Tag: ipl

IPL තරගාවලියේ තරග කිහිපයක් ශ්‍රී ලංකාවේ පවත්වන්නැයි ඉල්ලීමක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ කාලසටහන සම්බන්ධයෙන් මේ වන විට පුවත් රැසක් නිර්මාණය වී පවතී. ඊට හේතුව බවට පත් ව ඇත්තේ මෙම වසරේ අගභාගයේදී ඉන්දියාවේ පැවැත්වෙන ලෝක් සභා මැතිවරණය සමඟ තරඟාවලිය ගැටෙන බැවිනි. ඉන්දීය ප්‍රිමියර් තරඟාවලියේ තරඟ කිහිපයක් ශ්‍රී ලංකාව තුළ පවත්වන BCCI ලේකම් ජේ ෂාගෙන් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඉල්ලා ඇති බවට ඉන්දීය මාධ්‍ය […]

දෝනිට ගුග්ලි පන්දුව කියවන්න බෑ – ඉර්ෆාන් පතාන්

[vc_row][vc_column][vc_column_text]මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේදී හිටපු ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනි එතරම් දක්ෂතා අතරට පැමිණීමට අපොහොසත් විය. මූලික වටයේ ක්‍රීඩා කළ තරග 14 අවසානයේදී මහේන්ද්‍ර සිං දෝනිට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 96ක් පමණි. මෙවර තරගවාරයේදී මහේන්ද්‍ර සිං දෝනිගේ පිතිකරණ සාමාන්‍ය ලකුණු 13.71ද ප්‍රහාරාත්මක වේගය 95.04ක් වැනි අඩු අගයකි. හිටපු ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක ඉර්ෆාන් පතාන් දෝනිගේ […]

මහේලගේ මුම්බායි පිළ තවමත් සටනේ

[vc_row][vc_column][vc_column_text]ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තවත් එක් තරගයක් ඊයේ රාතියේදී පැවැත්විණි.ඒ ප්‍රබල මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හා රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතරයි. අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීම වෙනුවෙන් මෙම තරගය කණ්ඩායම් දෙකටම ඉතා වැදගත් විය. තරගයේ කාසිය වාසිය හිමිකරගත් මුම්බායි නායක රොහිත් ෂර්මා පළමුව පන්දු යැවීම තෝරාගත්තේය. ඒ අනුව පිටියට පිවිසි රාජස්ථාන් පිතිකරුවන්ට ආරම්භයේ සිටම පීඩනයක් එල්ල කරන්නට […]

කොල්කටා පිළට අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු වැඩිවේ

[vc_row][vc_column][vc_column_text]ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තවත් තරග 2ක් ඊයේ (3) දිනයේදී පැවැත්විණි.ඊයේ දිනයේදී පැවති තරගයන්ගේ ජයග්‍රහණය තහවුරු කොට ගැනීමට රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම හා කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම සමත් විය. මෙම ජයග්‍රහණයත් සමගින් බැංගලෝර් කණ්ඩායම අවසන් පූර්ව වටය වෙනුවෙන් සුදුසුකම් ලැබීය. පළමු තරගය රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම හා පංජාබ් කිංග්ස් කණ්ඩායම අතර තරගයේ කාසිය වාසිය හිමිකරගත් බැංගලෝර් […]

ජ්‍යව බුබුල එපා වෙලා ප්‍රබලයෙක් IPL අතහරි

[vc_row][vc_column][vc_column_text]කොදෙව් සුපිරි ප්‍රහාරාත්මක පිතිකරු ක්‍රිස් ගේල් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන අදියරෙන් ඉවත් වීමට තීරණය කොට ඇත. පංජාබ් කිංග්ස් කණ්ඩායම මේ බව නිළවශයෙන් ප්‍රකාශයට පත් කොට ඇති අතර ජෛව බුබුලෙහි විඩාකාරී බව හේතුවෙන් ගේල් මෙම තීරණයට එළඹ ඇති බව සදහන්ය. කැරීබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ ජෛව බුබුලෙන් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ජෛව බුබුලට එක් වූ […]

මැක්ස්වෙල් නිසා බැංගලෝරයට ජයක් !!

