Tag: ipl

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම තවත් ජයක් වාර්තා කරයි

[vc_row][vc_column][vc_column_text]ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තවත් එක් තරගයක් මීට සුලු මොහොතකට පෙර නිමාවට පත්වූයේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට තවත් ජයක් හිමිකරදෙමිනි. තරගයේ කාසිය වාසිය හිමිකරගත් කොල්කටා නයිට්රයිඩර්ස් නායක ඉයන් මෝගන් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය. අද දිනයේදී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ඩ්වේන් බ්‍රාවෝ වෙනුවට සෑම් කරන් තරගයට කැදවා තිබුණි. පළමුව පන්දුවට පහරදීමට පිටියට පිවිසෙන කොල්කටා නයිට්රයිඩර්ස් […]

සන්රයිසස් පිළේ අවසන් වටයේ බලාපොරොත්තු ගිලිහි යයි.

[vc_row][vc_column][vc_column_text]ක්‍රීඩා කළ තරග 9න් 8ක් පරාජයට පත් වීම හේතුවෙන් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ Playoffs වටයට සුදුසුකම් ලැබීමට තිබූ අවස්ථාව සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට අහිමි වෙයි. ඊයේ රාතියේදී පැවති පංජාබ් කිංග්ස් කණ්ඩායමට එරෙහි තරගය ලකුණු 5කින් පරාජයට පත්වන්නට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට සිදුවිය. කාසිය වාසිය හිමිකරගත් සන්රයිසස් හයිද්‍රාබාද් නායක කේන් විලියම්සන් පළමුව පන්දු යැවීම තෝරාගත්තේය. මෙම තරගය වෙනුවෙන් […]

දිල්ලි කැපිටල්ස් කණ්ඩායම තවත් ඉදිරියට

[vc_row][vc_column][vc_column_text]පන්දු යවන්නන්ගේ දක්ෂතා හා ශ්‍රෙයාස් අයියර්ගේ පිතිහරඹය හේතුවෙන් රාජ්ස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමගින් පැවති තරගයෙන් ලකුණු 33ක ජයක් හිමිකරගැනීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත් විය. අබුඩාබිහිදී පැවති තරගයේ කාසිය වාසිය හිමිකරගත් රාජස්ථාන් නායක සංජු සැම්සන් පළමුව පන්දු රැකීමට තීරණය කළේය. ඒ අනුව සිය ඉනීම වෙනුවෙන් පිටියට පිවිසෙන දිල්ලි කැපිටල්ස් කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස තුළදී කඩුලු 6ක් දැවී […]

Back To Top