Tag: Kusal Perera

කුසල් පෙරේරා ලෝක කුසලානයට හොද සුදානමක

[vc_row][vc_column][vc_column_text]හත්වන පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලිය එළඹෙන ඔක්තෝබර් මස 17වනදා ආරම්භ වීමට නියමිතය. මෙවර තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයට ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවී ඇත. මෙවර තරගාවලිය වෙනුවෙන් එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනයේදී දිවයිනෙන් පිටත් වීමට නියමිතය. ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් තරගාවලියට පෙරාතුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වීය. ” මේ දිනවල මම ඉන්දීය […]

Back To Top