Tag: NSL

NSL තරගාවලියේ කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන නැෂනල් සුපර් ලීග් සිව්දින තරගාවලිය එළඹෙන ජනවාරි මස 18 වනදා ආරම්භ වීමට නියමිතය. කණ්ඩායම් පහක් තරග වදිනැ තරගාවලියේ පළමු තරග දෙකේදී ගාල්ල හා මහනුවර කණ්ඩායමුත් යාපනය හා කොළඹ කණ්ඩායමුත් තරග වැදීමට නියමිතය. මෙම තරග හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී හා SSC ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. කාලසටහන18-21 January 2024Galle vs Kandy @MRICSJaffna […]

කුසල්, ධනංජය, රමේෂ්, කමිදු හා පැතුම්ට නායකත්වයන් හිමි වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන නැෂනල් සුපර් ලීග් සිව්දින තරගාවලියේ කාලසටහනට හා කණ්ඩායම් ලැයිස්තුව ප්‍රකාශයට පත් කොට ඇත. මෙවර තරගාවලිය වෙනුවෙන් ද කොළඹ, දඹුල්ල, නුවර, යාපනය හා ගාල්ල කණ්ඩායම් තරග වැදීමට නියමිතය. මෙවර තරගාවලිය වෙනුවෙන් එක්වන කණ්ඩායම් වල නායකත්වය කුසල් මෙන්ඩිස්, රමේෂ් මෙන්ඩිස්, ධනංජය සිල්වා, පැතුම් නිස්සංක හා කමිදු මෙන්ඩිස් යන ක්‍රීඩකයන්ටට හිමි වී […]

NSL සිව්දින තරගාවලිය ජනවාරි මාසයේදී ඇරඹෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන National Super League ක්‍රිකට් තරගාවලිය ජනවාරි 18 වැනිදා සිට ආරම්භ වීමට නියමිතය. තරගාවලිය සඳහා පළාත් කණ්ඩායම් පහක් සහභාගි වීමට නියමිතය. පළමු සතියට අදාළ තරග ජනවාරි 18 සිට 21 දක්වා පැවැත්වෙන අතර අවසන් මහා තරගය අප්‍රේල් 30 සිට මැයි 3 දක්වා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. සූරියවැව මහින්ද රාජපක්ෂ […]

Back To Top