ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග පැවති දෙවැනි එක්දින තරගය, ලකුණු 76 කින් ජයගැනීමට නවසීලන්ත කාන්තා කණ්ඩායම සමත් වුණා. තරගය ඊයේ පැවැත්වුනේ අහමදාබාද් හිදී. පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්තය, පන්දු වාර 50 ඇතුළත කඩුලු 9 ක් දැවී ලකුණු 259 ක් රැස්කළා. නායිකාය සොෆි ඩිවයින් ලකුණු 79 යි. සුසී බේට්ස් ලකුණු 58 ක් රැස්කළා. පන්ද යැවීමේදී රාධා යාදේව් […]