Tag: Slider

ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත කණ්ඩායම පිට පිට දෙවන ජයත් ලබයි

2024 දෘශ්‍යාබාධිත විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ දෙවන ජයග්‍රහණයත් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනයේදී සමත් වුණා. ඒ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පරාජයට පත් කරමින්. පාකිස්තානයේ ලාහෝර්හි දී පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථානය පන්දුවාර විස්ස තුළ කඩුලු 8ක් දැවී ලකුණු 120ක් රැස්කළා. ශ්‍රී ලංකාව වෙනුවෙන් දිමුත් සදරුවන් කඩුලු 2 ද දිනේෂ්, චන්දන සහ […]

19න් පහළ ආසියානු කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

2024 ආසියානු කුසලාන වයස අවුරුදු 19න් පහළ තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කොට ඇත. විහාස් තෙවිම්කගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩකයන් 15ක් ඇතුළත්. ශ්‍රී ලංකාව මෙවර තරගාවලියේ B කාණ්ඩය යටතේ තරග වදින අතර ප්‍රතිවාදීන් වනුයේ ඇෆ්ගනිස්ථානය, නේපාලය සහ බංග්ලාදේශයයි. ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටයේ ක්‍රීඩා කරන තරග 3 නොවැම්බර් 29, දෙසැම්බර් […]

වසර දොළහකට නවසීලන්තයට එරෙහිව එක්දින තරගාවලී ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

ඒ ඊයේ පැවති දෙවන තරඟය ජය ගනිමින්. පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පැවති තරගයේ කසියේ වාසිය හිමි කරගත් ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව නවසීලන්තයට ලබා දුන්නා.වර්ෂාව හේතුවෙන් මෙම තරඟයේ එක් ඉනිමක් පන්දු වාර 47 සීමා කෙරුණා.ඒ අනුව නවසීලන්තය පන්දුවාර 45යි පන්දුවකදී සියලු ක්‍රිඩකින් දැවී ලකුණු 209 ක් රැස්කළා. පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව තරගය ජය ගත්තේ පන්දුවාර […]

කුසල්, කමිදු ඇතුලු 4ක් එක්දින සංචිතයෙන් ඉවතට

ලෝක ටෙස්ට් ශූරතාවලියට අදාළ දකුණු අප්‍රිකානු සංචාරය වෙනුවෙන් නම් කොට ඇති පැතුම් නිස්සංක,කුසල් මෙන්ඩිස්, කමිදු මෙන්ඩිස් සහ අසිත ප්‍රනාන්දු ශ්‍රී ලංකා එක්දින සංචිතයෙන් ඉවත් කොට තිබෙනවා. ඔවුන් වෙනුවට නුවනිදු ප්‍රනාන්දු, ලහිරු උදාර සහ එෂාන් මාලිංග ශ්‍රී ලංකා එක්දින සංචිතයට කැදවා තිබෙනවා. නවසීලන්තයට එරෙහි එක්දින තරගාවලිය තවත් එක් තරගයක් ඉතිරිව තිබියදී ම ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා […]

ඉන්දියාව ලෝක වාර්තාව අලුත් කරයි

තරගය, ඊයේ පැවැත්වුණේ, දකුණු අප්‍රිකාවේ ජො‍හැන්නස් බර්ග් හිදී. පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම, පන්දුවාර 20 ඇතුළත කඩුල්ලක් දැවී ලකුණු 283 ක් රැස් කළා. එය වාර්තා අතරට එක්වූයේ, 20 – 20 ජාත්‍යන්තර තරග ඉතිහාසයේ කණ්ඩායමක් රැස් කළ පස් වැනි වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසයි. ඉන්දීය කණ්ඩායම 20 -20 තරගයකදී රැස් කළ දෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාව මෙය වනවා. […]

ඉන්දීය ප්‍රිමයර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සඳහා මෙරට ක්‍රීඩකයින් 19

2025 ඉන්දීය ප්‍රිමයර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සඳහා මෙරට ක්‍රීඩකයින් 19 දෙනෙකුගේ නම් ඇතුළත්ව තිබෙනවා. ඔවුන් අතරින් වැඩිම වටිනාකමක් හිමිවී ඇත්තේ, වනිදු හසරංගට සහ මහීෂ් තීක්‍ෂණටයි. 18 වැනි වරට පැවැත්වෙන අයි පී එල් ක්‍රිකට් තරගාවලිය, ලබන වසරේ මාර්තු මාසයේ දී ආරම්භ කිරීමට නියමිතයි. මෙවර කණ්ඩායම් 10 ක් තරගාවලියට සහභාගී වනවා. මෙහි ක්‍රීඩක වෙන්දේසිය ලබන […]

ශ්‍රී ලංකාව යේමනය පරදවයි

ශ්‍රී ලංකාව සහ යේමනය අතර සුහද පාපන්දු තරගයෙන් ගෝල 1-0ක් ලෙසින් තියුණු ජයක් හිමිකරගැනීමට ශ්‍රී ලංකාව ඊයේ දිනයේ දී සමත් වුණා. මෙම තරගය කටාර්හිදී පැවති අතර ආරක්ෂිත හේතූන් මත ප්‍රේක්ෂකයන්ට මෙම තරගය නැරඹීමට අවස්ථාවක් හිමිවුණේ නැහැ. තරගයේ පළමු අර්ධය නිමාවට පත් වන විට දෙපිළම ගෝල වාර්තා කිරීමට සමත් වූයේ නැහැ. නමුත් දෙවන අර්ධය අවසන් වීමට […]

6 වන ලෝක කුසලාන කැරම් තරගාවලියේ අනුශූරතා දෙකක් ශ්‍රී ලංකාවට

6 වන ලෝක කුසලාන කැරම් තරගාවලියේ පිරිමි හා කාන්තා කන්ඩායම් ඉසව් ද්විත්වයේම අනුශූරතාවය 🥈 දිනා ගැනිමට ශ්‍රී ලංකාව සමත්වුන. ඒ අවසන් මහ තරග වලදී ඉන්දියාව හමුවේ පරාජයට පත්වෙමින්. මෙවර ලෝක කුසලාන කැරම් තරගාවලිය රටවල් 20ට අදික සංක්‍යාවකගේ සහභාගිත්වයෙන් ඇමරිකාවේ සැන් ෆ්රැන්සිස්කෝ නුවර පැවැත්වෙනවා.

Back To Top