පාකිස්තානය සමග පැවැති දෙවෙනි ටෙස්ට් ක්‍රිකට් තරඟය ලකුණු 120 කින් ජයගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා.තරඟය පැවැත්වුණේ පකිස්ථානයේ මුල්තාන් හිදී. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පළමු ඉනිමට සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 163 ක් රැස් කලා.පාකිස්ථාන පළමු ඉනිම ලකුණු 154 යි.අනතුරුව දෙවැනි ඉනිම සඳහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලකුණු 244 ක් […]
දකුණු අප්‍රිකාව ලෝක ශුරතා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට
දකුණු අප්‍රිකාව ලෝක ශුරතා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා.ඒ පකිස්තානය සමග පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය කඩුලු 2 කින් ජය ගැනීමට අද සමත් වීමත් සමගින්. සෙන්වූරියන්හිදී පැවැති තරගයේ පළමු ඉනිමට පකිස්තානය ලකුණු 211 ක් රැස් කළා.දකුණු අප්‍රිකා පළමු ඉනිම ලකුණු 301 යි.පකිස්ථානය දෙවැනි ඉනිම සදහා ලකුණු 237ක් රැස් කළා. තරගය […]