Tag: SLC Premier league Tier A Tournament

ඒස් කැපිටල් එක්දින තරගාවලියේ ශූරයෝ වෙති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති අන්තර් සමාජ ප්‍රධානතම සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට තනුක දාබරේගේ නායකත්වයෙන් යුතු ඒස් කැපිටල් කණ්ඩායම අද (11 දා) පස්වරුවේදී සමත්වීය. කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ පැවැති අවසන් මහ තරගයේදී ප්‍රබල සී.සී.සී. කණ්ඩායමට එරෙහිව 4 ක ජයක් වාර්තා කළ ඒස් කැපිටලන් ක්‍රීඩකයෝ ශූරතා කුසලානට අමතරව මුදලින් ලක්ෂ 30 […]

ප්‍රධානතම විස්සයි-20 ශූරතාව එන්.සී.සී.කණ්ඩායමට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවන ලද අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 ක්‍රිකට් තරගාවලි 2024 ශූරතාව දිනා ැනීමට එන්.සී.සී. ක්‍රීඩා සමාජය අද සමත්විය. කොළඹ පී.සරා ක්‍රීඩාංගණයේ පැවැති මෙම අවසන් මහ තරගයේදී බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමට එරෙහිව කඩුලු 8 ක පහසු ජයක් ජයක් වාර්තා කරමින් මෙවර තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට සමත්විය. තරගයේ පළමුව පන්දුවට පහර දුන් බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායම පන්දුවාර […]

එන්.සී.සී සහ බ්ලූම්ෆීල්ඩ් අවසන් මහ සටනට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය සදහා සුදුසුකම් ලබා ගැනීමට එන්.සී.සී, සහ බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායම සමත්වී සිටිති. අවසන් පූර්ව තරග දෙකටම වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර එහිදී බී.ආර්.සී, සහ එන්. සී. සී. අතර තරගය කාසියේ වාසිය මත අවසන් මහ තරග අවස්ථාව තීරණය කෙරිණි. එහිදී කාසියේ වාසිය […]

පානදුර⁣ට ලකුණු පහක තියුණු ජයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන මේජර් අන්තර් සමාජ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (18) පැවැති තරග දෙකකදී තියුණු තරගයකින් පසුව පාණදුර කණ්ඩායම ලකුණු පහකින් ප්‍රබල කෝල්ට්ස් කණ්ඩායම පරාජයට පත් කළේය.පාණදුර කණ්ඩායමේ ළහිරු දවටගේ මේ තරගයේදී අර්ධ ශතකයක් (පන්දු 47කදී හතරේ පහරක් සහ හයේ තුනක් සමඟ ලකුණු 57ක්) රැස් කර පාණදුර ජයග්‍රහණයට මුල් විණි.පොලීසිය සහ […]

මුවර්ස් – බී.ආර්.සී. – නිගම්බු සහ එස්.එස්.සී, ජය වාර්තා කරති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන මේජර් අන්තර් සමාජ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (13) පැවැති තරග හතරකදී මුවර්ස්, බී.ආර්.සී., නිගම්බු සහ එස්.එස්.සී. කණ්ඩායම් ජයග්‍රහණ අත්කර ගත්හ. මේ තරග හතර පැවැතියේ පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේ සහ මෙට්ලන්ඩ් පෙදෙසේ එන්.සී.සී. ක්‍රීඩාංගණ දෙකේදීය. පනාගොඩදී පැවැති බී.ආර්.සී. – චිලව් මේරියන්ස් තරගයේදී චිලව් මේරියන්ස් රැස් කළ ලකුණු 129 (ඕවර 20කදී) […]

