Tag: rugby

සිංහ පුතුන්ට ලෝක කුසලානයට වරම් හිමි වෙයිද ?

2027 රග්බි ලෝක ලෝක කුසලාන තරගාවලියට සෘජුවම සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාවක් උදා වී ඇත. ඒ අනුව මලයාසියාව සමගින් පැවැත්වෙන තරගය ජයග්‍රහණය කළහොත් ශ්‍රී ලංකාව ආසියානු සුපිරි කණ්ඩායම් හතර අතරට පිවිසෙන අතර, ආසියානු සුපිරි කණ්ඩායම් හතර තරගාවලියේ ශූරතාවය ජයග්‍රහණය කළහොත් ලෝක කුසලානයට ඍජුවම සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව උදාවනු ඇත. ආසියානු රග්බි ඉහළ […]

මහනුවර පිල ශ්‍රී ලයන්ස් කණ්ඩායම දණ ගස්වයි

අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ, ශ්‍රී ලයන්ස් කණ්ඩායම සහ මහනුවර කණ්ඩායම අතර තරගයෙන් ජය හිමි කර ගැනීමට මහනුවර කණ්ඩායම සමත් වුණා. තරගය පැවැත්වුණේ, මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගනයේදී. තරගයේ පළමු අර්ධය නිමා වන විට මහනුවර කණ්ඩායම ලකුණු 27 ක් රැස් කර ගෙන සිටියා. ශ්‍රී ලයන්ස් කණ්ඩායම, රැස් කර ගෙන තිබූ ලකුණු සංඛ්‍යාව 14 ක්. දෙවැනි අර්ධයේදී, මහනුවර […]

අන්තර් සමාජ රග්බි පිටිය නොවැම්බර් අග සිට සක්‍රීය වෙයි

අන්තර් සමාජ රග්බි තරගාවලිය නොවැම්බර් මස අග දී ආරම්භ වීමට නියමිතය. මෙවර තරගාවලිය වෙනුවෙන් කණ්ඩායම් 9ක් සහභාගි වීමට නියමිතය. මෙවර තරගාවලිය වෙනුවෙන් පළමු වරට ශ්‍රී ලයන්ස් කණ්ඩායමද තරග වැදීමට සූදානමින් පසුවෙයි. ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජ කණ්ඩායමට ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් Dr. ශෙමාල් ප්‍රනාන්දු අවසර ලබාදී ඇති නමුත් පසුගිය දා ක්‍රීඩා අමාත්‍යාංශයේ පැවති රැස්වීමකදී ක්‍රීඩා සමාජ කිහිපයක් […]

ශ්‍රී ලංකාව ආසියානු රග්බි එමිරේට්ස් සත්සාමාජික තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට

ආසියානු රග්බි සම්මේලනය සංවිධානය කරන Asian Rugby Emirates සත්සාමාජික රග්බි තරගාවලිය අද(04) දිනයේදී ආරම්භ වුණා. අද සහ හෙට යන දින දෙක තුළ නේපාලයේදී පැවැත්වෙන තරගාවලිය වෙනුවෙන් කණ්ඩායම් 14ක් තරග බිමට අවතීර්ණ වුණා. කාණ්ඩ 4ක් යටතේ පැවැත්වෙන තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම C කාණ්ඩය යටතේ තරග බිමට පිවිසියා. මූලික වටයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රතිවාදීන් බවට […]

සාන්ත පීතර විද්‍යාලය, තර්ස්ටන් විද්‍යාලයට එරෙහිව දැවැන්ත ජයක් ලබයි.

අන්තර් පාසල් රග්බි තරගාවලියේ තවත් තරග කිහිපයක් ඊයේ දිනයේදී පැවැත්විණි. එම තරග අඅතුරින් කැපී පෙනෙන තරගය බවට පත් වූයේ සාන්ත පීතර විද්‍යාලය සහ තර්ස්ටන් විද්‍යාලය අතර තරගයයි. මෙම තරගයේදී ලකුණු 112-0ක් ලෙසින් අති විශිෂ්ට ජයක් හිමිකරගැනීමට සාන්ත පීතර විද්‍යාලයීය කණ්ඩායම සමත් විය. ඔවුන් මෙම තරගයේ පළමු අර්ධය තුළදී උත්සාහක දිනුම් 9ක් සහ ප්‍රවර්ථන 5ක් සමගින් […]

Deja Vu for Joes as Tigers Roar at Havelock Park

The much-anticipated 2024 edition of the Dialog Schools’ Rugby League commenced with a cliffhanger as Vidyartha College triumphed over St. Joseph’s College, 27-22, at Havelock Park. It was a case of déjà vu for St. Joseph’s, who similarly lost their opening game to St. Anthony’s last season at Bogambara. Vidyartha College came out all guns […]

ආසියාව ජයගත් ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට ක්‍රිකට් ආයතනයෙන් ඩොලර් 30,000ක්!

ශ්‍රී ලංකාවේ පැවැ­ති පළමු කොටසේ ආසි­යා­තික රග්බි ශූර­තා­ව­ලිය ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරනු ලැබීය.ඒ කසකස්ථානය පරාජය කරමිනි.මෙවන් ජයග්‍රහණයක් ශ්‍රීලංකාව ලබා ගත්තේ වසර එකොලහට පසුව වීම විශේෂත්වයකි.ජයග්‍රාහී ශ්‍රීලංකා රග්බි කණ්ඩායමට ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනය මගින් ඩොලර් 30,000ක් පරිත්‍යාග කරනු ලැබීය සුයොරු ඇන්ත­නීගේ නාය­ක­ත්ව­යෙන් තරග වැදි ශ්‍රී ලංකා කණ්ඩා­යමේ උප­නා­ය­කයා ලෙස තරින්ද රත්වත්ත කට­යුතු කළ අතර, සනත් මාටිස් […]

දකුණු අප්‍රිකාව සිව්වන වරටත් රග්බි ලෝක ශූරයන් ලෙසින් අභිෂේක ලබයි.

සිව්වන වරටත් රග්බි ලෝක ශූරයන් ලෙසින් කිරුලු දරන්නට දකුණු අප්‍රිකාව අද දිනයේදී සමත් වුණා. ඒ නවසීලන්තයට එරෙහිව පැවති අවසන් මහා තරගයෙන් එක් ලකුණක තියුණු ජයග්‍රහණයක් හිමිකරගනිමිනි. ඒ අනුව පිට පිට දෙවන වරටත් දකුණු අප්‍රිකාව රග්බි ලෝක ශූරයන් ලෙස අභිෂේක ලබන්නට සමත් වූ අතර ඔවුන් මින් පෙර 2007, 1995 වසරවලදී ද රග්බි ලෝක ශූරතාවය සිය මවුබිමට […]

Back To Top