Tag: Mahela

මහේලට අවසන් ක්‍රීඩකයන් 11 තේරීමට අවසර

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා හිටපු නායක මහේල ජයවර්ධන එළඹෙන ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශක ලෙසින් පසුගියදා පත් කෙරිණි. ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරග වටයට ක්‍රීඩා කරන අතර එම වටයේදී මහේලගේ දායකත්වය කණ්ඩායමට හිමිවනු ඇත. මහේල ජයවර්ධනට පැවරෙන වගකීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ෂණික කමිටු ප්‍රධානී අරවින්ද ද සිල්වා මහතා […]

Back To Top