ශ්‍රී ලංකා ‘ඒ‘ පළමු ඉනිම 435 න් නවතියි

සංචාරක ඇෆ්ගනිස්තාන ‘ඒ’ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අතර සිව්දින නිල නොවන ටෙස්ට් තරගයේ මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ‘ඒ‘ පිල පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 435ක් ලබාගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ඇෆ්ගනිස්තාන ‘ඒ’ කණ්ඩායම අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දෙවැනි දින තරගය නතරකරද්දී කඩුලු 1කට ලකුණු 18ක් ලබා සිටියේය. ශ්‍රී ලංකා පිල […]

සොනාල් දිනූෂගෙන් ශතකයක්

සංචාරක ඇෆ්ගනිස්තාන ‘ඒ’ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අතර සිව්දින නිල නොවන ටෙස්ට් තරගයේ මුලින් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා පිල පළමු ඉනිමට කඩුලු 7ක් දැවී ලකුණු 327ක් පළමු දිනයේ වාර්තා කිරීමට සමත් විය. ශ්‍රී ලංකා පිල වෙනුවෙන් සොනාල් දිනූෂ නොදැවී ලකුණු 126ක් ලබා දස්කම් දැක්වූ හෙයින් ඇෆ්ගනිස්තාන පන්දු යවන්නෝ වෙහෙසට පත්ව සිටි අයුරු දක්නට […]

Sri Lanka Cricket opens Ratnapura District Cricket Ground

Sri Lanka Cricket today declared open the newly built Ratnapura District Cricket Ground in Monaravila thus providing a much-needed facility for the area, which will help enhance the game in the Sabaragamuwa province. The new ground, which consists of seven center turf wickets, is equipped to host first-class games, under-19 cricket matches, practice games with […]

අවිශ්කගේ ශතකයේ සහයෙන් පළමු දිනයේ වැඩි වාසිය SSC කණ්ඩායමට

අන්තර් සමාජ තුන් දින තරගාවලියේ අවසන් මහා තරගය අද දිනයේදී කොළඹ NCC ක්‍රීඩාංගණයේදී ආරම්භ විය. අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූවේ පොලිස් ක්‍රීඩා සමාජය හා SSC ක්‍රීඩා සමාජයයි. ක්‍රීඩාංගණයේ පැවති තෙතමනය හේතුවෙන් කාසිය වාසිය උරුගා බැලීමද මදක් පමා විය. තරගයේ කාසිය වාසිය දිනූ පොලිස් ක්‍රීඩා සමාජ කණ්ඩායමේ නායක අශේන් බණ්ඩාර පළමුව පන්දුවට පහර දීමට ප්‍රතිවාදීන්ට ආරාධනා […]

අවසන් මහා ගැටුම වෙනුවෙන් SSC හා පොලිස් ක්‍රීඩකයන් දිවයිනට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ තුන්දින තරගාවලියේ අවසන් මහා තරගය එළඹෙන 7වනදා පපැවැත්වීමට නියමිතය. කොළඹ NCC ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අවසන් මහා තරගය වෙනුවෙන් මෙවර සුදුසුකම් ලබාගැනීමට සමත් වූයේ SSC ක්‍රීඩා සමාජය සහ පොලිස් ක්‍රීඩා සමාජයයි. තරගාවලියේ අවසන් මහා තරගයට සහභාගි වීම සදහා මේ වන විට T10 තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා ක්‍රීඩකයන් […]

පොලීසිය හා SSC අවසන් මහා තරගයට එද්දී කණ්ඩායම් හතරක් Tier B තෙක් පසු බසී

අන්තර් සමාජ තුන්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට පොලිස් ක්‍රීඩා සමාජය සහ එස්.එස්.සී ක්‍රීඩා සමාජය සමත් විය. A කාණ්ඩය යටතේ තරග වැදී, ක්‍රීඩා කළ තරග 10න් තරග 3ක් ජයග්‍රහණය කරමින් SSC ක්‍රීඩා සමාජය අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේ ප්‍රසාද ලකුණු 109ක් ලබාගනිමිනි. B කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රමුඛයා බවට පත් වන්නට පොලිස් […]

Back To Top