පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ පිට පිට තෙවන තරගයත් පරාජයට පත් වන්නට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට සිදුවුණා. තරගාවලිය පුරාවට දක්නට ලැබුණු දුර්වල පිතිහරඹය හේතුවෙන් ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවති තරගයත් ශ්‍රී ලංකාව ලකුණු 82කින් පරාජයට පත් වුණා. ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවති මෙම තරගයේ කාසිය වාසිය දිනූ අසල්වැසි ඉන්දීය කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට […]
Sri Lanka Women’s practices ahead of 3rd Match in ICC Women’s T20 World Cup 2024
නිත්‍ය පුහුණුකරු ලෙස සනත් ජයසූරිය
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තාවකාලික පුහුණුකරු ලෙස කටයුතු කළ සනත් ජයසූරිය මහතා කණ්ඩායමේ නිත්‍ය පුහුණුකරු ලෙස නම් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිල වශයෙන් නිවේදනය කළා. ඒ අනුව ඔහු මෙම වසරේ ඔක්තෝබර් මස 1 වැනිදා සිට 2026 වසරේ මාර්තු 31 වැනිදා දක්වා එම ධුරයේ කටයුතු කරනු ඇති.සනත් ජයසූරිය මහතා තාවකාලික පුහුණුකරු ලෙස පත් […]
ආසියානු රග්බි එමිරේට්ස් සත්සාමාජික කුසලානයේදී ශ්‍රී ලංකාවට තෙවන තැන
ආසියානු රග්බි සම්මේලනය සංවිධානය කරන Asian Rugby Emirates Sevens Trophy රග්බි තරගාවලිය ඔක්තෝබර් මස 04 සහ 05 යන දින දෙක තුළ නේපාලයේදී පැවැත්වුණා. මෙම තරගාවලිය වෙනුවෙන් කණ්ඩායම් 14ක් එක්වද්දී ශ්‍රී ලංකාව තරග බිමට අවතීර්ණ වුණේ C කාණ්ඩය යටතේයි. ඊයේ දිනයේ දී පැවති මූලික වටයේ සියලු තරග ජයග්‍රහණය කරමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ ශ්‍රී […]
ආසියානු ශූරියන් පිට පිට දෙවන තරගයත් පරාජයට පත් වෙයි
කාන්තා පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ දෙවන තරඟය අද සාජා හිදී පැවැත්වුණා. ඒ පසුගිය වර ලෝක ශූරියන් ලෙසින් කිරුලු දැරූ ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිවයි. මෙම තරඟයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු පළමුව පිත්ත අතට ගන්නට තීරණය කළා. නමුත් පෙර තරගයේදී මෙන්ම අද දිනයේත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ලකුණු […]
ICC Women’s T20 World Cup | 2nd Match Sri Lanka Vs Australia
ශ්‍රී ලංකාව ආසියානු රග්බි එමිරේට්ස් සත්සාමාජික තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට
ආසියානු රග්බි සම්මේලනය සංවිධානය කරන Asian Rugby Emirates සත්සාමාජික රග්බි තරගාවලිය අද(04) දිනයේදී ආරම්භ වුණා. අද සහ හෙට යන දින දෙක තුළ නේපාලයේදී පැවැත්වෙන තරගාවලිය වෙනුවෙන් කණ්ඩායම් 14ක් තරග බිමට අවතීර්ණ වුණා. කාණ්ඩ 4ක් යටතේ පැවැත්වෙන තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම C කාණ්ඩය යටතේ තරග බිමට පිවිසියා. මූලික වටයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රතිවාදීන් බවට […]
ආසියානු ශූරියන්ගේ ලෝක කුසලාන ගමන පරාජයකින් ඇරඹෙයි
කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ දෙවන තරගය වෙනුවෙන් ඊයේ දිනයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තරග බිමට අවතීර්ණ වුණා. ඒ පාකිස්තාන කණ්ඩායමට එරෙහිවයි. සාජා හිදී පැවති මෙම තරගයේ කාසිය වාසිය දිනූ පාකිස්තාන නායිකාව පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසෙන පාකිස්තාන ක්‍රීඩිකාවන් නියමිත පන්දුවාර විස්ස තුළ සියලු දෙනා දැවී ලකුණු 116ක් රැස්කිරීමට […]