[vc_row][vc_column][vc_column_text]ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තවත් එක් තරගයක් ඊයේ රාතියේදී පැවැත්වූයේ ප්‍රබල රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම හා රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතරයි. තරගයේ කාසිය වාසිය හිමිකරගත් බැංගලෝර් නායක විරාට් කෝලි පළමුව පන්දු රැකීමට තීරණය කළේය. සිය ඉනීම වෙනුවෙන් පිටියට පිවිසි රාජස්ථාන් ආරම්භක පිතිකරු යුගලය සාර්ථක සබදතාවක් ගොඩනගන්නට සමත් විය. ආරම්භක කඩුල්ලට යශස්වි ජයිසිවාල් හා ඊවන් ලෙවිස් අතරෙහි […]

මැක්ස්වෙල්ට තදබල විවේචනයක්!

[vc_row][vc_column][vc_column_text]ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමගින් පැවති තරගයේදී වේගවත් ලකුණු 56ක් රැස්කිරීමට ග්ලෙන් මැක්ස්වෙල් සමත් වූයේ 150කට වඩා වැඩි ප්‍රහාරාත්මක වේගයක් රදවාගනිමිනි. හිටපු ඉන්දීය ක්‍රීඩක විරේන්ද්‍ර ශෙවාග් මැක්ස්වෙල්ගේ පිතිකරණ සම්බන්ධයෙන් සිය අදහස් ප්‍රකාශ කොට ඇත. ” ඔහුට කුසලතාව හා හැකියාව තියෙනවා. නමුත් ඔහු සමහර වෙලාවට මොලේ පාවිච්චි කරන්නෑ. මුම්බායි තරගයේදී ඔහු හොදින් මොලය […]

මුම්බායි පිළ නැවතත් ජය මාවතේ

[vc_row][vc_column][vc_column_text]ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තවත් එක් තරගයක් ඊයේ රාතියේදී පැවැත්වූයේ ප්‍රබල මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හා පංජාබ් කිංග්ස් කණ්ඩායම අතරයි. තරගයේ කාසිය වාසිය හිමිකරගත් මුම්බායි ඉන්දියන්ස් නායක රොහිත් ෂර්මා පළමුව පන්දු රැකීමට තීරණය කළේය. ඊයේ දිනයේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඇඩම් මිලන් වෙනුවට නේතන් කුල්ටර්නයිල් කැදවා තිබුණි. පංජාබ් පිළේ පළමු කඩුල්ල ලකුණු 36කදී දැවීයද්දී දෙවන කඩුල්ල ලෙසින් […]

Sunrisers Hyderabad (SRH) returned to winning ways

[vc_row][vc_column][vc_column_text]Sunrisers Hyderabad (SRH) returned to winning ways after beating Rajasthan Royals (RR) by seven wickets in Match 40 of the VIVO Indian Premier League (IPL) 2021 in Dubai on Monday. Jason Roy, making his SRH debut, and Kane Williamson starred with the bat as SRH chased down the target in 18.3 overs. SRH, needing 165 […]

සන්රයිසස් කණ්ඩායම රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට හරස් වෙයි

[vc_row][vc_column][vc_column_text]ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තවත් එක් තරගයක් ඊයේ රාතියේදී පැවැත්වූයේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම හා රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතරයි. තරගයේ කාසිය වාසිය හිමිකරගත් රාජස්ථාන් නායක සංජු සැම්සන් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය. ඊයේ දිනයේදී සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ඩේවිඩ් වෝනර් වෙනුවට ජේසන් රෝයි කැදවන්නේ මංගල IPL තරගය වෙනුවෙනි. රාජස්ථාන් ආරම්භක පිතිකරු ඊවන් ලෙවිස්ගේ ඉනීම ලකුණු 6කට සීමාකරන්නට […]

මුම්බායි කණ්ඩායම බැංගලෝරය හමුවේ තවත් පරාජයක් !

[vc_row][vc_column][vc_column_text]ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තවත් එක් තරගයක් ඊයේ රාතියේදී පැවැත්වූයේ ප්‍රබල මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හා රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අතරයි. මෙරට ක්‍රීඩා ලෝලීන්ගේ වැඩි ආකර්ෂණයක් දිනාගත් මෙම තරගයේ කාසිය වාසිය හිමිකරගත් මුම්බායි නායක රෝහිත් ෂර්මා පළමුව පන්දු රැකීමට තීරණය කළේය. ඊයේ දිනයේදී වනිදු හසරංග වෙනුවට ඩැනියල් ක්‍රිස්ටියන් බැංගලෝර් කණ්ඩායමට කැදවා තිබුණි. බැංගලෝර් ආරම්භක පිතිකරු පඩික්කාල් […]

Back To Top