Tag: Jayasuriya

ශෙහාන්ගේ පිළ Pacific Conference කාණ්ඩයේ අවසන් මහා තරගයට

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා හිටපු තුන් ඉරියව් ක්‍රීඩක ශෙහාන් ජයසූරිය නියෝජනය කරන Silicon Valley Stickers කණ්ඩායම Pacific Conference කාණ්ඩයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ඇත. ඒ Pecific Conference කාණ්ඩයේ අවසන් පූර්ව වටයේදී Austin Athletics කණ්ඩායම පරාජයට පත් කරමිනි. මෙම තරගාවලියේ එක් එක් කාණ්ඩයේදී අවසන් පූර්ව තරග 3ක් පැවැත්වෙන අතර Austin Athletics කණ්ඩායම සමගින් පැවති තරග 3න් 2ක් […]

Back To Top