Tag: Nepal

ධම්මික ප්‍රසාද්ගෙන් විශිෂ්ට පන්දු යැවීමක්

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා හිටපු වේගපන්දු යවන ක්‍රීඩක ධම්මික ප්‍රසාද් Everest ප්‍රිමියර් ලීග් තරගාවලියේදී පන්දුවෙන් දස්කම් පාන්නට අද දිනයේදී සමත් විය. තරගාවලියේ 8වන තරගයේදී ලකුණු 6ක් තුළදී කඩුලු 3ක් දවාගැනීමට ධම්මික ප්‍රසාද් සමත්කම් දැක්වීය. Kirtipur හිදී පැවැත්වෙන Biratnagar Warriors කණ්ඩායමට එරෙහි තරගයේදී පන්දුවාර 3ක් යොමුකළ ධම්මික ප්‍රසාද් එක් නිලකුණු පන්දුවාරයක්ද සමගින් ලකුණු 6කදී කඩුලු 3ක් දවාගත්තේය. Biratnagar […]

Back To Top