස තරග ආකෘතිය යටතේ පැවැත්වෙන මෙම තරගාවලිය 2027 වසරේ ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිතව ඇත. මෙම නව තරගාවලියට කණ්ඩායම් හයක් ඇතුළත් වන අතර තරග 16කින් සමන්විත […]

ICC දූෂණ විරෝධී ඒකකයේ මුල් පුටුව ශ්‍රී ලාංකිකයෙක්ට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකයේ සභාපතිවරයා ලෙස ශ්‍රී ලාංකිකයෙකු වන සුමති ධර්මවර්ධන මහතා පත්කොට තිබෙනවා. වසර 14කට පසු එම භූමිකාවෙන් විශ්‍රාම ගත් ශ්‍රීමත් රොනී ෆ්ලැනගන් වෙනුවට ධර්මවර්ධන මහතා පත් කොට තිබෙනවා. ධර්මවර්ධන මහතා නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයකු ලෙස සේවය කොට තිබෙනවා. තවද ඒ මහතා ජාත්‍යන්තර පොලිසිය සහ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ […]

ජේ ෂා ICC සභාපති ධූරයට තරග කිරීමට සැරසෙයි

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ ෂා නොවැම්බර් මාසයේදී ICC සභාපති ධුරය සඳහා තරඟ කිරීම සඳහා ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ (ACC) සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානමින් පසුවෙයි. දැනට, එම තනතුර නවසීලන්තයේ ග්‍රෙග් බාර්ක්ලේ සතු අතර ඔහු 2020 නොවැම්බර් මාසයේ සිට ICC සභාපතිවරයා ලෙස කටයුතු කරයි. ජේ ෂා තේරී පත් වුවහොත්, ඔහු එන් ශ්‍රීනිවාසන් සහ ශෂාන්ක් මනෝහර්ට […]

ශ්‍රී ලංකා ක්‍රිකට් සදහා අතුරු පාලක කමිටුවක් පත් කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තාවකාලිකව අත්හිටුවීමටත් ඒ සඳහා සාමාජිකයන් 7 දෙනෙකුගෙන් යුත් අතුරු පාලක කමිටුවක් පත් කිරීමට තීරණය කර තිබෙනවා. අතුරු පාලක කමිටුවේ සභාපති ධූරය අර්ජුන රණතුංග මහතාට හිමි වද්දී මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් වන එස්.අයි. ඉමාම්, රෝහිනී මාරසිංහ, විශ්‍රමලත් මහාධිකරණ විනිසුරු ඉරංගනී පෙරේරා, උපාලි ධර්මදාස, රකිත රාජපක්ෂ , නීතීඥ […]

Back To Top